tag:blogger.com,1999:blog-3955479885298841904.post4611989086830140234..comments2023-04-06T13:29:48.217+05:30Comments on ආගන්තුකයා: Comments ගැන ඇත්ත කතාවJanithahttp://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-3955479885298841904.post-35843420178743062952015-10-30T18:52:57.558+05:302015-10-30T18:52:57.558+05:30agreed. agreed. Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-53553983706918461522012-07-04T19:30:15.038+05:302012-07-04T19:30:15.038+05:30ඇත්ත කතාව . . . සමහර කමෙන්ට්ස් ගැන නම් කතා කරලා වැ...ඇත්ත කතාව . . . සමහර කමෙන්ට්ස් ගැන නම් කතා කරලා වැඩක් නෑ තමයි . . . අදාල දේ ගැන විචාරය කරනවට වඩා ඒ දෙයින් පිට විචාර කරනවා වෙලාවකට හුගක් වැඩියි . . විනෝදාශ්වාදය සදහා නම් ඒ විදිහට කරන්නේ ඒකෙත් සීමාවක් තිබිය යුතුයි කියන එකයි මගේ අදහස . . . ලිපියේ තිබුණු හුගක් කරුණු මටත් උපකාර වුණා . . බොහොම ස්තුතියි අයියේ . .෴ සන්තානය ෴https://www.blogger.com/profile/03049031339107839439noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-89474395859434690462012-06-16T21:17:30.581+05:302012-06-16T21:17:30.581+05:30කොමෙන්ට් ගැන කිවුව නිසාමද කොහෙද මේ කොමෙන්ට් වැටිලා...කොමෙන්ට් ගැන කිවුව නිසාමද කොහෙද මේ කොමෙන්ට් වැටිලා තියෙන්නෙ..!!! හි හි..
කෙල්ලො ඉතිං කෙල්ලො නේ.. :/Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-14758654704144848692012-05-04T16:36:21.495+05:302012-05-04T16:36:21.495+05:30සාමාන්‍යයෙන් කාන්තා බ්ලොග්කාරියන්ටත් කමෙන්ට්ස් වැඩ...සාමාන්‍යයෙන් කාන්තා බ්ලොග්කාරියන්ටත් කමෙන්ට්ස් වැඩියෙන් වදින බව මට පෙනිලා තියෙන්නේ.

කමෙන්ට්ස් එච්චර එන්නේ නැහැ කිව්වට මේ තියෙන්නේ කමෙන්ට් ඇවිත් :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-52476504287387177692012-05-01T21:44:24.756+05:302012-05-01T21:44:24.756+05:30ඒ කතාව ඇත්ත..!!!ඒ කතාව ඇත්ත..!!!Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-88387427150405201422012-05-01T21:40:36.970+05:302012-05-01T21:40:36.970+05:30බුකියේ තමා කමෙන්ට් ප්‍රෝඩාව වැඩිපුර තියෙන්නේ...බුකියේ තමා කමෙන්ට් ප්‍රෝඩාව වැඩිපුර තියෙන්නේ...sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-3072097078944665992012-05-01T17:59:06.270+05:302012-05-01T17:59:06.270+05:30මටත් හිතේ තියන දේවල් කියාගන්න බැරුව කාලයක් හිටියා....මටත් හිතේ තියන දේවල් කියාගන්න බැරුව කාලයක් හිටියා. පස්සෙ තමයි මේ විදිහට කිවුවෙ..!!!Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-29012059173657662622012-05-01T12:35:25.064+05:302012-05-01T12:35:25.064+05:30මට හිතිච්ච් දේවල් ඒ ආකාරයෙන්ම ලියලා තියෙනවා එලමට හිතිච්ච් දේවල් ඒ ආකාරයෙන්ම ලියලා තියෙනවා එලNishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-76938929600895382982012-05-01T09:39:01.731+05:302012-05-01T09:39:01.731+05:30ඒකනෙ සචිත් කියන්නෙඒකනෙ සචිත් කියන්නෙJanithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-125207239603911772012-05-01T09:38:08.801+05:302012-05-01T09:38:08.801+05:30නැතුවාම නෙමෙයි.. ඒත් බුකියේ තරම් නම් නෑ..නැතුවාම නෙමෙයි.. ඒත් බුකියේ තරම් නම් නෑ..Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-10169825753921187242012-05-01T07:31:11.308+05:302012-05-01T07:31:11.308+05:30කතාව නම් ඇත්තම ඇත්තකතාව නම් ඇත්තම ඇත්තසචිත්https://www.blogger.com/profile/01386402444552717057noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-26372608815286612212012-05-01T06:02:43.960+05:302012-05-01T06:02:43.960+05:30මේකෙත් ඔහොම තමයි.
ලාවට ලාවට බුකියෙ වගේ සීන් තියෙනව...මේකෙත් ඔහොම තමයි.
ලාවට ලාවට බුකියෙ වගේ සීන් තියෙනවාරැඩිකල් කොල්ලා-https://www.blogger.com/profile/06835466662671157524noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-77946513928116958542012-04-30T22:18:37.790+05:302012-04-30T22:18:37.790+05:30ආආහ්.. පළවෙනි මාසෙ ඉතිං මට වැටිලා තිබ්බෙ එකම කොමෙන...ආආහ්.. පළවෙනි මාසෙ ඉතිං මට වැටිලා තිබ්බෙ එකම කොමෙන්ට් එකක්ද කොහෙද.. ඒත් ලියන එක අත්තැරියෙ නෑ. දිගට ලියද්දි හොද කමෙන්ට්ස් ලැබෙයි.. දැන් ටික දෙනෙක් මගේ බ්ලොගේටත් එනවා..Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-76331187127547925472012-04-30T22:14:18.430+05:302012-04-30T22:14:18.430+05:30බුකියේ කොමන්ටු වලට වඩා මේකේ කොමන්ටු වටින්නේ මේ හින...බුකියේ කොමන්ටු වලට වඩා මේකේ කොමන්ටු වටින්නේ මේ හින්දා කියලයි මට හිතෙන්නේ.බුකියේ ඉන්නේ ගොඩක් නිකම්ම නිකං පිස්සො (බහුතරය). බ්ලොග් කලාවේ ඉන්නේ යමක් කමක් ගැන දන්න පිස්සෝ නිසා. :ඩී පිස්සු කොමන්ටුවක්ද දන්නෑ :පී අනේ මන්දා මටත් කොමන්ටු නම් ගොඩක් වටිනවා මටත් වැඩිය වැටෙන්නේ නෑනේ ඕවා :ඩී තාම මාසයක්වත් නෑනේ බ්ලොග් බබාටලකියා ( චූටි පුතා)https://www.blogger.com/profile/01522532730895946524noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-85439478651302989652012-04-30T21:05:59.253+05:302012-04-30T21:05:59.253+05:30ඒකත් ඇත්ත.. කවුරු හරි මොනා හරි කිවුවා කියලා අපි මැ...ඒකත් ඇත්ත.. කවුරු හරි මොනා හරි කිවුවා කියලා අපි මැරෙන්නයැ.. හෙහ්..
ඒත් ඉතිං වැඩේ කියන්නෙ ඕන නැති ඒවටත් කොමෙන්ට් ගහන එක නේ..!!!Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-42241701938041481382012-04-30T17:27:12.118+05:302012-04-30T17:27:12.118+05:30කලාව කියන්නෙ ඇරියස් කවර් කිරීමක්
කමෙන්ට් කියන්නෙත්...කලාව කියන්නෙ ඇරියස් කවර් කිරීමක්
කමෙන්ට් කියන්නෙත් එහෙම දෙයක්..අපිට ිකයන්නෙ දෙයක් නැත්තං අනේ හුම් කියන්න මොකටද කමෙන්ට් කරන්නෙ...
ගෑනු ගැන තියෙන ආසාව කියන ඇරියස් එක හැමෝටම තියෙනවා.එ නිසා ගෑනු දේවලට කොමෙන්ට් වැඩියි...
කිසිම විදියකින් මට නිර්මාණයක් පෙනෙන්නෙ නැත්තං මුකුත් පස්නෙකුත් නැත්තං මං මොකටද කමෙන්ට් කරන්නෙ...
අපි හිතමු කෙනෙක් උදේට උයපු හැටි කාපු හැටි කියනවා...
ඉතිං මං ඒකට මොනා කියල කමෙන්ට ්කරන්නද?,Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-67320518246538014902012-04-30T16:56:49.350+05:302012-04-30T16:56:49.350+05:30ඒක ඇත්ත.. ටික කාලයක් මාතා යාළුවොන්ට ටැග් කරා ෆොටෝශ...ඒක ඇත්ත.. ටික කාලයක් මාතා යාළුවොන්ට ටැග් කරා ෆොටෝශොප් එඩිශන්ස් වල.. පස්සෙ නැවැත්තුවා..
බොහොම ස්තුතියි අදහසට..Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-31916532635217073672012-04-30T16:55:16.859+05:302012-04-30T16:55:16.859+05:30අයියෝ අයියෝ.. එහෙම අහිතක් නෑ කමෙන්ට් නොකළා කියලා.....අයියෝ අයියෝ.. එහෙම අහිතක් නෑ කමෙන්ට් නොකළා කියලා.. මම මේ විග්‍රහයක් කරේ..Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-82518042541333802602012-04-30T15:32:24.438+05:302012-04-30T15:32:24.438+05:30මේ ලියලා තියෙන හැමදේම ඇත්ත.ජීවිතේට වචනයක් කතා කරලා...මේ ලියලා තියෙන හැමදේම ඇත්ත.ජීවිතේට වචනයක් කතා කරලා නැති අයත් ලින්ක්නම් අනන්ත දීල ඇති කමෙන්ට් කරන්න. ඉස්සර මමත් මගේ කවි නිසඳැස් එහෙම මගේ ළඟම යාලුවන්ට ටැග් කලා. පස්සේ මට හිතුනා මේක එයාලට කරදරයක්ද දන්නේ නෑ කියල. ඒ නිසා ඒ වැඩේ නැවත්තුවා.ඒත් බ්ලොග් ලොයන අපිටනම් ඒක කියවලා කමෙන්ට් එකක් දාලා යන එක හරිම වටිනවා මමත් පුද්ගලිකව කැමති ඒ වැටෙන කමෙන්ට් එකකට තමා. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-32238702213591279462012-04-30T15:07:28.306+05:302012-04-30T15:07:28.306+05:30ගනන් ගන්න එපා.. ලියන දේට අනිත් අය කැමති නම් කමෙන්ට...ගනන් ගන්න එපා.. ලියන දේට අනිත් අය කැමති නම් කමෙන්ට් කරාවි.. කමෙන්ට් නොකලත් කියවීම විතරක් කරන පිරිසකුත් ඉන්න බව අමතක කරන්න එපා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-10096208843923967982012-04-30T14:16:53.211+05:302012-04-30T14:16:53.211+05:30සමහරු කමෙන්ට් ගන්න ටිකට පණ දෙන්න වගේ ඉන්නෙ..
මම සම...සමහරු කමෙන්ට් ගන්න ටිකට පණ දෙන්න වගේ ඉන්නෙ..
මම සමහර වෙලාවට කමෙන්ට් දාලා මකලත් තියනවා මළ පැන්නාම!!!Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-41191313076498998492012-04-30T14:15:56.965+05:302012-04-30T14:15:56.965+05:30මටත් යකානගින නිසා තමා ලිවුවෙ..මටත් යකානගින නිසා තමා ලිවුවෙ..Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-17255669369146212702012-04-30T14:11:44.663+05:302012-04-30T14:11:44.663+05:30ඒකට් මේ ජීවිතේට චැට්කරලවත් නැති අය.....ඒකට් මේ ජීවිතේට චැට්කරලවත් නැති අය.....අග්නි ධාරා...https://www.blogger.com/profile/00324849702660199569noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-7833415125178136802012-04-30T14:09:16.531+05:302012-04-30T14:09:16.531+05:30අනී මන්ඩ අප්ප....හැබැයි මටත් ඔය කමෙන්ට්ස් දාන්න කි...අනී මන්ඩ අප්ප....හැබැයි මටත් ඔය කමෙන්ට්ස් දාන්න කියල ඉල්ලනකොටනම් යකානගිනව...:/අග්නි ධාරා...https://www.blogger.com/profile/00324849702660199569noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-19931962819846606492012-04-30T13:28:35.320+05:302012-04-30T13:28:35.320+05:30ඇත්ත.. මම කමෙන්ට් ගැන විතරක් කියපු නිසා අනිත් ඒවා ...ඇත්ත.. මම කමෙන්ට් ගැන විතරක් කියපු නිසා අනිත් ඒවා ගැන නොකිවුවෙ.. වැඩිපුරම වෙන්නෙ ඔය පේජ් වලට ලයික් දාන්න කියන එක. මගේ ආගන්තුකයා පේජ් එකට කැමති අය ලයික් කරනවා. නැති අය නෑ. ඒත් කවදාවත් මම ලයික් හිගාකන්නෙ නෑ.

බොහොම ස්තුතියි මාතරේ..!!!Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.com