Sunday, August 14, 2011

බොල් පිණි වෑහෙන මේ යාමේ...

කියමි ගීයක් අවසන් වරට..
බොල් පිණි වෑහෙන මේ යාමයේ නොකියාම යන්නට ගියේ සිටියහොත් නොවියයුත්තක් සිදුවන හෙයිනි..
සුවෙන් සතුටින් සිටිනු මැන..
හමුවීමක් තිබේ දැ යි නොදනිමි..
අවසරයි..

No comments:

Post a Comment

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....