Sunday, January 15, 2012

නිදි බින්ද දෑස ඒ ඔබමද සින්ඩරෙල්ලා

නොසිතූ නිමේශයක..
පැමිණ මා සිත් යහන් ගැබ තුළට..
සිත් අහස සසල කොට..
දුන්නු පහසේ සුවද කැටි කොට..

සිතෙහි රදවා එපහස..
දී වේදනා මසිතට..
කිම ද මම කළ වරද..
නිදි බිදින්නට මේ සෑම රැය..


7 comments:

  1. තාම උත්තර නැද්ද?

    ReplyDelete
  2. තාම උත්තර නැද්ද මලේ?

    ReplyDelete
    Replies
    1. තාම නෑ.. කවදාවත් ලැබෙන එකකුත් නෑ.. :)

      Delete
  3. නිදාගෙන ඉද්දි එක පාරට නැගිට්ටුනාම එපා වෙනවා අෆ්ෆා... ආයේ මුල ඉඳං නිදා ගන්න එපැයි...

    ReplyDelete
    Replies
    1. ඒත් එක නින්දකින් කාටවත් අපිව ඇහැරවන්න බෑ අක්කේ.. :)

      Delete
  4. මලයා බය වෙන්ට එපා මලයා.. කාලය සියලු දේ විසදනවයි කියලා කවුද කියා තිබෙ.. මාත් මේ බලන් ඉන්නෙ විසදනකන්.. විසදුවෙ නැත්තම් ඒක පස්සෙ බලාගමුකෝ.. හිකිස්!

    ලස්සන පද ගෙතුමක්!

    ReplyDelete
    Replies
    1. කාලයට මෙච්චර කාලයක් නම් කිසි දෙයක් බාරදුන්නෙ නෑ.. අද මට වෙන කරන්න දෙයක් නෑ..

      Delete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....