දැක පුරුදු ඇති සසර ගමනේ නුහුරු නුපුරුදු නිමේශයක් ගෙවාගන්නට වෙර දරණ මම...
කියන දෙයක් සින්හලෙන් පැහැදිලිව කියමුකෝ...මොකක්ද අවුල?
හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට, නමුත් ඒවා වෙනස් කරන්න පුලුවන්නන් කරල දෙන්න අපි ලෑස්තී!
අයියේ මාත් ඔයාව දන්නැහැ නමින් වගේම ආගන්තුකයෙක්,ඒත් අපි හැමෝම එක පව්ලක වගේ එක එක්කෙනාගෙ දුක බෙදා ගන්නවා.ඒ නිසා ඔයාගෙ හැම දුකක්ම මේ බ්ලොග් එකේ ලියන්න ඔයාගෙ හිත සනසන්න අය ඉන්නවා,ඔයාගෙම සහෝදර සහෝදරියො වගේ
අදමයි මාත් මේ පැත්තේ ආවේ එත් මොකෝ මේ..????? :(
මොකක්ද සහෝ සීන් එක?
සියල්ල සිදු වී හමාරයි. නැවත හැරී බැලුමක් නැත. ආගන්තුකයා පැමින මාස 1 1/2 කි. ලැබූ දේ බොහෝ ය. ආගන්තුකයා කවරෙක් ද නොදැන දැන හැදිනගත්තෝ සිටිත්. අවසන් ලිපිය ඔවුනට ය. සමුගන්නට කරුණු නියා පලක් නැත. සියල්ල අවසාන ය. සියල්ල පටන් ගත් තැන ම අවසාන වී ගොසි නි. "ජීවිතේ හම්බවෙන මිනිස්සුන් ව අදුනගන්න බැරි මමයි ආගන්තුකයා..." මා මෙය කීවේ තේරුමකින් නොවේ. නමුත් අද කරුණු වැටහේ. මම කියූ දෑ මම ම නැවත ඉගෙන ගතිමි.
ප්‍රශ්නෙන් පැනලා යාම නෙමේ සහෝ ඒකට මුහුණ දීමයි වැදගත්!!!
මොකද්ද මනුස්සයො වෙලා තියෙන්නේ.....කතාවෙ හැටියට පෙනෙන්නෙ හොදටම හිත රිදිලා වගේ, අනවශ්ය විදියට මිනිස්සු විස්වාස කරන්න එපා කියලා කිව්වොත් ගැලපෙයිද?
මිනිස්සුන්ට හැම දෙයක් ම වෙන්නෙ. ප්‍රශ්නෙ ඇතුලෙ ඉන්න හදන හැම දවසකම මේ දේ යි උරුම. පැනලා යන්නේ නෑ. ජීවිතේ ගැන තේරුමක් ඇතුවයි දැන් යන්නෙ!
ජීවිතේ ඔහොම කඩා වැටෙනවනම් මේ පොඩි වයසෙන් . . . පාසැල් සමය කියන්නේ ජීවිතේ සමනල් වයස . . ලව් කේස් හරි වෙන වෙන මගුල් හරි නිසා ලස්සන සමනල් වයස අපතේ යවාගන්න එපා.මම ඉස්කෝලේ යන කාලේ කලකිරෙනවනම් මට කොයි තරම් දේවල් තිබ්බද?සමහර දවස් වලට එක පාන් ගෙඩිය අපි හතර දෙනා කෑවේ. (තාත්තා දුරක නිසා අම්මයි මායි අක්කයි නංගියි )හැමදාම ස්කෝලේ ඇන්දේ එකම යුනිෆෝම් එක. හවසට ස්කෝලේ ගිහින් ආපු ගමන් හෝදනවා . . මට බැරි උනොත් අක්ක හරි හෝදාලා දෙනවා.කලිසමේ පස්ස පැත්ත ඉරිලා අලුත් එකක් මහල දෙන්න කියන්න බැරි කමට ඉරිච්ච කලිසම ඇඳන් ගියා කොල්ලෝ ඔන්න පුකේ හිලක් කියද්දිත් . .පිටට අඳින්න තිබ්බෙත් එකම එක ඇඳුමයි.ඒත් ඒ කාලේ කිසිම දෙයක් ගනන් ගන්නේ නැතුව සතුටෙන් හිටියා . .ස්කෝලේ යන කාලේ ඕලෙවල් / ඒ ලෙවල් කාලේ මට ජීවිතේ එපා වුන්නේ ඉගෙනීමට මුල් තැන නොදී මල ඉලව් ලව් කරන්න ගිහින් . . .ඒත් වාසනාවට හැමදේටම මූන දෙන්න මට පුලුවන් උනා . . අද මම ආර්තිකව හොඳ ස්ථාවර තැනක ඉන්න කෙනෙක් . . පවුලේ අයයි දන්න කියන හැමෝගෙමයි උතුරන්න ආදරේ ලබන කෙනෙක් . . කොටින්ම 95%ක් බොහෝම සන්තෝසෙන් ඉන්න කෙනෙක් . . හැමදේම එපා වෙලා හිටපු ඒ කාලේ ජීවිතේ දාලා ගියානම් අද මේ සතුට කොහොම ලබන්නද . . නිකමට මෙන්න මේ ලිපියත් පොඩ්ඩක් බලන්නකෝ
දුකා අයියා කියලා මම කියන්නම්. මිනිස්සුන්ට මේ හැම දේම වෙන්නේ. ආගන්තුකයා ආයෙ ෆේස් බුකියට ආවා. හිතේ දුක නිවුනොත් ආයෙ ලියන්න හිතන්නම්. බොහොම ස්තුතියි..!!!
අයියාට මේ මොකද වුනේ කියල ඔයාගෙ නංගියටවත් කියන්න බැරිද?????
කියන්න පුලුවං මගේ නංගි ට. ජීවිතේ කඩඉමක් පහු උනා. අනිත් දේවල් එපා උනා. එක දේකට ලං උනා. තේරුනා ද?
මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....
කියන දෙයක් සින්හලෙන් පැහැදිලිව කියමුකෝ...මොකක්ද අවුල?
ReplyDeleteහැමදේම වෙන්නෙ මිනිස්සුන්ට, නමුත් ඒවා වෙනස් කරන්න පුලුවන්නන් කරල දෙන්න අපි ලෑස්තී!
ReplyDeleteඅයියේ මාත් ඔයාව දන්නැහැ නමින් වගේම ආගන්තුකයෙක්,ඒත් අපි හැමෝම එක පව්ලක වගේ එක එක්කෙනාගෙ දුක බෙදා ගන්නවා.ඒ නිසා ඔයාගෙ හැම දුකක්ම මේ බ්ලොග් එකේ ලියන්න ඔයාගෙ හිත සනසන්න අය ඉන්නවා,ඔයාගෙම සහෝදර සහෝදරියො වගේ
ReplyDeleteඅදමයි මාත් මේ පැත්තේ ආවේ එත් මොකෝ මේ..????? :(
ReplyDeleteමොකක්ද සහෝ සීන් එක?
ReplyDeleteසියල්ල සිදු වී හමාරයි. නැවත හැරී බැලුමක් නැත. ආගන්තුකයා පැමින මාස 1 1/2 කි. ලැබූ දේ බොහෝ ය. ආගන්තුකයා කවරෙක් ද නොදැන දැන හැදිනගත්තෝ සිටිත්. අවසන් ලිපිය ඔවුනට ය. සමුගන්නට කරුණු නියා පලක් නැත. සියල්ල අවසාන ය. සියල්ල පටන් ගත් තැන ම අවසාන වී ගොසි නි. "ජීවිතේ හම්බවෙන මිනිස්සුන් ව අදුනගන්න බැරි මමයි ආගන්තුකයා..." මා මෙය කීවේ තේරුමකින් නොවේ. නමුත් අද කරුණු වැටහේ. මම කියූ දෑ මම ම නැවත ඉගෙන ගතිමි.
ReplyDeleteප්‍රශ්නෙන් පැනලා යාම නෙමේ සහෝ ඒකට මුහුණ දීමයි වැදගත්!!!
ReplyDeleteමොකද්ද මනුස්සයො වෙලා තියෙන්නේ.....
ReplyDeleteකතාවෙ හැටියට පෙනෙන්නෙ හොදටම හිත රිදිලා වගේ, අනවශ්ය විදියට මිනිස්සු විස්වාස කරන්න එපා කියලා කිව්වොත් ගැලපෙයිද?
මිනිස්සුන්ට හැම දෙයක් ම වෙන්නෙ. ප්‍රශ්නෙ ඇතුලෙ ඉන්න හදන හැම දවසකම මේ දේ යි උරුම. පැනලා යන්නේ නෑ. ජීවිතේ ගැන තේරුමක් ඇතුවයි දැන් යන්නෙ!
ReplyDeleteජීවිතේ ඔහොම කඩා වැටෙනවනම් මේ පොඩි වයසෙන් . . .
ReplyDeleteපාසැල් සමය කියන්නේ ජීවිතේ සමනල් වයස . .
ලව් කේස් හරි වෙන වෙන මගුල් හරි නිසා ලස්සන සමනල් වයස අපතේ යවාගන්න එපා.
මම ඉස්කෝලේ යන කාලේ කලකිරෙනවනම් මට කොයි තරම් දේවල් තිබ්බද?
සමහර දවස් වලට එක පාන් ගෙඩිය අපි හතර දෙනා කෑවේ. (තාත්තා දුරක නිසා අම්මයි මායි අක්කයි නංගියි )
හැමදාම ස්කෝලේ ඇන්දේ එකම යුනිෆෝම් එක. හවසට ස්කෝලේ ගිහින් ආපු ගමන් හෝදනවා . . මට බැරි උනොත් අක්ක හරි හෝදාලා දෙනවා.
කලිසමේ පස්ස පැත්ත ඉරිලා අලුත් එකක් මහල දෙන්න කියන්න බැරි කමට ඉරිච්ච කලිසම ඇඳන් ගියා කොල්ලෝ ඔන්න පුකේ හිලක් කියද්දිත් . .
පිටට අඳින්න තිබ්බෙත් එකම එක ඇඳුමයි.
ඒත් ඒ කාලේ කිසිම දෙයක් ගනන් ගන්නේ නැතුව සතුටෙන් හිටියා . .
ස්කෝලේ යන කාලේ ඕලෙවල් / ඒ ලෙවල් කාලේ මට ජීවිතේ එපා වුන්නේ ඉගෙනීමට මුල් තැන නොදී මල ඉලව් ලව් කරන්න ගිහින් . . .
ඒත් වාසනාවට හැමදේටම මූන දෙන්න මට පුලුවන් උනා . .
අද මම ආර්තිකව හොඳ ස්ථාවර තැනක ඉන්න කෙනෙක් . .
පවුලේ අයයි දන්න කියන හැමෝගෙමයි උතුරන්න ආදරේ ලබන කෙනෙක් . .
කොටින්ම 95%ක් බොහෝම සන්තෝසෙන් ඉන්න කෙනෙක් . .
හැමදේම එපා වෙලා හිටපු ඒ කාලේ ජීවිතේ දාලා ගියානම් අද මේ සතුට කොහොම ලබන්නද . .
නිකමට මෙන්න මේ ලිපියත් පොඩ්ඩක් බලන්නකෝ
දුකා අයියා කියලා මම කියන්නම්. මිනිස්සුන්ට මේ හැම දේම වෙන්නේ. ආගන්තුකයා ආයෙ ෆේස් බුකියට ආවා. හිතේ දුක නිවුනොත් ආයෙ ලියන්න හිතන්නම්. බොහොම ස්තුතියි..!!!
ReplyDeleteඅයියාට මේ මොකද වුනේ කියල ඔයාගෙ නංගියටවත් කියන්න බැරිද?????
ReplyDeleteකියන්න පුලුවං මගේ නංගි ට. ජීවිතේ කඩඉමක් පහු උනා. අනිත් දේවල් එපා උනා. එක දේකට ලං උනා. තේරුනා ද?
ReplyDelete