අද අපේ ෆිසික්ස් පන්තියේ සර් එන්න පරක්කු උනා (හැමදාම වගේ). කතා කරන්න එකෙකුත් නෑ. පොතක් පතක් කියවන්න හිතෙන්නෙත් නෑ, බෑග් එක ඇදලා ගත්තා පැන්සල් පෙට්ටිය. පෑනත් අරන් කොළේකුත් පොතකුත් අරන් කුරුටුගාන්න ගත්තා. දන්නැතුවම මොකද්ද එකක් කුරුටුගෑවිලා.. නිකං නාස්ති වෙන එකේ ඔන්න ඔහේ මේකට දාන්න හිතුවා. වැඩේ කියන්නෙ ඒකත් කඩ්ඩෙන්.
Class
It's hours passed from the right moment
They know this is more often
So they are deep within,
More what they want, than what they need..
Silent one at a corner staring at a book
Other one is so silent staring at his mobile
Behind are two chatter boxes,
Having no idea of even what they talk
Opening their chatter boxes,
One leg on other bending down
Some staring at books while,
The other staring at nails
Writing things so fast,
as if it's the last moment of life
Seems that boy has given up his joy
To have it for a lifetime
So many things to talk,
Places yet to move for a better view
Looking at the watch angrily
Yet not frustrated at all
Half are the empty desks
So the number of empty benches
15 in front of me and...
15 right behind me..
No one will stop anything..
What the freedom has granted them..
Yet a minute less I guess
To stop this "nonsense" what they call
Tok Tok..
-Janitha Senevirathna
Nice.. :)
ReplyDeleteඅඩේ මේ වගේම එකක් තියනවා For the examiner කියලා මට මතක විදිහට..කියෝලා තියනවද උඹ?
ReplyDeleteඅර ඕ ලෙවල් පොතේ තිබ්බ කවි ටිකට එහා එකක්වත් කියවලා නෑ.. :/
Deleteමේක නිකං කුරුටුගාපු එකක්..
නියමයි නියමයි.. ඔක්කොම නොතේරුනත් කියෙවුවා..
ReplyDeleteලියපු මට නොතේරිච්ච එකේ අයියාට තේරෙයිද.. හිකිස්.. තෑන්ක්ස්..
Deleteහපොයි කියවන්න බැරි උන ඒවා ගොඩයි ආගන්තුකයගෙ.
ReplyDeleteමේක කියෙව්ව තේරුනා කියලා හිතුනට තේරුනෙ නැද්ද මන්දා
however.. not bad,
nice thought
මටත් තේරුන්නෑ නෙ ඉතිං :/
Delete