Tuesday, October 30, 2012

සර් නැති වෙලාවට - පොයම් ද මන්දා

අද අපේ ෆිසික්ස් පන්තියේ සර් එන්න පරක්කු උනා (හැමදාම වගේ). කතා කරන්න එකෙකුත් නෑ. පොතක් පතක් කියවන්න හිතෙන්නෙත් නෑ, බෑග් එක ඇදලා ගත්තා පැන්සල් පෙට්ටිය. පෑනත් අරන් කොළේකුත් පොතකුත් අරන් කුරුටුගාන්න ගත්තා. දන්නැතුවම මොකද්ද එකක් කුරුටුගෑවිලා.. නිකං නාස්ති වෙන එකේ ඔන්න ඔහේ මේකට දාන්න හිතුවා. වැඩේ කියන්නෙ ඒකත් කඩ්ඩෙන්.

Class

It's hours passed from the right moment
They know this is more often
So they are deep within,
More what they want, than what they need..

Silent one at a corner staring at a book
Other one is so silent staring at his mobile
Behind are two chatter boxes,
Having no idea of even what they talk

Opening their chatter boxes,
One leg on other bending down
Some staring at books while,
The other staring at nails

Writing things so fast,
as if it's the last moment of life
Seems that boy has given up his joy
To have it for a lifetime

So many things to talk,
Places yet to move for a better view
Looking at the watch angrily
Yet not frustrated at all

Half are the empty desks
So the number of empty benches
15 in front of me and...
15 right behind me..

No one will stop anything..
What the freedom has granted them..
Yet a minute less I guess
To stop this "nonsense" what they call

Tok Tok..

-Janitha Senevirathna

7 comments:

  1. අඩේ මේ වගේම එකක් තියනවා For the examiner කියලා මට මතක විදිහට..කියෝලා තියනවද උඹ?

    ReplyDelete
    Replies
    1. අර ඕ ලෙවල් පොතේ තිබ්බ කවි ටිකට එහා එකක්වත් කියවලා නෑ.. :/

      මේක නිකං කුරුටුගාපු එකක්..

      Delete
  2. නියමයි නියමයි.. ඔක්කොම නොතේරුනත් කියෙවුවා..

    ReplyDelete
    Replies
    1. ලියපු මට නොතේරිච්ච එකේ අයියාට තේරෙයිද.. හිකිස්.. තෑන්ක්ස්..

      Delete
  3. හපොයි කියවන්න බැරි උන ඒවා ගොඩයි ආගන්තුකයගෙ.
    මේක කියෙව්ව තේරුනා කියලා හිතුනට තේරුනෙ නැද්ද මන්දා

    however.. not bad,
    nice thought

    ReplyDelete
    Replies
    1. මටත් තේරුන්නෑ නෙ ඉතිං :/

      Delete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....