tag:blogger.com,1999:blog-3955479885298841904.post912700526453714983..comments2023-04-06T13:29:48.217+05:30Comments on ආගන්තුකයා: මගේ ළමාවියJanithahttp://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-3955479885298841904.post-32835364871303255332011-07-03T13:07:23.433+05:302011-07-03T13:07:23.433+05:30බොහොම ස්තුතියි පොඩි මෑන්.. දිගටම ලියන්නම්...බොහොම ස්තුතියි පොඩි මෑන්.. දිගටම ලියන්නම්...Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-50361102187121977492011-07-01T23:14:53.167+05:302011-07-01T23:14:53.167+05:30මටනම් කිසිම අඩුපාඩුවක් පේන්නෙ නෑ... තමන් ගැන තමන්ට...මටනම් කිසිම අඩුපාඩුවක් පේන්නෙ නෑ... තමන් ගැන තමන්ට හිතෙන විදියට ලියන එක නියමයි... ජයවේවා... දිගටම ලියමු...පොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-67417472071403792962011-06-29T23:09:24.414+05:302011-06-29T23:09:24.414+05:30අනේ හොද ළමයෝ බොහොම ස්තුතියි. තල් අරණේ සෙවන ලබන්න ඉ...අනේ හොද ළමයෝ බොහොම ස්තුතියි. තල් අරණේ සෙවන ලබන්න ඉඩ ඇරලා ලස්සන කමෙන්ට් එකකුත් ගැහුවාට ස්තුතියි..

කුරුං ගුරුං හරි හොද මනුස්සයා. නවම්මාවත ත් එහෙමයි. බොහොම පිං උපදේසයක් දුන්නාට.. ඒත් මේ ආගන්තුකයා ඒක කරන්න දන්නෙ නෑ නෙ.. කියලා දෙන්න පුලුවන් නම් තවන් පිං...

චාටර් කොල්ලා කියන කතාවත් හරි.. හදිස්සියේ ගොඩබැස්සේ.. අද 9 වෙනකං පන්ති.. මම එන්නම් කො ඒ පැත්තෙත් නිවාඩු පාඩුවේ...Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-5536448351880354852011-06-29T18:19:54.632+05:302011-06-29T18:19:54.632+05:30මාත් කුරුන්ගුරුන් කොල්ලගෙ රෙෆරල් ලින්කුවෙන් මේ පැත...මාත් කුරුන්ගුරුන් කොල්ලගෙ රෙෆරල් ලින්කුවෙන් මේ පැත්තෙ ආව...
මාත් නවම්මාවතේ අදහසට මනාපයි...වයසත් එක්ක ඇස් වලට ටිකක් අමාරුයි...
කැමතිනම් අපේ පැත්තෙත් ඇවිල්ල ෆලෝ පාරක් දාමු :)
http://chaterkolla.blogspot.com/සාටර්https://www.blogger.com/profile/15242791808671273315noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-68510037493270951742011-06-29T16:05:52.778+05:302011-06-29T16:05:52.778+05:30කුරුං ගුරුං තමා මේ පැත්තට පාර කිව්වෙ. දිගටම ලියමු ...කුරුං ගුරුං තමා මේ පැත්තට පාර කිව්වෙ. දිගටම ලියමු මලයා.

පොඩි ඉල්ලීමක් : පුළුවන් නම් "කළු පසුබිමේ සුදු අකුරු" වෙනස්කරන්න. ඒක ඇස්වලට පහසුවක් වෙයි. බ්ලොග් එකක බැක්ග්‍රවුන්ඩ් එක බිසී වෙනකොට කියවන්න පොඩ්ඩක් විතර අමාරුයි මලයා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-11978887896957188322011-06-28T21:41:34.207+05:302011-06-28T21:41:34.207+05:30පරණ මතක අලුත් කරලා පුංචි කාලෙට අරන් ගියා....ලස්සනට...පරණ මතක අලුත් කරලා පුංචි කාලෙට අරන් ගියා....ලස්සනට ලියලා තියෙනවාDilanihttps://www.blogger.com/profile/18403477492584106325noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-77398017082340715332011-06-28T11:42:14.088+05:302011-06-28T11:42:14.088+05:30පුංචි කාලෙ කොහොමත් සුන්දරයි. ආරාධනයක් නැතිවම ඇවිත්...පුංචි කාලෙ කොහොමත් සුන්දරයි. ආරාධනයක් නැතිවම ඇවිත් හොදයි කිවුවා ට යූ ඇස් ට ස්තුතියි...Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-19512583171061856522011-06-28T00:22:49.396+05:302011-06-28T00:22:49.396+05:30මටත් මගේ පුංචි කාලේ මතක් වෙනවා..හිතේ දුකක් ප්‍රශ්න...මටත් මගේ පුංචි කාලේ මතක් වෙනවා..හිතේ දුකක් ප්‍රශ්නයක් නැති ව සතුටින් හිටියා.... ආයේ ඒ කාලේට යන්න ඇත්නම්....

ඇත්තටම හරිම ලස්සනට ලියලා තියෙනවා...uShttps://www.blogger.com/profile/05181100230745381996noreply@blogger.com