මේ අවුරුද්දෙ මම උසස් පෙළ ලියන්නෙ. තව දවස් 2 යි. ඉන්ජිනියරින් යන්න පුළුවන් මට්ටමේ හැකියාවක් මට අනිවාර්යයෙන්ම තියනවා. ඒත් මම කරපු වැඩ කොටස ගොඩක් මදි. ඒ නිසා මේ පාර මට මේක ගැන ශුවර් නෑ. ඒත් දෙයක් තියනවා කියන්න..
ලබන අවුරුද්ද පුරාම මම ෆේස්බුක් එනවා,
බ්ලොග් එක ලියනවා,
පුළුවන් පුළුවන් විදිහට ෆොටෝ ගන්නවා,
එඩිට් කරනවා,
ඒ හැම දෙයක් එක්කම මම ඉන්ජිනියරින් යන්න පුළුවන් වෙන්න වැඩත් කරනවා.
මේක මම මටම දෙන පොරොන්දුවක්..!!!
---------------------------------------------------------------------------------------------------
ළගදි දැක්ක ගොඩක් සංවේදී පින්තූරයක් |
ඒක එඩිට් කරා |
රිච්මන්ඩ් අම්මාගෙ තුරුලෙ හිටි අන්තිම දවසෙ අනිතිමටම ගත්ත පින්තූරෙ. රිච්මන්ඩ් එකේ හදවත L ශාලාව ඉදිරිපිට |
ජය පතමි !
ReplyDeleteබොහොම ස්තුතියි සෑම්
Deleteහොඳින් ලියන්න විභාගෙ..
ReplyDeleteහරි, හරී.. :)
Deleteවිභාගයට සුභ පැතුම්.. :)
ReplyDeleteස්තුතියි අක්කෙ
Deleteසුභ පතනවා සහෝ ඔබට.අර එඩිට් කරපු පින්තුරේ නම් නියමයි.... :)
ReplyDeleteස්තුතියි ඔබට.. ඒක නිකං එඩිට් කරපු එකක්..
Deleteවිභාගෙට සුභ පැතුම් සහෝ...
ReplyDeleteස්තුතියි දිනේශ් අයියෙ..!!
Deletegd luck aiya :) engineering yanna kohomahari.dannawa oya honda meateryak kiyala Hehe
ReplyDeleteමං ඉතිං කියන්නෑ.. පාස් වෙන ඔක්කොම කැම්පස් ගන්නෝ නං මාත් යනෝ ඉන්ජිනියරින්..
Deleteවිභාගය ජය ගන්න මගෙනුත් උණුසුම් සුභ පැතුම් !
ReplyDeleteස්තුතියි අක්කෙ!
Deleteවිභාගේ ගොඩදා ගනියෝ!
ReplyDeleteසුභ පැතුම්!
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)
ස්තුතියි ඩූඩ්
Deleteඅදිෂ්ඨානෙ එල මචං..
ReplyDeleteජයවේවා!!!!!!
ඒක තමයි ප්රධාන
Deleteසුබ පැතුම් අය්යේ..කැම්පස් යන්න දැන් වාසනාව ඕන නිසා ඒ වාසනාවත් ඔයාට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
ReplyDeleteඒක නම් බොද වෙලා අහවරයි.. ඒත් ස්තුතියි
Delete