Friday, January 13, 2012

සදා නොමැකෙන සිතිවිල්ලක්


ගග අද්දර නැති මුත් සිත අද්දර දග කර සිටි ඔබටයි මේ.. 
වචන අපැහැදිලි ය..
කටහඩ ගොරෝසු ය.. 
තාලය වැරදි ය..
ප්‍රියමනාප නැත‍‍..
අවධානය ද මද ය.. 
එනමුදු..
මේ සිත තුළ සදා නොමැකෙන සිතිවිල්ල සදා එසේම ය..

හැකි නම් එනු මැන..
නැති නම් ගෙවනු මැන සොදුරු දිවියක්..
මා සදා පැතූ..


8 comments:

  1. ඒ පැතුම එලෙසින් ම ඉ‍ටු වේවා!!!!

    ReplyDelete
    Replies
    1. එාහම වෙනවා නම් කොච්චර දෙක් ද..

      Delete
  2. Replies
    1. ඒ සින්දුවෙ නම් ලස්සනක් නෑ අයියේ.. ඒ සිතිවිල්ලෙ ලස්සනක් ඇති සමහර විට..!!!

      Delete
  3. උඩින් කමෙන්ට් කරපු මිලී කේට් : දැන් ඒ කෙනාගෙ හිත මැරිලා ඉවරයි. ඒත් ඒ හිතේ තවම එක දෙයක් ඉතුරු වෙලා.. ඒ දේ දන්න කෙනා දන්නවා.. සමහර විට දන්නවා උනත් දන්නෙ නෑ වගේ ඉදී..

    ReplyDelete
  4. උඩින් කමෙන්ට් කරලා මකලා ආයෙ කමෙන්ට් කරපු මිලී: ජීවිතේ කමෙන්ට් වලින් විතරක් පුරවන්න නෙමෙයි මම හිතන් උන්නේ.. දැන් ඒ හැම දේම නැති වෙලා.. මේ දේ අයිති කෙනා ඒ අයිතිය නැති කරන්..

    ReplyDelete
  5. //හැකි නම් එනු මැන..
    නැති නම් ගෙවනු මැන සොදුරු දිවියක්..
    මා සදා පැතූ..//

    ලස්සනයි!!! පැතුම් ඉටු නොවුනත්, වුනත්... මේ තමා ජීවිතේ!!!

    ReplyDelete
    Replies
    1. තමුන්ගේ ආදරණීයයන් ලබන්නම ඕන නෑ අක්කේ..
      ඒ අයට සතුටින් ඉන්න පුළුවන් නම් අපි නැතුව, ඒ සතුටට භාධ කරන්න ඕන නෑ අපේ දුක ගැන විතරක් හිතලා.. ඒ අයගෙ සතුට දැකලා පොඩි හරි සතුටක් දැනෙයි.. ඒ අයගෙන් වෙන් වෙලත් ඒ අයට පොඩි හරි සතුටක් දෙන්න පුළුවන් නම් කියලයි මේ සින්දුව දැම්මේ.. මං ගැන නොතේරුනත් මේ දේ වත් තේ‍‍රෙයි කියන එකයි මගේ එකම බලාපොරොත්තුව..

      Delete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....