tag:blogger.com,1999:blog-3955479885298841904.post4667237950757654358..comments2023-04-06T13:29:48.217+05:30Comments on ආගන්තුකයා: අපිට මේ දේ උරුම ඇතිJanithahttp://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-3955479885298841904.post-63731596374941542692012-01-18T22:46:26.498+05:302012-01-18T22:46:26.498+05:30මොනා කියන්නද තේරෙන්නේ නෑ මල්ලි.. :(මොනා කියන්නද තේරෙන්නේ නෑ මල්ලි.. :(අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-64717407338119177352012-01-18T19:13:13.881+05:302012-01-18T19:13:13.881+05:30ගොඩක් සංවේදී කතාවක්... මට හිතාගන්න බෑ මොනවද කියන්න...ගොඩක් සංවේදී කතාවක්... මට හිතාගන්න බෑ මොනවද කියන්න ඕන කියලා :( විභාගෙ හොඳට කරන්න අයියා...සුබ පතනවා අයියට..Sadeepahttps://www.blogger.com/profile/15952473584019767366noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-26701584362296525482012-01-18T02:04:08.232+05:302012-01-18T02:04:08.232+05:30විභාගේ නිසා කිවුව හන්දා මේ පාර නම් මම බලෙන් නතර කර...විභාගේ නිසා කිවුව හන්දා මේ පාර නම් මම බලෙන් නතර කරන්න උත්සාහ කරන්නේ නෑ.. විභාගේ හොදට කර ගනින් මලේ.. ජීවිතය කියන්නේ බලාපොරොත්තුවක්.. ඒ බලාපොරොත්තුවේ ජීවත් වෙන්න.. මම උඹට සුභ පතනවා මල්ලී...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-18536747720723038932012-01-17T23:46:20.079+05:302012-01-17T23:46:20.079+05:30ආගන්තුක පිටුවට ඇවිත් සති 2ක්වත් නැතිව ඇති.. ජීවිතය...ආගන්තුක පිටුවට ඇවිත් සති 2ක්වත් නැතිව ඇති.. ජීවිතය පුදුමයි මල්ලියෝ.. සුබ පතනවා හදවතින්ම උසස්පෙල කඩඉම සාර්ථකව පසුකරන්නට..!!! ඒවගේම ජීවිතයේ අපිට ලැබෙන්න දෙයක් තියෙනවනම්.. ඒ දේ අපිට අනිවාර්යයෙන්ම ලැබෙනවා.. :) බලාපොරොත්තු වෙනවා මල්ලියගෙ නිර්මාණ ආයෙත් මේ බ්ලොග් එකේ දකින්න.. එතකල්.. ධෛර්යමත්ව ජීවිතයේ ඉදිරිපියවර තියන්න හැමදාටමත් නිබද දිරි මල්ලියට පතමි..!!! :)නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-53424127512817850662012-01-17T22:44:10.533+05:302012-01-17T22:44:10.533+05:30ආදරේ එනවා යනවා..ජීවිතේ අපි ආදරේ වෙනුවෙන් ජීවත් වෙන...ආදරේ එනවා යනවා..ජීවිතේ අපි ආදරේ වෙනුවෙන් ජීවත් වෙනවා මැරෙනවා..මතක මිහිමත තියලා අපි හැමදෙයින්ම පිටවෙනවා..සංවේදී කතාවක අවසානය සුන්දර වෙන්න කියලා එක හිතින් ප්රාර්ථනා කරනවා..මේක එයා කවදාහරි බැලුවොත් කියලා මම මේ පදපෙල ඉතිරි කරනවා..

ජීවිතය සුන්දර තරමටම
සුන්දර දේ ලැබෙන තරමට
ආදරය මිහිරි මතකයට
කඳුළු පමණක් උරුම නෑ

ලොව ඇත්තේ පැරදුමය
නැතේ දිනුමක් එහිම
කියා ඇතිවුවත් ඇතැමුන්
ආදරයට පැරදුමක් නෑ

යමෙක් ආදරය ගැන එක
වදනකුදු පවසයනම් මුවින්
ලියයි නම් තෙලිතුඩින්
ඔහු දිනා ඇත ආදරේ
හදවතේ උස්ම තැනින්Janaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-80089477692985872812012-01-17T22:05:53.160+05:302012-01-17T22:05:53.160+05:30මල්ලි මොකෝ මේ ජීවිතේ පටාන් ගන්න හදන කොටම හිතින් කඩ...මල්ලි මොකෝ මේ ජීවිතේ පටාන් ගන්න හදන කොටම හිතින් කඩා වැටිලානේ බං උඹ.
ඔහොම දේවල් උඹට විතරක් නෙමෙයි ගොඩාක් අයට වෙලා තියෙනවා එක නිසා ෆිට් එකේ හිටපන් ලියන එක නතර කරන්න එපා මීට කලින් කොමෙන්ටු නොදැම්මට මමත් උඹේ බෝලොක්කේ කියවනවා ඒ වගේම ගොඩක් අය මේක කියවනවා ඒ මිනිස්සුන්ට අසාධාරණයක් කරන්නේ නැතුව දිගටම ලියපන්.
අර උඹ කියල තියෙනවා වගේ හැමදේම වෙන්නේ මිනිස්සුන්ටනේ.
ජය.Shaaanu489https://www.blogger.com/profile/18435037745059016607noreply@blogger.com