වෙලාවක ගොඩක් සතුටින්. වෙලාවක ගොඩක් දුකින්. සතුටු වෙලාවෙ සතුට හංගන්නවත්, දුක වෙලාවෙ දුක හංගන්නවත් ශක්තියක් මට නෑ. මම යනවා. ආයෙමත් එනවා. ඒ යන්නේ යන්න ඕන නිසා නෙමෙයි. ගොඩක් දුක නිසා. ඒත් මම හැමදාම එන්නේ එක බලාපොරොත්තුවකින්, ආයෙ මම යන්නෙ නෑ කියලා. ඒත් මම එච්චර වාසනාවන්ත නෑ. මට කිසි දවසක සතුටෙන් ඉන්න වාසනාවක් නෑ. මම කාටවත් මේ දේවල් කියන්න යන්නෙත් නෑ. මට කියන්නත් බෑ. කාටවත් මම මේ කියන දේ තේරෙන්නෙත් නෑ. කවුරුත් තේරුම්ගන්නත් එපා. මම දන්නෙ නෑ මේ හැමදෙයක්ම වෙන්න මම මොකක්ද කරපු වැරැද්ද කියලා. මුලු හිතින්ම ආදරේ කරන එක වරදක් නම්, මම වරදකාරයෙක්. මට සමාවෙන්න.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....