සිත් සයුරෙහි රළ
අහස් කුස සිප ගන්නට සමත්..
හිතෙහි සවිය
සාගරය පරදන්න සමත්..
පරිකල්පිත ලොවක් මවන්නට
මේ සිත උපතින්ම සමත්..
මතු දින සුභ සිහින දක්නට
මිනිසුන් නිතැතින්ම සමත්..
සිටින්නට නොදැනී කිසිත්
ඔබේ සිත කිමද සමත්..
ක්ෂිතිජ රේඛාවේ සීමා බිදිනට
වේද අපි (අ)සමත්....???
වේද අපි (අ)සමත්....???
හිස් කරන්නට හැකි නම් ඔබට 'හිස්තැනක්'
ReplyDeleteනිසැකවම බිඳ දැමිය හැක සීමා ක්ෂිතිජ රේඛාවෙ...
බිදිනට හැකි නම් එම රේඛාව..
Deleteවෙමි මම මේ ලොව සතුටුම මිනිසා..
එක් නිමේශයකට නොව..
දිවි ඇති තෙක්.
ලස්සන අදහසක්..
ReplyDeleteසිතුතියි දිනේෂ් අයියේ
Deleteඒ දේ දැනෙන්න ඕන අයට දැනුනා නම් ඒ බව..
"ඔබේ සිත කිමද සමත්"... හ්ම්ම්...
ReplyDelete:) ඔබේ සිත කිම ද සමත්..
Delete