ගග අද්දර නැති මුත් සිත අද්දර දග කර සිටි ඔබටයි මේ..
වචන අපැහැදිලි ය..
කටහඩ ගොරෝසු ය..
තාලය වැරදි ය..
ප්රියමනාප නැත..
අවධානය ද මද ය..
එනමුදු..
මේ සිත තුළ සදා නොමැකෙන සිතිවිල්ල සදා එසේම ය..
හැකි නම් එනු මැන..
නැති නම් ගෙවනු මැන සොදුරු දිවියක්..
මා සදා පැතූ..
ඒ පැතුම එලෙසින් ම ඉටු වේවා!!!!
ReplyDeleteඑාහම වෙනවා නම් කොච්චර දෙක් ද..
Deleteලස්සනයි..
ReplyDeleteඒ සින්දුවෙ නම් ලස්සනක් නෑ අයියේ.. ඒ සිතිවිල්ලෙ ලස්සනක් ඇති සමහර විට..!!!
Deleteඋඩින් කමෙන්ට් කරපු මිලී කේට් : දැන් ඒ කෙනාගෙ හිත මැරිලා ඉවරයි. ඒත් ඒ හිතේ තවම එක දෙයක් ඉතුරු වෙලා.. ඒ දේ දන්න කෙනා දන්නවා.. සමහර විට දන්නවා උනත් දන්නෙ නෑ වගේ ඉදී..
ReplyDeleteඋඩින් කමෙන්ට් කරලා මකලා ආයෙ කමෙන්ට් කරපු මිලී: ජීවිතේ කමෙන්ට් වලින් විතරක් පුරවන්න නෙමෙයි මම හිතන් උන්නේ.. දැන් ඒ හැම දේම නැති වෙලා.. මේ දේ අයිති කෙනා ඒ අයිතිය නැති කරන්..
ReplyDelete//හැකි නම් එනු මැන..
ReplyDeleteනැති නම් ගෙවනු මැන සොදුරු දිවියක්..
මා සදා පැතූ..//
ලස්සනයි!!! පැතුම් ඉටු නොවුනත්, වුනත්... මේ තමා ජීවිතේ!!!
තමුන්ගේ ආදරණීයයන් ලබන්නම ඕන නෑ අක්කේ..
Deleteඒ අයට සතුටින් ඉන්න පුළුවන් නම් අපි නැතුව, ඒ සතුටට භාධ කරන්න ඕන නෑ අපේ දුක ගැන විතරක් හිතලා.. ඒ අයගෙ සතුට දැකලා පොඩි හරි සතුටක් දැනෙයි.. ඒ අයගෙන් වෙන් වෙලත් ඒ අයට පොඩි හරි සතුටක් දෙන්න පුළුවන් නම් කියලයි මේ සින්දුව දැම්මේ.. මං ගැන නොතේරුනත් මේ දේ වත් තේරෙයි කියන එකයි මගේ එකම බලාපොරොත්තුව..