..සිත් සයුර කැළඹා ගිය දුර ඈත සිට..
..යලි එනතුරා ඉදින්නෙම්..
..මගබලා..
..ලං කරගන්නට..
..හදවත තුලටම..
..යන්න නොදී..
..යලි කවරදාවත්..
..බලාහිදිමි..
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
ඔබ එනතුරා
ලස්සනයි..
ReplyDeleteස්තුතියි :)
Deleteනියමයි.
ReplyDeleteස්තුතියි අයියෙ..
Deleteඑයි ලගදීම :)
ReplyDeleteමගෙත් එකම බලාපොරොත්තුව ඒකයි අයියෙ.. :(
DeleteVaccancy here
ReplyDeleteපෙම් වසන්තේ ඇවිත් නැද්ද තාමත් එහේ
පාලුයි වගේ නැද්ද තාමත් එහේ
වසන්තේ ඇවිත් බොහොම කාලයක් මෙහේ
ජනිතගේ ආදරේ භාවනාවක් වගේ.....
Conditions Apply :D :D :D
මං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින්
වේකන්සිය පිරවී ඇත..
Deleteඇය මා අසල නැත..
භාවනාවක් වන ආදරය..
විටෙක මේඝයක් වෙයි..
එවිට..
මෙලෙසින් වෙයි..
මොකො මලයා.. විභාගේ ඉවර උන ගමන්ම...
ReplyDeleteබලං ඉන්නවා අයියෙ එනකන් ):
Deleteසොයා එන ආදරේ වටිනවා කියනවනේ. හි හී
ReplyDeleteඅනික එකයි එකයි එකට එකතු කරපුවාම තුනයි කියන්න අපි දන්නවනේ.
ජය!
ඒකත් එහෙම තමා..
Deleteලස්සනයි.. :(
ReplyDeleteස්තුතියි ):
Deleteමටම ලියපු කවියක්ද මන්දා ....
ReplyDeleteනෑ නෑ මේ වෙන කෙනෙක්ට..
Deleteහ්ම්ම්ම්ම්ම්ම්
ReplyDeleteහ්ම්ම් හ්ම්ම්....
Deleteලස්සනම ලස්සනයි මල්ලියෝ... කවුරු එනකන්ද මේ මඟ බලන්නේ ඉතින්...
ReplyDeleteදන්නැද්ද ඉතිං අක්කෙ... :(
Delete