tag:blogger.com,1999:blog-3955479885298841904.post2363951638706838353..comments2023-04-06T13:29:48.217+05:30Comments on ආගන්තුකයා: Facebook Share කිරිල්ලJanithahttp://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comBlogger42125tag:blogger.com,1999:blog-3955479885298841904.post-4862384864944716382013-01-18T19:39:39.774+05:302013-01-18T19:39:39.774+05:30ඒ කතාව එක හෙලා පිලිගන්නවා..ඒ කතාව එක හෙලා පිලිගන්නවා..Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-79232007670684218402013-01-18T18:40:07.966+05:302013-01-18T18:40:07.966+05:30මොකට කියනවාද කොලුවෝ... ෆේස්බුකියේ අදහස දන්නේ නැති ...මොකට කියනවාද කොලුවෝ... ෆේස්බුකියේ අදහස දන්නේ නැති මැටි හරක් කරන වැඩ තමයි ඔය...ළහිරු හිමේෂ්https://www.blogger.com/profile/13384082921108913777noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-54057854062339571122012-09-24T15:42:00.087+05:302012-09-24T15:42:00.087+05:30හි හි.. මම ඒත් බැලුවා කෝ දිනේශ් අයියා කියලා...
අම...හි හි.. මම ඒත් බැලුවා කෝ දිනේශ් අයියා කියලා...

අම්මපා අයියෙ පුළුවන් නං දෙනවා හොම්බ රිවට් වෙන්න.. Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-47166742121748645432012-09-24T04:37:10.917+05:302012-09-24T04:37:10.917+05:30අම්මට තාත්තට ආදරේනම් ඒක එයලට කියනවා හරි එයාලට හොදි...අම්මට තාත්තට ආදරේනම් ඒක එයලට කියනවා හරි එයාලට හොදින් සලකනවා ඇර මෙහෙම ශෙයාර් කලාම ආදරේ වැඩි වෙනවද?

මමත් ඔහොම ඒවා ඕන තරම් දැකල තියෙනවා.. අද වෙනකන් එකක් වත් කලේ නෑ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-15726650486524435662012-09-23T19:09:26.171+05:302012-09-23T19:09:26.171+05:30ආආආආ.. තට ඇරං ඉන්නෙ.. මැස්සො රිංගන්න කලිං දැම්මා න...ආආආආ.. තට ඇරං ඉන්නෙ.. මැස්සො රිංගන්න කලිං දැම්මා නම්.. Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-29466192539330217832012-09-23T15:14:52.472+05:302012-09-23T15:14:52.472+05:30අනේ අම්මපා ඇත්ත බං.....
කට ඇරහන් ටොපියක් දාන්න :)...අනේ අම්මපා ඇත්ත බං.....

කට ඇරහන් ටොපියක් දාන්න :)

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-28795003774009500172012-09-23T14:01:18.162+05:302012-09-23T14:01:18.162+05:30අන්න එහෙම ඒවත් තියනවා තමා.. හෙහ්.. හැබැයි වෙලාවට බ...අන්න එහෙම ඒවත් තියනවා තමා.. හෙහ්.. හැබැයි වෙලාවට බ්ලොගර් එකේ එහෙම බොත්තමක් නෑ.. Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-14405618789278991222012-09-23T12:06:52.768+05:302012-09-23T12:06:52.768+05:30ඔබ හරකෙක් නොවේ නම් මෙය share කරන්න ..
ඔබ හරකෙක් නොවේ නම් මෙය share කරන්න ..

සුකාhttps://www.blogger.com/profile/03210830445200234745noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-20214204834851553552012-09-23T09:25:02.364+05:302012-09-23T09:25:02.364+05:30මම නම් එකකටවත් යන්නෙ නෑ. අපි ලියන "ඕ ලෙවල් ශෝ...මම නම් එකකටවත් යන්නෙ නෑ. අපි ලියන "ඕ ලෙවල් ශෝට්නෝට්" පේජ් එකටයි, මගේ "ආගන්තුකයා" පේජ් එකටයි යනවා. එච්චරයි.. Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-9736689278571373542012-09-23T09:24:03.171+05:302012-09-23T09:24:03.171+05:30නෑ වෙනි අයියා.. ෆේස්බුක් එකේ වෝල් එකට ගියාම එක එකා...නෑ වෙනි අයියා.. ෆේස්බුක් එකේ වෝල් එකට ගියාම එක එකා ශෙයා කරලා තියන ඒවා පේනවා නෙ.. ඇත්තම කියනවා නම් මල විකාරයක් වෙලා මේ ශෙයා කිරිල්ල.. මිනිස්සු සංවේදීයි.. ඒත් ඇයි ඒක මේ විදිහට පාවිච්චි කරන්නෙ.. මට අනුව නම් මහ විකාර වැඩක්..
ඔය පින්තූර ශෙයා කරන අයගෙ අනිත් ඒවා බලන්න ඕන නිසා සෙටිංස් හදන්නත් මොකද්ද වගේ.. ඒකනෙ වෙලා තියෙන්නෙ.. Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-42646732463864115382012-09-23T09:21:03.065+05:302012-09-23T09:21:03.065+05:30සංවේදී පින්තූරයක් එක්ක සංවේදී කතාවක් දැමීමට කිසි ද...සංවේදී පින්තූරයක් එක්ක සංවේදී කතාවක් දැමීමට කිසි දොසක් කියන්න බෑ.. ඒත් ඒක පේජස් ප්‍රමෝට් කරන්න මහ අසික්කිත විදිහට පාවිච්චි කරන එක නෙ ඉවසන්න බැරි.. Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-40413065517297106022012-09-23T09:19:55.016+05:302012-09-23T09:19:55.016+05:30බොහොම ස්තුතියි අයියෙ.. බොහොම ස්තුතියි අයියෙ.. Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-58038401438672394322012-09-23T09:14:15.769+05:302012-09-23T09:14:15.769+05:30පළවෙනි වතාවට ආපු ගමන් ආවේගයෙන් ලියපු ලිපියක්.. අයි...පළවෙනි වතාවට ආපු ගමන් ආවේගයෙන් ලියපු ලිපියක්.. අයියෝ..

බලන් ඉදන් එපාම උන තැන ලිවුවෙ.. Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-14860134891416148102012-09-23T09:13:14.316+05:302012-09-23T09:13:14.316+05:30ඒ අය නං ආදරේ පෙන්නනවා ඇත්තෙ පින්තූර ශෙයා කරලා වෙන්...ඒ අය නං ආදරේ පෙන්නනවා ඇත්තෙ පින්තූර ශෙයා කරලා වෙන්ටැ.. Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-45261081165623617422012-09-23T09:12:44.847+05:302012-09-23T09:12:44.847+05:30ඒකනෙ කියන්නෙ.. ඒකනෙ කියන්නෙ.. Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-7098047839915489292012-09-23T09:09:47.321+05:302012-09-23T09:09:47.321+05:30මම යන්නෙ "අපේ වේදිකාව"(r u m i n d) පේජ...මම යන්නෙ "අපේ වේදිකාව"(r u m i n d) පේජ් එකට විතරයි.Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-82765341203527532182012-09-23T07:36:41.959+05:302012-09-23T07:36:41.959+05:30මොනාද බන් උඹලා ෆේස් බුක් යන්නෙ ඔව්වා බලලා ලේ කුපිත...මොනාද බන් උඹලා ෆේස් බුක් යන්නෙ ඔව්වා බලලා ලේ කුපිත කරන් කේන්තියෙන් පුපුර පුපුර ඉන්නද ? ඒකට යන අරමුණ වෙනස් කර ගනිල්ලා බන්ස්ලා..එව්වා දිහා බලන්න එපා..ශෙයාර් කරන ඒවයෙ වටිනා යමක් තියෙනවා නම් අරන්...අනිත් ශෙයාර් කරන ඒවයෙන් ගන්න ආතල් එකක් අරන්..ඉතුරු ටික දිහා ඇහැක් ඇරලා බලන්නවත් එපා...මන් නම් ෆන් එකක් ගන්නෙ එහෙමයි..නැත්නම් ඉතින් මේ වගේ ෆේස් බුක් එකේ තියෙන තමන් අකමැති ටික අරන් බ්ලොග් ලිපි ලියන්නත් පුළුවන් !පට්ට අනවශ්‍ය එව්වා විතරක්ම ශෙයාර් කරන උන්ගෙ වෝල් අප්ඩේට්ස් මගේ වෝල් එකේ පෙන්නන්න එපා කියලා සෙටින්ග්ස් හදන්න පුළුවන්..ඒවත් පාවිච්චි කරන්න..මේ මගේ පුද්ගලික අදහස මේ ශෙයාර් කිරිල්ල ගැන..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-89262295793623315042012-09-23T06:57:26.584+05:302012-09-23T06:57:26.584+05:30මම ශේයාර් කරන්නේ ගොඩක් වෙලාවට ලංකාවේ සංවෙදී දේවල් ...මම ශේයාර් කරන්නේ ගොඩක් වෙලාවට ලංකාවේ සංවෙදී දේවල් තාම වෙන ඒවායේ ඇත්ත නැත්ත හොයන්න අපි දන්නේ නැහැනේ ලක්ෂිත චින්තනhttps://www.blogger.com/profile/08527364096446748999noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-75616495121963244122012-09-23T03:18:27.874+05:302012-09-23T03:18:27.874+05:30Mama Me Site Ekata Dana Palaweni Comment Eka Malli...Mama Me Site Ekata Dana Palaweni Comment Eka Malli.
Oyage Kathawa Ekka Mama 100 % Ekagai.
Match Ekakata Wish Karala Share Karana Eka Wenai.
Ada Meka Style Ekak Wela..

Ada Budhu Hamuduruwan wath Wikunala Hari Jeewath Wenna Balana Thirisannu Inne Malli...

Oya Anthimata Kiuwa Denam Hariyatama Hari. Thamange Prasidhdhiya Balagena , Like , Share Wedi Karaganna Asarana Minissunwa Wate Yawanawa..
Niyama Sinhalayo Widihata Api Me De Therum Gannama Ona.. Obata Jaya Malliya.. Digatama Liyanna... :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-47046859377198842252012-09-23T02:42:16.290+05:302012-09-23T02:42:16.290+05:30හරිම ආවේගයකින් ලියලා තියෙන්නෙ..
මමත් එකග වෙනවා ආග...හරිම ආවේගයකින් ලියලා තියෙන්නෙ..
මමත් එකග වෙනවා ආගන්තුකයාගෙ අදහසට මටත් අනන්ත ඕවා දැකලා හිතිලා තියෙනවා මේ මොන විකාරද කියලා..

පලමු වතාවටයි ආවේ ආගන්තුකයා හමුවෙන්න....nishihttps://www.blogger.com/profile/11255492273396030026noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-90639828919631855032012-09-23T00:18:52.906+05:302012-09-23T00:18:52.906+05:30අම්මට තාත්තට ආදරේ නම් මේක ෂෙයාර් කරන්න !
අනේ හුකේ...අම්මට තාත්තට ආදරේ නම් මේක ෂෙයාර් කරන්න !

අනේ හුකේ.. මට මල පනිනව බං !!sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-50073302263968552482012-09-23T00:12:12.117+05:302012-09-23T00:12:12.117+05:30පිස්සුවක්ම තමා..පිස්සුවක්ම තමා..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-44772469680891705432012-09-22T23:59:10.129+05:302012-09-22T23:59:10.129+05:30ඔවු.. ඇත්තමයි පුදුම කළකිරීමක් ඇති වෙලා තියෙන්නෙ.. ...ඔවු.. ඇත්තමයි පුදුම කළකිරීමක් ඇති වෙලා තියෙන්නෙ.. Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-64835908666314369462012-09-22T23:58:43.145+05:302012-09-22T23:58:43.145+05:30මටත් මේ එපාම වෙච්ච තැන මෙක ලිවුවෙ..මටත් මේ එපාම වෙච්ච තැන මෙක ලිවුවෙ..Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-62990512322695411292012-09-22T23:58:15.498+05:302012-09-22T23:58:15.498+05:30විකාරයිදත් කියලා අහලා.. විකාරයිදත් කියලා අහලා.. Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.com