Friday, September 9, 2011

පොයම්...

ගුරු දිනේ එනවා නේ ඉස්කෝලෙ. අපි ශිෂ්‍යනායක මණ්ඩලයෙන් හොද වැඩක් කරන්න යන්නේ.. ඒ වෙනුවෙන් බුක් මාක්ස් වගයක් ගහනවා කිවුවා.. අපිට තමා විකුණන්න වෙන්නේ කියලා අපි හෙන අප්සෙට් එකෙන් හිටියේ. ඒක අස්සේ අපිට ලියන්න කිවුවා නේ බුක් මාක් වලට පොයම්.. හපොයි.. ඒකත් කඩ්ඩෙන්.. කවදා කාපු ටකරං ද? ගත්තෙ නැතැයි ලියන්න..

Waiting..
Till you wake me up..
take my hand..
and show me the world..
of my own..

Hold me..
Whenever I fall..

Till you show me..
What to DO and what NOT TO DO

But,

You will never show me again,
 the world of my own..
You never will hold me again,
neither teach me Right and Wrong  

I know you want to..
But you can't now..
Your spirit is with me though
Unseen to all, But to me..!!!

තේරුනාද මන්දා.. මොකද මමවත් තේරුම දන්නේ නෑ.. හි හි..

අපේ යාළුවා සිරිගෝරිස් නුත් මරු එකක් ලියලා තිබුනා. සාක්කුව අවුස්සලා හොයාගත්ත ගමන් දාන්නම්..

6 comments:

  1. පෙයම් එකනම් ලස්සනයි.. ඒත් ඒක සිංහලෙන් ලිය උනානම් තවත් ලස්සනයි..

    ReplyDelete
  2. අනේ දිනේෂ් අයියේ අපට ඉංග්‍රිසියෙන් නෙ ලියන්න කිවුවේ.. නැත්තං සිංහලෙං තමා ලියන්නේ..

    ReplyDelete
  3. ලස්සනයිනේ මල්ලියෝ.. :)

    ReplyDelete
  4. ස්තුතියි අක්කේ.. ඒත් මේ ගහලා තියන එක තේරෙනවා ද.. :/

    ReplyDelete
  5. @ Creative හස්තය : මොකක්ද ඒ??

    ReplyDelete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....