tag:blogger.com,1999:blog-3955479885298841904.post1930164716243387118..comments2023-04-06T13:29:48.217+05:30Comments on ආගන්තුකයා: කරුමක්කාරයා (කෙටිකතාව)Janithahttp://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-3955479885298841904.post-82199597590993636412012-05-04T09:13:58.842+05:302012-05-04T09:13:58.842+05:30ඒ දේ ඉංග්‍රීසි සාහිත්‍යයේ හදුන්වන්නෙ "Rhetori...ඒ දේ ඉංග්‍රීසි සාහිත්‍යයේ හදුන්වන්නෙ "Rhetorical Question" එකක් විදිහට.
Pete Seeger මහත්මයා ලියපු "Where have all the flowers gone" කියන පොයම් එකෙත් ඕක බහුලව යොදාගෙන තියනවා..

ඔය වගේ ප්‍රශ්නෙකට උත්තරයක් බලාපොරොත්තු නොවුනත් ප්‍රශ්න ගොඩක් හිතින් විමසනවා..Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-32201033918096873612012-05-04T09:00:28.656+05:302012-05-04T09:00:28.656+05:30"Why did you do this to me?"
මෙන්න මට හ..."Why did you do this to me?"

මෙන්න මට හිතට වැදුණු තැන........ මේ ප්‍රශ්නේ අහන්නේ උත්තරයක් බලාපොරොත්තුවෙන්ම නෙමේ.

එළකිරි කතාව ලොක්කාHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-68183570046819848502012-05-03T13:50:10.617+05:302012-05-03T13:50:10.617+05:30ස්තුතියි අක්කෙ..
ආයෙත් ලියන්නෙ නෑ.. ඔය ඇති..ස්තුතියි අක්කෙ..
ආයෙත් ලියන්නෙ නෑ.. ඔය ඇති..Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-14059443233159043352012-05-03T09:53:06.773+05:302012-05-03T09:53:06.773+05:30ම්ම්ම්ම්ම්..... ප.ලි. දැම්මේ නැත්නම් මාත් රෝන් සයි...ම්ම්ම්ම්ම්..... ප.ලි. දැම්මේ නැත්නම් මාත් රෝන් සයිඩ් යන්න ගියේ.... කතාව ලස්සනයි මල්ලි... ඒ වගේම ආයේ නොලියා ඉන්නත් එපා... ඔයාට හොඳට ලියන්න පුළුවන්....අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-67126978253368614472012-05-02T22:52:00.177+05:302012-05-02T22:52:00.177+05:30ඒක ඇත්ත මල්ලි.. මේ ජීවිතේ වෙන මේ වගේ දේවල් වලින් ජ...ඒක ඇත්ත මල්ලි.. මේ ජීවිතේ වෙන මේ වගේ දේවල් වලින් ජීවිතයක්ම වෙනස් කරන්න පුළුවන්..!!!Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-27404862462142010852012-05-02T22:51:00.482+05:302012-05-02T22:51:00.482+05:30ඇත්ත නොවුන ඇත්ත වෙන්න පුළුවන් ස්ද්ධියක්..
ස්තුතිය...ඇත්ත නොවුන ඇත්ත වෙන්න පුළුවන් ස්ද්ධියක්..

ස්තුතියි !Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-27276589435014045152012-05-02T22:43:02.921+05:302012-05-02T22:43:02.921+05:30කතාව පට්ටය්!! ඔය වගේ දේවල් වලට ජීවිතයක් වෙනස් කරන්...කතාව පට්ටය්!! ඔය වගේ දේවල් වලට ජීවිතයක් වෙනස් කරන්න පුළුවන් :/ මටත් උනේ ඒක මය්, කතාවේ හිටිය චරිතේ අය්යා උනා නම් අපිට මේ පොස්ට් 1 කියවන්න වෙන්නේ නෑ ඔයාට ලියන්න වෙන්නෙත් නෑ නේ :(පුබුදුhttps://www.blogger.com/profile/16908401994466282366noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-33811501087171938522012-05-02T22:38:17.801+05:302012-05-02T22:38:17.801+05:30මම හිතුව ඇත්ත සීන් එකක් කියලා.
කමෙන්ට් වලිත් තේරු...මම හිතුව ඇත්ත සීන් එකක් කියලා.

කමෙන්ට් වලිත් තේරුම් ගත්තා හිතල ලියපු එකක් කියලා..

ජය !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-47064261578227786142012-05-02T22:26:13.351+05:302012-05-02T22:26:13.351+05:30මේ මට උන දෙයක් නෙමෙයි. පපලි එකේ ගැහුවා අන්තිමට..
...මේ මට උන දෙයක් නෙමෙයි. පපලි එකේ ගැහුවා අන්තිමට..

කොහොම හරි මේ විදිහෙ දෙයක් වෙන එකක් නෑ කියලා මගේ හිත කියනවා. ඒත් එහෙම දෙයක් උනොත් මම ජීවිතේ නැතිකරගන්නෙ නෑ,
ඒ එක පොරොන්දුවක් නිසා..!!
වෙන කෙනෙක්ට ආදරේ කරන්නෙ නෑ,
ආයෙ එයාට දුන්න ආදරේ වෙන කෙනෙක්ට දෙන්න බැරි නිසා..

අදහස් දැක්වීමට ස්තුතියි..!!!Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-53170420312362095442012-05-02T22:22:44.855+05:302012-05-02T22:22:44.855+05:30බොහොම ස්තුතියි අක්කෙ. මං එන පොට හොද නැති නිසයි අන්...බොහොම ස්තුතියි අක්කෙ. මං එන පොට හොද නැති නිසයි අන්තිමේදි ප.ප.ලි එකක් ගැහුවෙ..

කෙනෙක් ගෙ හිතකට මෙච්චර කතාකරන්න පුළුවන් උන එක ගැන මටම පුදුමයි..!Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-19088447468724615972012-05-02T22:17:43.110+05:302012-05-02T22:17:43.110+05:30ඇත්ත සිද්ධියක් නම් නෙමෙයි.. ඕන කෙනෙක්ට වෙන්න පුළුව...ඇත්ත සිද්ධියක් නම් නෙමෙයි.. ඕන කෙනෙක්ට වෙන්න පුළුවන් සිද්ධියක්..Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-67263319752009771932012-05-02T10:40:12.597+05:302012-05-02T10:40:12.597+05:30අර ප.ප.ලි එක කියවනකන්ම මම හිතන් හිටියේ මේක ඔයාට උන...අර ප.ප.ලි එක කියවනකන්ම මම හිතන් හිටියේ මේක ඔයාට උන සිදිධියක් කියලා. පුදුම විදියට මේක හිතට දැනෙනවා. මට තාම විශ්වාස කර්නන බෑ මේක සැබවක් නෙවෙයි කියල. මෙහෙම දෙවල් අනන්ත වෙලා ඇති වෙන්නත් පුලුවන්. මොනවා උනත් ඔයාගේ නිර්මාණය උපරිමයි සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-31012882183851214582012-05-02T01:20:46.960+05:302012-05-02T01:20:46.960+05:30හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්...:)
ඔයා ඔයාගෙ දුක නැතිකරගන්න ...හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්...:)

ඔයා ඔයාගෙ දුක නැතිකරගන්න ගත්ත උත්සහයක්නම් මේක....ඔයා ගොඩාක් සාර්ථකයි(මම කිව්වෙ නිර්මාණෙ ගැන ඈ...)

ඒත් ඇත්ත ජීවිතේදි....ඔහොම වෙන්න එපා....ඔයාට එහෙම දෙයක් වුනානම්...ඔයා සතුටුවෙන්න...මොකද,

ඔයාට ජීවිතේට ආදරේකරන්නෙ නැති ඔයාගැන හිතන්නෙ නැති කෙනෙක් ඈත්වුනා....
ඒත්...එයාට එයාගෙ ජීවිතේටත් වඩා ආදරේකරන කෙනෙක් නැතිවුනා.....

දරාගන්න සෑහෙන්න අමාරුයි තමයි....ඒත් දරාගැනීම මතමයි ඔයාගෙ ජයග්‍රහණය රැඳිල තියෙන්නෙ....:)
කවුරුවත් වෙනුවෙන් නෙමෙයි....ඔයා ඔයාවෙනුවෙන්ම ඔයාගෙ ජීවිතේ ජයගන්න.....
සුභ පතනව......අග්නි ධාරා...https://www.blogger.com/profile/00324849702660199569noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-84711591372843673412012-05-01T23:52:23.402+05:302012-05-01T23:52:23.402+05:30මලයා මේක නිකන් කතාවක් විටරයි නේද
එහෙම අහන්නේ මේ ක...මලයා මේක නිකන් කතාවක් විටරයි නේද

එහෙම අහන්නේ මේ කථාව ලියල තියන විදිය පුදුම විදියට දැනුන හින්දා,,,, ඇත්තම සිද්දියක්නම් ටික කාලෙකට අමතක කරලා විභාගෙට ලෑස්ති වෙයන්.... ඊට පස්සෙ පුලුවන් කෑල්ල ගොඩ දාගන්නmeegodayahttps://www.blogger.com/profile/07043716226952894340noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-67652152412084542092012-05-01T23:00:43.377+05:302012-05-01T23:00:43.377+05:30මම දන්නවා දිනේශ් අයියේ.. ඇත්තම කිවුවොත් මේ දේ වෙන්...මම දන්නවා දිනේශ් අයියේ.. ඇත්තම කිවුවොත් මේ දේ වෙන්න පුළුවන් දෙයක්..
උනොත් බීම එකක් එහෙම බොන්න එන්න.. :)Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-88091701032048807432012-05-01T22:59:23.368+05:302012-05-01T22:59:23.368+05:30මම එහෙම දෙයක් දැනගෙන උන්නෙ නෑ.. අයියා ගැන මට ඇත්තට...මම එහෙම දෙයක් දැනගෙන උන්නෙ නෑ.. අයියා ගැන මට ඇත්තටම දුකයි..

කොහොම උනත් මම මේ ගැහුවෙ මගේ අත්දැකීමක් නම් නෙමෙයි.. මෙහෙම දෙයක් වෙන්න බැරිත් නෑ කියලා හිතලයි කල්තියාම ගැහුවෙ.. :)

මෙහෙම දෙයක් ඇත්තට උන කෙනෙක් යහතින් හිනා වෙලා ඉන්නවා කිවුවාමත්... :)Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-39936249219926330052012-05-01T22:52:33.718+05:302012-05-01T22:52:33.718+05:30ආ තව දෙයක්.. මට මේ කතාව ගොඩක් සමීපයි.. එකයි මෙච්චර...ආ තව දෙයක්.. මට මේ කතාව ගොඩක් සමීපයි.. එකයි මෙච්චර දිග කමෙන්ට් එකක් දැම්මේ.. උසස් පෙලට මාස තුනකට කලින් අපේ ඉස්කෝලේ සෙක්ෂන් හෙද ටීචර් මාව ගෙන්නලා දෙයක් කිව්වා..
"පුතා ඔයා ජිවිතේ ගන්න තියෙන තීරණයක් කලින් අරගෙන කියලා" ඕක අදවගේ මට මතකයි.. මම විරහා වේදනාව නිසා අන්තෙටම වැටිලා හැබැයි එකට සාර්ථකව මුණ දීලා අද ජිවිතේ හරි ට්‍රැක් එකට දාගෙන යන කොල්ලෙක්.. කෙටි කතාව මගේ හදවතට කතා කළා..
ලස්සනයි.. අන්තිම කොටස හැර අනික්වා ඔක්කොම මට වලංගුයි!Yasantha Hennayakehttps://www.blogger.com/profile/11882349910737482665noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-69818215884923750222012-05-01T22:52:26.708+05:302012-05-01T22:52:26.708+05:30මලයා මුලින් මම මේ කතාව එච්චර සීරියස් නොගත්තට අන්ති...මලයා මුලින් මම මේ කතාව එච්චර සීරියස් නොගත්තට අන්තිමේ හිතුනා මේක උඹේ ජීවිතේට ගොඩක් සමීපයි කියලා.. වෙන ඕනම දේකට මම උඹට උපදෙසක් දෙන්නම්.. ඒත් ආදරේදිනම් මට උපදෙස් දෙන්න බෑ මලයා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-89638825989205754932012-05-01T22:50:52.892+05:302012-05-01T22:50:52.892+05:30මෙහෙම දෙයක් මටත් වෙයි ද කියලා බයක් නැත්තෙම නෑ.. :)...මෙහෙම දෙයක් මටත් වෙයි ද කියලා බයක් නැත්තෙම නෑ.. :)Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-36857112723191839382012-05-01T22:46:46.377+05:302012-05-01T22:46:46.377+05:30හික් හික්.. අකුරු වලට පෙරලෙන්නේ ජිවන අද්දැකීම් මලය...හික් හික්.. අකුරු වලට පෙරලෙන්නේ ජිවන අද්දැකීම් මලයෝ.. :) මේවා හැම මනුස්සයෙක්ටම විදින්න ලැබෙන දේවල්.. විදලා නැතත් දවසක විදින්න වේවි.. එකට මුණ දෙන්න ලැස්ති වෙන්න.. :) මොනා උනත් එහෙම දෙයක් මලයාට සිදු නොවේවා කියලා පතනවා.. ජය!Yasantha Hennayakehttps://www.blogger.com/profile/11882349910737482665noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-70061108897365872752012-05-01T22:42:23.313+05:302012-05-01T22:42:23.313+05:30ස්තුතියිස්තුතියිJanithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-62475063652016097412012-05-01T22:41:58.972+05:302012-05-01T22:41:58.972+05:30දිග කමෙන්ට් එකටයි අවවාදයට ගොඩක් ස්තුතියි යසන්ත අය...දිග කමෙන්ට් එකටයි අවවාදයට ගොඩක් ස්තුතියි යසන්ත අයියේ..:)
ඒත් මේක කෙටි කතාවක් නෙ.. :(Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-81677831087340212622012-05-01T22:33:36.986+05:302012-05-01T22:33:36.986+05:30මල්ලි.. උඹයි මමයි හම්බ වෙලා කතා කලේ එකම එක දවසයි.....මල්ලි.. උඹයි මමයි හම්බ වෙලා කතා කලේ එකම එක දවසයි..
උඹ වැඩියේ කතා නොකලට උඹ හොද කොල්ලෙක් බව තේරුම් ගන්න අපි කතා කරපු වචන ටික ඇති උනා..

මම දන්නවා විරහා වේදනාව දරාගන්න ගොඩක්ම අමාරුයි කියලා.. හැබැයි මතක තියාගනින්, එකත එක අද්දැකීමක්.. අපේ ජීවිතේට එන අභියෝග වලට සාර්ථකව මුණ දෙන තරමට අපිත් සාර්ථක වෙනවා.. ඒ දිහා බලලා උබට ඇත්තටම ආදරේ කරන උඹේ අම්මලා තාත්තලා යාළුවො සතුටු වෙනවා..

මේකත් එක අභියෝගයක් විතරමයි.. මේකට මුණ දීපන්.. මේ අද්දැකීම් විදපන්.. මම දන්නවා මේක දරාගන්න උඹට පුළුවන් මල්ලි.. තව ඉස්සරහට කරන්න ගොඩක් දේවල් ඉතිරියි..

පොස්ට් එකේ අන්තිම ටික වෙනස් නොවුනොත් උබ බයගුල්ලෙක්.. ඒ නිසා කොන්ද කෙලින් තියාගෙන මනුස්සයෙක් වගේ හිතලා මේ අද්දැකීම විදගනින්.. උඹට ජය...Yasantha Hennayakehttps://www.blogger.com/profile/11882349910737482665noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-3548580627522514152012-05-01T22:21:43.298+05:302012-05-01T22:21:43.298+05:30මරු...මරු...රත්ගමයාhttps://www.blogger.com/profile/05064433543609483851noreply@blogger.com