tag:blogger.com,1999:blog-3955479885298841904.post7003127107046657656..comments2023-04-06T13:29:48.217+05:30Comments on ආගන්තුකයා: මට නංගියෙක්වත් හිටියා නම් (නංගිට මගෙං සින්දුවක්)Janithahttp://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-3955479885298841904.post-68746073483674702092012-04-15T20:13:50.865+05:302012-04-15T20:13:50.865+05:30ම්ම්.. ඒකත් ඒමද..ම්ම්.. ඒකත් ඒමද..Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-60302229746676030412012-04-15T18:48:06.991+05:302012-04-15T18:48:06.991+05:30ඔයාත ඕම කියන්න නංගි බබෙක් නෑ.....
මත ඕම අහගන්න අයි...ඔයාත ඕම කියන්න නංගි බබෙක් නෑ.....
මත ඕම අහගන්න අයිය බබෙක් නෑ.....මොනා කලන්නඩ අනී..:‘(අග්නි ධාරා...https://www.blogger.com/profile/00324849702660199569noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-56686521339765620492012-04-15T14:25:28.202+05:302012-04-15T14:25:28.202+05:30ම්ම්ම්ම්ම්... සහෝදර සහෝදරියො නැති මට මගේම අක්කා කෙ...ම්ම්ම්ම්ම්... සහෝදර සහෝදරියො නැති මට මගේම අක්කා කෙනෙක් වගේ..

මට කියලා වෙන කවුද ඉතිජ ඉන්නෙ..Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-38186538389024830902012-04-15T11:29:00.313+05:302012-04-15T11:29:00.313+05:30මටත් කවුරුවත්ම නෑනෙ,තනිකම නොදැනෙනවා නෙවෙයි ඒත් මග...මටත් කවුරුවත්ම නෑනෙ,තනිකම නොදැනෙනවා නෙවෙයි ඒත් මගේ පුන්චිගෙ ළමයි දෙන්නම අපේ ගෙදර හැදුන නිසා මට තරහ ගියාම දිග නියපොතු වලින් හූරන අක්ක කෙනෙකුයි පොඩි මකුළුවො හූනො එහෙම ඇඟට දාන අය්ය කෙනෙකුයි ඉන්නවා.දැන් නම් ඒ දෙන්නම නෑ ආයිම මම තනියම.හිම හංසිhttps://www.blogger.com/profile/09555182593570125342noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-9265687229971618872012-04-14T12:50:46.108+05:302012-04-14T12:50:46.108+05:30ඔවු.. මෙහෙම දුක කියනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.....ඔවු.. මෙහෙම දුක කියනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.. :(Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-40828095040919899572012-04-14T12:50:13.306+05:302012-04-14T12:50:13.306+05:30අයියා එහෙනං වාසනාවන්තයි..අයියා එහෙනං වාසනාවන්තයි..Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-15488106417123195422012-04-14T09:10:57.257+05:302012-04-14T09:10:57.257+05:30මචන් මේ ලෝකේ ඔය දෙය වුන එකම කෙනා උබ නෙමේ... මටත් ඔ...මචන් මේ ලෝකේ ඔය දෙය වුන එකම කෙනා උබ නෙමේ... මටත් ඔහොම හිතුන වාර අනන්තයි... මොනව කරනන්නද?Anonymoushttps://www.blogger.com/profile/02686034269006400316noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-59316329078618028172012-04-14T01:06:59.217+05:302012-04-14T01:06:59.217+05:30හැමදේම දුකක් තමයි.. ඒත් ඒ මිනිස්සු විවාහා වෙලා යන්...හැමදේම දුකක් තමයි.. ඒත් ඒ මිනිස්සු විවාහා වෙලා යන්නෙ තමන්ව දාලා වෙන ලෝකෙකට නෙවෙයි නේ.. තමන්ගේ තිබ්බ සහෝදර සෙනෙහස කවදාවත් නැතිවෙන්නෙ නෑ කවුරු කොහොම කොහේ ගියත්.. තමන්ට කියලා අය ඉන්න එක ඇත්තටම තමන්ට ලොකු ශක්තියක්..

වෙන්වීම දුකක් බව හැබෑව.. ඒත් වෙන්වීම ලෝක ස්වභාවය... ඒක වෙනස් වෙන්න නම් අපි බුදුවෙන්න ඕන නේද.. (මාර්ගඵලයක් ලබන්න ඕන)Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-87385792638904407502012-04-13T23:10:15.101+05:302012-04-13T23:10:15.101+05:30මේ කෂ්ටියම තාම පොඩිවුන් නිසා මේ පැත්ත පේන්නැතුව ඇත...මේ කෂ්ටියම තාම පොඩිවුන් නිසා මේ පැත්ත පේන්නැතුව ඇති. ඔහොම ආදරෙන් එක උම්බලකඩ කෑල්ල, අඹ ගෙඩිය, කඩල ගොට්ට බෙදාඅගෙන හිටපු අය්යලා, නංගිලා, අක්කලා, මල්ලිලා වැඩිහිටියො වෙලා විවාහ හෙම උනාට පස්සෙ එකිනෙකාගෙන් ඈත්වෙන හැටි හිතනකොටත් දුකයි.

henryblogwalker the DudeDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-15253194539366455072012-04-13T23:00:29.609+05:302012-04-13T23:00:29.609+05:30අයියාටත් නංගියෙක් ලැබෙයි..අයියාටත් නංගියෙක් ලැබෙයි..Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-74458512041595519162012-04-13T22:13:27.974+05:302012-04-13T22:13:27.974+05:30හ්ම්ම් මේ කතාව මටත් හුගාක්ම සමීපයි'. අනේ මටත් ...හ්ම්ම් මේ කතාව මටත් හුගාක්ම සමීපයි'. අනේ මටත් නංගි කෙනෙක් හිටිය නම්...............අරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-22497052429173792032012-04-13T17:43:20.935+05:302012-04-13T17:43:20.935+05:30අයියාට ඔක්කොම ඉන්නෝ.. නංගි කෙනෙක් විතරයි අඩු.. මට ...අයියාට ඔක්කොම ඉන්නෝ.. නංගි කෙනෙක් විතරයි අඩු.. මට කවුරුත් නෑ.. :(Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-24370034764637694492012-04-13T17:40:11.643+05:302012-04-13T17:40:11.643+05:30අයියලා අක්කලා මල්ලිලා හිටියට මටත් නංගී කෙනෙක් නෑනේ...අයියලා අක්කලා මල්ලිලා හිටියට මටත් නංගී කෙනෙක් නෑනේ.. ඒත් ඒ අඩුව පිරුණා බ්ලොග් නිසා.. එක කුස නොවුනත් සහෝදර කමින් බැදෙන අය ඉන්නවා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-54806205327745560162012-04-13T17:05:37.917+05:302012-04-13T17:05:37.917+05:30හොඳකට හෝ නරකකට මටත් කරදරකාර නංගියෙක් ඉන්නවා.. අනේ ...හොඳකට හෝ නරකකට මටත් කරදරකාර නංගියෙක් ඉන්නවා.. අනේ මන්දා!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-56729411316055112112012-04-13T15:58:22.950+05:302012-04-13T15:58:22.950+05:30ඔය වදකාරි දුන්න වදේ තමයි කවදා හරි සොදුරු සිහිවටනයක...ඔය වදකාරි දුන්න වදේ තමයි කවදා හරි සොදුරු සිහිවටනයක් වෙන්නෙ..

මම දුකා අයියාගෙ පෝස්ට් එක දැක්කෙ මේක දාලා ටිකකින් කෙනෙක් එවුව ලිංක් එකකිං..Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-49690884908641181982012-04-13T14:33:29.272+05:302012-04-13T14:33:29.272+05:30මට නම් ඉන්නව මල වදකාර්ර නංගියෙක්...කාඑකෙට කලින් ද...මට නම් ඉන්නව මල වදකාර්ර නංගියෙක්...කාඑකෙට කලින් දුකා අයියා නංගි ගැන දාපු පෝස්ට් එකක නම මතක් වුණා......

"කරදරකාර නංගී හෙවත් දෙවියන් දුන් තෑග්ග..."පිසාචයාhttps://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-74241566985393873052012-04-13T13:45:46.567+05:302012-04-13T13:45:46.567+05:30ළග ඉදිද්දි අගේ නැති උනත් දුරට ගියාම අගේ දැනෙයි..ළග ඉදිද්දි අගේ නැති උනත් දුරට ගියාම අගේ දැනෙයි..Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-48307641185464662602012-04-13T13:40:15.261+05:302012-04-13T13:40:15.261+05:30අය්යල නැති නංගිලා මාර ආදරෙයි අය්යලට..
නංගිල නැති අ...අය්යල නැති නංගිලා මාර ආදරෙයි අය්යලට..
නංගිල නැති අය්යලත් මාර ආදරෙයි නංගිලට..

මටත් ඒක අදාළයි. ඒත් මං කල්පනා කළේ ඇත්තටම අය්ය කෙනෙක් හිටිය නම් එහෙම හිතේවිද කියල.වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.com