Friday, December 30, 2011

මං හිතන්නෙ නම්,

පිරිමියෙක් කියන්නෙ පිටකොන්දක් තියන එකෙක්. විලි ලැජ්ජාවක් කියලා එකක් තියන එකෙක්. ඕන දේකට ඔට්ටු එකෙක්. අනිත් මිනිස්සුංගෙ රෙදි අස්සෙ හැංගි හැංගි වීදුරු ගෙවල් වල ඉදන් ගල් ගහන එකෙක් නෙමෙයි. තමුන් හරි නම් මොකෙක් මොකක් කිවුවත් නාහන කෙනෙක්. තව කෙනෙක් ගේ අදහසක් හොදයි නම් ඒ දේ පිලිගන්න තරම් නිහතමානී කෙනෙක්. තමුන් ගේ හැම මගුලක්ම හරි කියලා හිතන් වැඩ නොකරන කෙනෙක්. තමුන් ගේ වැරදි තේරුම් ගන්න කෙනෙක්. ඒ වැරදි හදාගන්න උත්සාහ කරන කෙනෙක්. යාළුවෝ වෙනුවෙත් පණ උනත් දෙන එකෙක්. අතේ පැල වෙන බොරු බේගල් ඇද බාලා යාළුවෝ කොටවන එකා මිනිහා නෙමේ.. ඌ ට කියන්නෙ **** කියලා. බල්ලො බූරුවො බුරද්දි තප්පුලද්දි, පවු අසරණ බල්ලා බූරුවා කියලා කරබාගෙන ඉන්න කෙනෙක්. ඒත් හැමදාටම නෙමෙයි. ඔය වල් බල්ලො බුරන්න විතරයි දන්නෙ. ඕකුන් එකෙක් වත් දන්නෙ නෑ තමුන් බුරන්නෙ සිංහයෙක්ට කියලා. සිංහයා ට තරහා ගිය ගමන් ඔය බල්ලොන්ගෙ බහිස්‍රාවී පද්ධති වලින් අමුතු ජාති ස්‍රාවය වෙන්න ගන්නවා. 
ලු.

හරි ද මන්දා.. 


5 comments:

  1. අහ්හ්හ්.... මේ මොකද මේ????????

    ReplyDelete
  2. නෑ නෑ අක්කේ.. හිතේ තියන දෙයක් කියලා දැමුමා..

    ReplyDelete
  3. මටත් ටිකක් තේරුනා මදි වගේ..

    ReplyDelete
  4. මල්ලි මොකෑ වෙන්නෙ ?

    ReplyDelete
  5. අයියෝ අයියෝ දිනේශ් අයියේ තද උනු වෙලේක කොටපු පෝස්ට් එකක් පබ්ලිශ් උනා නෙ..
    දුමී අයියා ටත් ඉතිං ඒ ටිකම තමා කියන්ට තියෙන්නෙ!
    සමාවෙන්ඩ..!!!

    ReplyDelete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....