නොසිතූ නිමේශයක..
පැමිණ මා සිත් යහන් ගැබ තුළට..
සිත් අහස සසල කොට..
දුන්නු පහසේ සුවද කැටි කොට..
සිතෙහි රදවා එපහස..
දී වේදනා මසිතට..
කිම ද මම කළ වරද..
නිදි බිදින්නට මේ සෑම රැය..
Subscribe to:
Post Comments (Atom)
දැක පුරුදු ඇති සසර ගමනේ නුහුරු නුපුරුදු නිමේශයක් ගෙවාගන්නට වෙර දරණ මම...
තාම උත්තර නැද්ද?
ReplyDeleteතාම උත්තර නැද්ද මලේ?
ReplyDeleteතාම නෑ.. කවදාවත් ලැබෙන එකකුත් නෑ.. :)
Deleteනිදාගෙන ඉද්දි එක පාරට නැගිට්ටුනාම එපා වෙනවා අෆ්ෆා... ආයේ මුල ඉඳං නිදා ගන්න එපැයි...
ReplyDeleteඒත් එක නින්දකින් කාටවත් අපිව ඇහැරවන්න බෑ අක්කේ.. :)
Deleteමලයා බය වෙන්ට එපා මලයා.. කාලය සියලු දේ විසදනවයි කියලා කවුද කියා තිබෙ.. මාත් මේ බලන් ඉන්නෙ විසදනකන්.. විසදුවෙ නැත්තම් ඒක පස්සෙ බලාගමුකෝ.. හිකිස්!
ReplyDeleteලස්සන පද ගෙතුමක්!
කාලයට මෙච්චර කාලයක් නම් කිසි දෙයක් බාරදුන්නෙ නෑ.. අද මට වෙන කරන්න දෙයක් නෑ..
Delete