මේ කතාව නම් ආගන්තුකයා ගැන නෙමෙයි ආගන්තුකයා ගේ අක්කා, කවිකාරි ගැන. කට්ටිය දැක්කෙ නැත්නම් බලන්න කියලයි මේ කියන්නේ. කවිකාරි ට ආදරේ දි ගොඩක් දේවල් සිද්ධ උනා. ඒ දේවල් මට නම් හිතාගන්නවත් බෑ. ඒත් මේ ඇත්ත කතාවක්.....
(1) ආදරයක් නොවූ ආදර කතාව-1
(2) ආදරයක් නොවූ ආදර කතාව-2
(3) ආදරයක් නොවූ ආදර කතාව-3
(4) ආදරයක් නොවූ ආදර කතාව-4
ඒ වගේම ආගන්තුකයා ආයෙ මේකට එන්න කවිකාරි ලොකු හයියක් උනා. බොහොම ස්තුතියි. කවිකාරි ගෙ මේ පෝස්ට් එකටත් ගොඩක් ස්තුතියි.
මේකට එන අය කවිකාරි ගේ පැත්තටත් යනවා නම් ආගන්තුකයාට ගොඩක් සතුටුයි......!!!
හිමි හිමීට කවි කාරිගෙ හිත හදමු මලේ..
ReplyDeleteවැඩක් නෑ , උඹ පරණ එකක් දාල තියෙන්නේ මම ඔක්කෝම කියවලා ඉවරයි.. විහිලුවක් කළේ , ඇත්තටම ලස්සන විවෘත මනසින් ලියපු කතා පෙළක්..
ReplyDelete@ නාකියා : අක්කා ම තේරුම් අරන්. එයාට හොද කෙනෙක් ලැබෙයි....
ReplyDelete@ චතුර : දන්නවා.. මම දකිනවා ඒ පැත්තේ ඉන්නවා කියලා.. :) ස්තුතියි