Saturday, August 13, 2011

ගනං



මේ කියන්න යන්නේ අපේ සර් කියපු කතාවක්. ඒ ලෙවල් මැත්ස් කරන අයට නම් තේරෙයි අනිත් අයට එච්චර තේරෙන එකක් නෑ.
ඔන්න ළමයෙක් ට ගානක් දීලා. 


sin(alfa)=3/5 හා cos(beta)=12/13 ලෙස දී ඇති විට, sin(alfa+beta) ගේ අගය සොයන්න කියලා. 


සර් ළමයින්ට කියලා හොදට හිතලා බලලා කලින් කියලා දීපු ඒවත් යොදාගෙන ගාන හොදට හදන්න කියලා. මේ පන්තියේ හිටපු ළමයි ගනන් හදන දිහා සර් බලාගෙන ගිහින්. එක ළමයෙක් ගේ පොතක් දැකලා සර් මහා හයියෙන් හිනා වෙන්න අරගෙන.


පස්සෙ සර් එහෙම්මම පන්තියෙන් එලියට ගිහින්. පස්සෙ කොල්ලො ටිකත් වට වෙලා බලලා මේ මොකද කියලා. බැලින්නම් මේ යකා පටන් අරන් තියෙන්නෙ හරි අපූරු විදිහකට..


අපි නම් මේ ගාන දුන්නාම ලියාගන්නේ,


sin(alfa+beta) = sin(alfa)cos(beta) + cos(alfa)sin(beta)


ඒත් මේකා ලියන් තියෙන්නේ,


sin(alfa+beta) = sin(-b/a)


කියලා. හි හි හි මේක සර් ලියපු ගමන් මටත් හිනා.. මොනවා උනත් 2013 කරන අය ගෙන් හොද ප්‍රථිඵල එයි වගේ.....


4 comments:

  1. තේරුණේ නැහැනෙ. ඇයි එයා එහෙම ලියන් තියෙන්නෙ

    ReplyDelete
  2. අලේ අපි 2013 තමා.මමනම් බයෝ.කවුද සර්?

    ReplyDelete
  3. @Chanaka : හි හි මිනිහා කලිං පාඩමත් එක්ක මේක පටලවගෙන..
    @ නාකියා : අර මොකෝ..??
    @ ඩිලංක : අපේ සුමනෙ කිවුව කතාවක්.. සර් කවුද කිවුවෙ නෑ

    ReplyDelete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....