tag:blogger.com,1999:blog-3955479885298841904.post6236059814285589546..comments2023-04-06T13:29:48.217+05:30Comments on ආගන්තුකයා: Big Match උණුසුම සහ පාසල් වල කීර්තිනාමය කෙලෙසීමJanithahttp://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-3955479885298841904.post-67626817241889890182012-03-10T10:06:20.927+05:302012-03-10T10:06:20.927+05:30මේ කාලෙට අදාල පෝස්ට් එකක් නිසා දැම්මේ..
ඇත්තෙන්ම ම...මේ කාලෙට අදාල පෝස්ට් එකක් නිසා දැම්මේ..
ඇත්තෙන්ම මේ වෙන දේවල් ඉවසන්න බැරි නිසා..!!!
ස්තුතියි!Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-78898917553781948032012-03-10T09:53:36.175+05:302012-03-10T09:53:36.175+05:30ඒක ඇත්ත වෙන්නත් පුළුවන්.., ඒත් මේ දියුණුයි කියලා ක...ඒක ඇත්ත වෙන්නත් පුළුවන්.., ඒත් මේ දියුණුයි කියලා කියන සමාජෙත් මෙහෙම වැඩ වෙන්නෙ ඇයි කියන එක ප්‍රශ්නයක්.. ඒ වගේම දැන් ශිෂ්ඨසම්පන්න සමාජයක මේ වගේ දේවල් වෙන එක ඇත්තටම දුකට කාරණයක්.. මේ දේවල් වල කෙළවරක් දකින්න ඕන නිසයි හැමෝගෙම අවධානය මේ දේ කෙරෙහි යොමු කරේ.. මම 13 වසරෙ. තව අවුරුද්දකින් අපි ආදි ශිෂ්‍යයෝ.. ඉස්සර මිනිස්සු අපේ ඉස්කෝල වල නම බබලන්න කරපු වැඩ තව වැඩි කරන්නට කලින් ඒ මිනිස්සු කරපු දේවත් අපි ඉතුරු කරලා යන්න ඕන ඉස්සරහාට එන පරපුරට අභිමානයෙන් තමන්ගෙ ඉස්කෝලෙ ගැන කතා කරන්න..!!!Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-15076627332572896172012-03-10T08:29:19.396+05:302012-03-10T08:29:19.396+05:30මේක අද ඊයේ දෙයක් නෙවෙයි පුතා. මම ඉස්කෝලේ ගිය 1960 ...මේක අද ඊයේ දෙයක් නෙවෙයි පුතා. මම ඉස්කෝලේ ගිය 1960 දශකයේදීත් ඉන්ටර්නෙට් නැතුවත් මේ අපහාස කිරීම් සිදුවුනා. සිංහල බවුද්ධ පාසලක් වූ අපිට වැද්දෝ, ගොඩයෝ, බයියෝ, බුද්ධං සරනං ගච්ඡාමි 'ප.. . . . . . . ලා බුදියාමි (ඒ පදය අමු තිත්ත කුණුහරප) අපිත් සෙන්මේරිස් පරිප්පුවෝ මරියකඩේ සෙරෙප්පුවෝ කිව්වා. එදා අපි දෙගොල්ලන්වම නිවැරදි කරන්න කවුරුවත් හිටියේ නැහැ. ඒ නිසා අපි දෙගොල්ලොම මෝඩ විදිහට හැසුරුනා. මම හිතන්නේ මේ ගොන්පාට් තියෙන්නේ අපේ රටේ විතරයි.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-21681435992802526102012-03-10T06:46:27.622+05:302012-03-10T06:46:27.622+05:30මමත් මේ ගැණ පෝස්ට් එකක් දාන්න හීයෙ,
එක්සෑම් ඉවර වෙ...මමත් මේ ගැණ පෝස්ට් එකක් දාන්න හීයෙ,
එක්සෑම් ඉවර වෙලා දානවා.
එළ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-19869522430980036212012-03-09T20:46:08.244+05:302012-03-09T20:46:08.244+05:30ස්තුතියි අයියේ..!!!
ඇත්තෙන්ම කමෙන්ට්ස් හිට්ස් බලාග...ස්තුතියි අයියේ..!!!
ඇත්තෙන්ම කමෙන්ට්ස් හිට්ස් බලාගෙන කවදාවත් මම පෝස්ට්ස් ගහන්නෙ නෑ..
මේක කිසි කෙනෙක් නොබැලුවත්, මොන දෙයක්වත් නොකිවුවත්, හැමෝම අනිත් අයට ගරු කරන්න ඉගෙනගන්න ඕන..!!!
ශිෂ්ඨසම්පන්න සමාජයක් හැදෙන්නෙ එහෙම උනොතින් විතරයි!Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-49373798730574605572012-03-09T20:40:44.746+05:302012-03-09T20:40:44.746+05:30"විද්වාන් සර්වත්‍ර පූජ්‍යතෙ"
මමත් ඔය කත..."විද්වාන් සර්වත්‍ර පූජ්‍යතෙ"

මමත් ඔය කතාව එක්ක 100%ක්ම එකඟයි.... අපි අපේ දෙවැනි මවුන් ට අපහාස කරනවට අපි කැමති නෑ වගෙම අනිත් අයත් එයාලගෙ දෙවැනි මවුන් ට අපහාස කරනවට කැමති නෑ කියන මානුෂික හැඟීම අපි හැමෝම බලෙන් හෝ අප හදවත් තුලට දා ගත යුතුයි කියලයි මට නම් හිතෙන්නෙ!!!!
එහෙම වුනා නම් මේ වගෙ දේවල් වෙන එකක් නෑ....
වටින කාලෝචිත පෝස්ට් එකක්...පවනිhttps://www.blogger.com/profile/13629559139692880030noreply@blogger.com