Sunday, April 1, 2012

උසස් පෙළ පියෝ සයන්ස් (Pure Science)

අපරිමිත විශ්වීය චක්‍රාවාටයෙහි එකසර ඉලෙක්ට්‍රෝන ප්ලවිත ප්‍රවේග වෙනස්වීමේ ශීග්‍රතාවය කාලයෙන් ගුණ කර ලබන්නා වූ උත්තේජනය න්‍යශ්ටික ප්‍රතික්‍රියා වර්ධකයක් හා මුසුව සංස්ලේශ කරන්නා වූ සංයෝගයෙහි සම්මත උත්පාදන එන්තැල්පි අගය ගණනය කර, එහි භාගික ආසවන ක්‍රියාවලියෙහි සමතුලිත ඉදිරි ප්‍රතික්‍රියාව වේගවත් කරන්නට එහි උශ්නත්වයේ ශ්‍රිතයක් වන්නා වූ ජර්මේනියම් අර්‍ධසන්නායක ද්‍රව්‍ය කූලෝම් එකක ධන ආරෝපණයක් අනන්තයේ සිට ගෙන එන විට බාහිර වායුගෝලීය පීඩනය මගින් ඇති කරන වායු ප්‍රතිරෝධී බල වල සම්ප්‍රයුක්තය උත්ප්ලාවකතා කේන්ද්‍රයෙහි එක්රැස් කර එමගින් පීඩන අන්තරයක් ඇති කර ටර්බයිනයක් කැරකවීම සදහා යොදාගත හැකි පොදු අයන ආචරණ සංසිද්ධිය තීර්යක් ආකාරයෙන් නුගැසුම් ඇති කරමින් නියත w කෝණික ප්‍රවේගයෙන් ගොස් වේදක ආතතිය ඉක්මවා කැඩී ආසන්න ප්‍රක්ෂිප්ත පථයක යන සාධාරණ අවස්ථාවක අනුක්‍රමනයෙහි අගයෙන් අභිලම්භයේ සමීකරණය ව්‍යුත්පන්නය කොට එය ස්පර්ශකයක් වීමට අවශ්‍යතාවය අපෝහනය මගින් තලද්‍රැවිත ආලෝකය ඒක කේන්ද්‍රීය වෘත්ත පථයක ස්කන්ධ කේන්දුයේ සුමට නාදැත්තක් මත පිහිටුවා එය මත හයිඩ්‍රිජන් විමෝචක වර්ණාවලිය නිරීක්ෂිත සටහන් අඩංගු pH පත්‍රයෙහි ස්කන්ධය ඉලෙක්ට්‍රෝනික තුලාවකින් මැන ලබාගන්නා අගයන්හි සන්සන්ධනාත්මක නිරීක්ෂණයෙන් භාගික දෝෂය හා දෝශ ප්‍රතිශතය ගණනය කොට සෙල්සියස් අංශක 0 ත් 5 ත් අතර රදවා ඩයොසෝනියම් ළවණය අඩංගු බීකරයක් ආනත තලයක් මත අස්ථායි සමතුලිතතාවයේ පිහිටුවා එය සමාන කෝණ සහිත සුමට කූඤ්ඤයක් මත බීකරයෙහි අඩිය පොළවට තිරස් ලෙස පිහිටුවා ඒ අවට අංශූන්ගේ වර්ග මධ්‍යන්‍ය මූල ප්‍රවේගයෙන් ධ්වනි ප්‍රවේගය අපෝහනය කරන්නට යොදාගන්නා සංවෘත නලයේ ආන්ත ශෝධනය සමගාමී ලෙස සොයා විශමජාතීය පරිමේය ශ්‍රිතයක් ගණිත අභ්‍යූහන මූලධර්මය මගින් බෙන්සීන් වලය වික්‍රීය කොට ශක්ති සංස්ථිති මූලධර්මය සත්‍යාපනය කරන්නට අවශ්‍ය ඇටවුම් සියල්ල උසස් පෙළ විද්‍යා විශයනිර්දේශයෙහි අඩංගු වේ. 

2 comments:

  1. මොනාද යකඩෝ මේ... මාව හොල්ලල හොල්ලලා අත ඇරියා වගේ....

    ReplyDelete
    Replies
    1. මං දන්නෙත් නෑ.. හිතේ තිවුන සයන්ස් ටික කැටි කරලා ගත්තාම ඕම තමයි හිතුනෙ..

      විභාගෙට යන්න කලිං බලං යන්න හොදයි..

      Delete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....