Thursday, July 14, 2011

සමුගැන්මට මත්තෙන් ආගන්තුකයා

නම : ජනිත නිර්මාල් සෙනෙවිරත්න
පාසල : රිච්මන්ඩ් විදුහල / ගාල්ල
පන්තිය : 2012 උසස් පෙළ ගණිත
වි‍ශේෂ : ෆේස් බුක් එකෙන් දැනගන්න තිබුනා. ඒත් අද ඒකටත් සමු දුන්නා. මෙහෙම කියන්නම්. සින්දු අහන්න කියන්න හරි කැමතියි. සින්දු කියන කණ්ඩායම් මෙහෙයවන්න ආසාවක් ආවා මේ ලගදී. ලිපියක ගහන්න හිටියේ. ඒත් ආයෙ එන්නෙ නෑ නෙ. ඉස්සර රිච්මන්ඩ් IT society (RITS) එකේ ලේකම්. මේ අවුරුද්දෙ අපේ ඉස්කෝලෙ හැමදාම අන්තිම වෙන ස්මෝල් හවුස් එකේ නායකයා. මේ හැම දෙයක් ගැනම කියන්න හිටියෙ. කියන්න වෙන්නෙ නෑ. සමාවෙන්න. ඔයගොල්ලො හැම කෙනෙක්ටම සුභ පතනවා.


පල්ලෙහා මම ඇති. කොහේ හරි දැකලා ඇති සමහරු. ඒ අයට මතක් වෙයි මූ ද මේ පිස්සා කියලා.


හැමෝටම තෙරුවන් සරණයි!


ප.ලි.
මම හිතුවෙ නෑ මාස එකහාමාරක් මේකෙ හිටපු ආගන්තුකයා ට මෙච්චර කට්ටිය ආයෙ ඉන්න කියාවි කියලා. ආගන්තුකයා ෆේස් බුකියට ආයෙමත් ආවා.

6 comments:

  1. මේ මොකද මේ... හොඳම වැඩේ ලියන එක,,, ඔහොම දාලා යන්න එපා සහෝ..දුක බෙදා ගන්න අපි එක්ක. එතකොට ඔය හිතේ තියෙන දුක අඩු වෙයි

    ReplyDelete
  2. මොකද මේ.නොලියා ඉන්න එපා.

    ReplyDelete
  3. සමුගැන්මට මත්තෙන් කියන්නේ . .

    බ්ලොග් එකෙන් සමු ගන්න යනවද?

    එහෙම කරන්න එපා මළේ . . (තාම ස්කෝලේ යන පොඩි කොල්ලෙක් නම් පුතේ කියන්නම් - අඩෝ හැබැයි මට අන්කල් කියන්න එපා . . .ඔන්න ඔහේ කමක් නෑ . . මගේ අක්කගේ ළමයිනුයි මස්සිනාගේ පැත්තේ කොල්ලොයි කෙල්ලොයි මට කියන්නේ අන්කල් ever sixteeන් කියලා . . හෙ හෙ හේ . . )

    ජීවිතේ එක එක කාල තියෙනවා අපි එක දිගට කරගෙන ආපු දේවල් දැන් ඇති කියලා හිතෙන. හොඳම දේ සමු දෙන එක නමයි කොළුවෝ . . විරාමයක් දෙන එක . .

    ආදරේ, හැමදේම එපා වීම් වගේ දේවල් ගැන අත්දැකීම් බහුල මනුස්සයෙක් විදිහට මම කියන්නේ ඕන්.

    ReplyDelete
  4. අයියෙ මේ බ්ලොග් කලාව අපේ තනිකම මකන්නම හදිච්ච තැනක්.අසහනකාරයො එකෙක් දෙන්නෙක් හිටියත් අනිත් හැමෝම අතරෙ අමුතු බැඳීමක් තියෙනව.
    මමනම් කියන්නෙ දිගටම ලියපං.උඹේ පස්සෙන් හිත හදාගන්න ගොඩක් දෙනෙක් ඉඳීවි උඹ එක්ක.

    ReplyDelete
  5. හැමෝම කියපු නිසා ආයෙ ආවා...

    ReplyDelete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....