වෙර දෙමි නුඹට..
නැග සිපගන්ට
නුබ ගැබ..
වෙර ඇති තුරා
මට..
ඉවත ලන තුරු..
බලා
හිදිනෙමි..
කාෂ්ඨක
අවුවේ..
අනෝරා වැස්සේ..
නුඹේ හැඩ..
මිහිකත පහස
ලැබ..
ඇරයුම් ලබන
තුරු..
දිරාපත් වන්ට..
නුඹේ සෙවනේ..
දැක පුරුදු ඇති සසර ගමනේ නුහුරු නුපුරුදු නිමේශයක් ගෙවාගන්නට වෙර දරණ මම...
නියමයි..! ඒත් මට මෙන්න මේක තේරුණේ නෑ වගේ නේ. /*ඉඩෝරා වැස්සේ..*/ අනෝරා වැස්සේ ද..?
ReplyDeleteඅයියෝ ඔවු අනෝරා තමා.. මොන සිහියකිං ද මන්දා ලිවුවෙ -_-
Deleteස්තුතියි මේ පැත්තෙ ආවාට...
අමුතුම අදහසකනේ...නියමයි...
ReplyDeleteටිකක් අමුතුයි නම් තමා.. බොහොම ස්තුතියි..
Deleteලස්සනයි !
ReplyDeleteස්තුතියි.. කාලෙකිං ඒ පැත්තෙ එන්නත් බැරි උනා.. දැන් නං බස් එකේ.. ගෙදර ගියාම එන්නම්කො...
Deleteමුල අමතක වීම කොහොමත් මනුස්ස ගතියක් වෙලානේ දැන්!
ReplyDeleteඒ ගැන නම් කවර කතාද... හෙහ්..
Deleteඔන්න මමත් ආවා..
ReplyDeleteකෙටි වුනත් හොද අදහසක්..ජය
දිග හෑලි ලියනවාට වඩා කෙටියෙන් දෙයක් කියන එක ලේසී... දැනෙනවත් වැඩී නෙ..
Deleteස්තුතියි ගොඩඋනාට..
he he මෙන්න වැඩක්..ආගන්තුකයා දැන් කවි ලියනවා!
ReplyDeleteඅපිටත් කවි සිතිවිලි පහල වෙනවා හරිය.. :P
Deleteවෙනස්ම අදහසක්.. කෝම උනත් ලස්සනයි ආ..
ReplyDeleteබොහොම ස්තුතියි අයියණ්ඩියේ...
Delete