Monday, August 22, 2011

R.P.L



2011 සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිතව ඇති RPL තරගාවලිය සදහා සහභාගීවීමට බලාපොරොත්තුවන 2012 - 2013 රිච්මන්ඩ් විද්‍යාලයීය උසස්පෙළ සිසුන් පහත සදහන් ෆේස් බුක් සාමාජිකයන් පහත නිල පිටුව සමග සම්බන්ධවී RPL තරගාවලිය පිලිබද නිවැරදි විස්තර හැකි ඉක්මනින් දැනගන්නා ලෙස සංවිධායක මණ්ඩලය දැනුම් දෙයි.


- ජනිත නිර්මාල් සෙනෙවිරත්න (සභාපති)
- ශිරාන් ඒකනායක (ලේකම්)

No comments:

Post a Comment

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....