සංයුක්ත ගණිතය - 57 (ශුද්ධ ගණිතය-33 ව්‍යවහාරික ගණිතය-81)
භෞතික විද්‍යාව - 53
රසායන විද්‍යාව - 50
ඉංග්‍රීසි - 83
මුළු ළකුණු - 243
පන්තියේ වෙනියා 10 ටත් අඩු වන බව පැහැදිලි ය.
ගිය වර,
සංයුක්ත ගණිතය - 58 (ශුද්ධ ගණිතය-45 ව්‍යවහාරික ගණිතය-71)
භෞතික විද්‍යාව - 68
රසායන විද්‍යාව - 71
ඉංග්‍රීසි - 82
මුළු ළකුණු - 279
පන්තියේ ලැබූ ස්ථානය - 5
ලබන වර
සංයුක්ත ගණිතය - ab (ශුද්ධ ගණිතය-ab ව්‍යවහාරික ගණිතය-ab)
භෞතික විද්‍යාව - ab
රසායන විද්‍යාව - ab
ඉංග්‍රීසි - ab
මුළු ළකුණු - 4(ab)
පන්තියේ ලැබූ ස්ථානය = පන්තියේ ශිෂ්‍ය සංඛ්‍යාව = 44
අ.පො. ස. උ/පෙළ
සංයුක්ත ගණිතය - ab (ශුද්ධ ගණිතය-ab ව්‍යවහාරික ගණිතය-ab)
භෞතික විද්‍යාව - ab
රසායන විද්‍යාව - ab
ඉංග්‍රීසි - ab
මුළු ළකුණු - 4(ab)
පන්තියේ ලැබූ ස්ථානය = විභාගයට පෙනී සිටි සිසුන් සංඛ්‍යාව
අ.පො. ස. සා/පෙළ
ගණිතය - A
සිංහල - A
විද්‍යාව - A
බුද්ධාගම - A
ඉංග්‍රීසි - A
ඉතිහාසය - A
තොරතුරු තාක්ෂණය - A
ඉංග්‍රීසි සාහිත්‍ය - A
ව්‍යාපාර හා ගිණුම්කරණය - A
විභාගේ තමා ඉතින් අපේ අභාගේ.......... :))
ReplyDeleteඅයියෝ ඕක ගනං ගන්න එපා. ලබන සැරේ අපි දෙමුකොබැටේ කියල හොදට ලියපං.
ReplyDeleteව්හාග ගැන නම් දැං මතක් කරන්න එපා බං..
ReplyDelete