tag:blogger.com,1999:blog-3955479885298841904.post1247370269496375247..comments2023-04-06T13:29:48.217+05:30Comments on ආගන්තුකයා: Prefects ලා සහ තවත් කතා | RCGJanithahttp://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-3955479885298841904.post-60300374217597099242012-12-31T00:37:01.978+05:302012-12-31T00:37:01.978+05:30හෙහ්.. කාගෙන හිටියත් ඒ මතකයන් කොහොමද??හෙහ්.. කාගෙන හිටියත් ඒ මතකයන් කොහොමද??Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-9187138321870391682012-12-06T06:58:09.691+05:302012-12-06T06:58:09.691+05:30ඇත්ත කථාව බන්. ප්‍රිෆෙක්ට් කට්ට නම් ඕනේම නැහැඇත්ත කථාව බන්. ප්‍රිෆෙක්ට් කට්ට නම් ඕනේම නැහැළහිරු හිමේෂ්https://www.blogger.com/profile/13384082921108913777noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-63591575963266221072012-11-10T20:38:36.853+05:302012-11-10T20:38:36.853+05:30කොච්චර නම් දෙයක් ද.. :)කොච්චර නම් දෙයක් ද.. :)Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-88205819946615052332012-11-10T20:38:10.196+05:302012-11-10T20:38:10.196+05:30අර එක දවසක් වගේ අයියැයි නම දාන්න හදලත් දැම්මෙ නෑ.....අර එක දවසක් වගේ අයියැයි නම දාන්න හදලත් දැම්මෙ නෑ.. හෙඩ් ප්‍රිෆෙක්ට් කියලා..Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-77741707027462005122012-11-10T16:10:44.108+05:302012-11-10T16:10:44.108+05:30මගෙනුත් සුබ පැතුම් ඔන්න. මටත් ඔය අත්දැකීම් ඔය විදි...මගෙනුත් සුබ පැතුම් ඔන්න. මටත් ඔය අත්දැකීම් ඔය විදිහටම අඩුවක් නැතුව තියෙනවා යාළුවා... ජය CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-74682467286880188382012-11-09T05:18:54.523+05:302012-11-09T05:18:54.523+05:30ඉස්කෝලේ කරපු ශිෂ්‍ය නායක කම කෝම නම් මම අමතක කරන්නද...ඉස්කෝලේ කරපු ශිෂ්‍ය නායක කම කෝම නම් මම අමතක කරන්නද අෆ්ෆේ.. :)Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-73008222960234429492012-11-08T22:31:30.977+05:302012-11-08T22:31:30.977+05:30ශාහ්.. මෙච්චර දෙනෙක් බ්ලොග් ලියනවා කියවනවාද අප්පා....ශාහ්.. මෙච්චර දෙනෙක් බ්ලොග් ලියනවා කියවනවාද අප්පා.. ප්‍රිෆෙක්ට් ලා.. :ඕJanithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-53360061676484845642012-11-08T22:13:48.370+05:302012-11-08T22:13:48.370+05:30කාපු කට්ට නම් අමතක වෙන්නේ නම් නැහැ .
ප්‍රිෆෙක්ට් කෙ...කාපු කට්ට නම් අමතක වෙන්නේ නම් නැහැ .
ප්‍රිෆෙක්ට් කෙනෙක් ලෙස ලැබූ පන්නරය ජීවිතේ හැම මොහොතක උපකාරී උනා..
මමත් deputy Head 2001.... හි.. හි M.R.Mhttps://www.blogger.com/profile/13040255408569743400noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-84797219998697542002012-11-08T18:40:25.104+05:302012-11-08T18:40:25.104+05:30ඒ කතාව ඇත්ත.. ඒ කතාව ඇත්ත.. Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-67379915197229867852012-11-08T18:38:01.342+05:302012-11-08T18:38:01.342+05:30පොතපත බදං උන්නාට සමාජෙ ගැන දැනුමක් එන්නෙ නෑ.. ඒ අත...පොතපත බදං උන්නාට සමාජෙ ගැන දැනුමක් එන්නෙ නෑ.. ඒ අතින් ප්‍රිෆෙක්ට් කම මසුරන්..
ප්‍රධාන ශිෂ්‍ය නායකයෙක් හැටියට අයියාට තව අත්දැකීම් ඇති..Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-40165339604365042842012-11-08T18:36:28.034+05:302012-11-08T18:36:28.034+05:30ප්‍රිෆෙක්ට් නායකයෙකු විමේ පළමු සුදුසුකම.හොඳ සටහනක්....ප්‍රිෆෙක්ට් නායකයෙකු විමේ පළමු සුදුසුකම.හොඳ සටහනක්.සුභ පැතුම්.
http://manasindiviyata.blogspot.com/Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-24039113365831728802012-11-08T18:36:24.903+05:302012-11-08T18:36:24.903+05:30අපේ පංති වල මිස් ලා නං අපිට නෙමේ බැන්නෙ අයියලාට ඩි...අපේ පංති වල මිස් ලා නං අපිට නෙමේ බැන්නෙ අයියලාට ඩියුටි වලට තියාගන්නෝ කියලා.. අපිටත් බැන්නෙ නැත්තෙම නෑ ඉතිං.. කොහෙන් ගියත් බැනුම් කෝටියයි!Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-74607924699682239172012-11-08T18:35:20.515+05:302012-11-08T18:35:20.515+05:30මං කියන්නංකො.. තෑන්කූ..මං කියන්නංකො.. තෑන්කූ..Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-58649292190641644122012-11-08T17:06:39.102+05:302012-11-08T17:06:39.102+05:30අඩේ! ප්‍රිෆෙක්ට් කියද්දීත් ආඩම්බරයි බං...මං තුමත් ඉ...අඩේ! ප්‍රිෆෙක්ට් කියද්දීත් ආඩම්බරයි බං...මං තුමත් ඉස්කෝලේ ප්‍රිෆෙක්ට් වෙලා හිටියා..නිකම් නෙවෙයි! හෙඩ් එකා!!!!
අප්පේ ඒ කාලේ කාපු කට්ට නම් කවදාවත් අමතක කරන්න බෑ බං...ඒත් ඒ නිසා කවදාවත් අපිට වැරදුනේ නෑ! හැමතැනකදිම ඒ ගත්තු පන්නරය ඕනේ වෙනවා!
සුභ පැතුම්!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-57475188495386468202012-11-08T16:45:17.705+05:302012-11-08T16:45:17.705+05:30ඔය කට්ට ඉතිං අපිත් කෑවනේ බං..
ඉස්කෝලෙ කොල්ලො විතරක...ඔය කට්ට ඉතිං අපිත් කෑවනේ බං..
ඉස්කෝලෙ කොල්ලො විතරක් බයිනවනං කමක් නෑ..
ටීචස්ලා උනත් ප්‍රිෆෙක්ට්ලට බයින එකේ සීමාවක් නෑනේ බං...
මමත් ඉස්සර පංතියට පරක්කු වෙලා එනකොට කෙමෙස්ට්‍රි මැඩම් උගන්නන එක නවත්තලා අපිට බනිනනවා..
බැරිම තැන අපි පංතියට යන්නැතුව කැන්ටිමට වෙලා ක්ලාස් එකේ වැඩ කලා..
ප්‍රිෆෙක්ට්ස්ලට ජයවේවා!!!!!!!!!!!!තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-88893697961431401052012-11-08T13:02:42.085+05:302012-11-08T13:02:42.085+05:30ඔන්න අපිත් සුබ පතනවෝ... :)ඔන්න අපිත් සුබ පතනවෝ... :)...https://www.blogger.com/profile/02425329376035400971noreply@blogger.com