tag:blogger.com,1999:blog-3955479885298841904.post6883955104181340272..comments2023-04-06T13:29:48.217+05:30Comments on ආගන්තුකයා: සාපේක්ෂතාවාදය සහ තවත් කතාJanithahttp://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-3955479885298841904.post-69332110221106330172012-11-07T18:50:55.426+05:302012-11-07T18:50:55.426+05:30මාත් ඒක ගැන ලියන්න තමා ගියේ.. පස්සෙ හිතුනා අපරාදෙ ...මාත් ඒක ගැන ලියන්න තමා ගියේ.. පස්සෙ හිතුනා අපරාදෙ කියලා.. වැඩන්නෑ නෙ ඉතිං අපේ අය ඔවුවා කියෝන එකකි යැ.. :/Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-21991585899557449882012-11-06T21:53:42.211+05:302012-11-06T21:53:42.211+05:30සාපේක්ෂතා වාදය නියම කතාන්දරයක් මචං මාත් මේ වෙලාවක්...සාපේක්ෂතා වාදය නියම කතාන්දරයක් මචං මාත් මේ වෙලාවක් ලැබුන ගමන් ලියන්න යන්නේ...Mahesh B Dahanyake| මයියා | බුනාhttps://www.blogger.com/profile/01916891357012839317noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-57166551150868305552012-11-06T21:01:13.444+05:302012-11-06T21:01:13.444+05:30ස්තුතියි හිරුමාවි අක්කෙ..!!!ස්තුතියි හිරුමාවි අක්කෙ..!!!Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-37601641173119327122012-11-06T15:24:29.346+05:302012-11-06T15:24:29.346+05:30හොඳ ලියවිල්ලක්! ජයම වේවා! ලියමු සහෝ දිගටම.හොඳ ලියවිල්ලක්! ජයම වේවා! ලියමු සහෝ දිගටම.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-30205588926818339642012-11-05T21:20:10.745+05:302012-11-05T21:20:10.745+05:30ආ අයියෙ.. ගාලු එන්න තියන නිසා වෙන්ටැ.. ;)
අර මූසි...ආ අයියෙ.. ගාලු එන්න තියන නිසා වෙන්ටැ.. ;)

අර මූසිලලාගෙං බේරෙන්න තමා මොලේ කල්පනා කරන්නෝනෙ.. හෙහ්..Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-39826243954768025122012-11-05T21:05:55.468+05:302012-11-05T21:05:55.468+05:30කාලෙකින් මලයාගේ බ්ලොග් එකට සෙටාර් උනේ. :P
මගේ අදහස...කාලෙකින් මලයාගේ බ්ලොග් එකට සෙටාර් උනේ. :P
මගේ අදහස නම් දැනුම බෙදාගන්න ඕනි තැනුත් තියෙනවා නැති තැනුත් තියෙනවා. අපිට පුළුවන් වෙන්න ඕනි හරි දේ තෝරාගන්න.
25000ට සුබ පැතුම්.
ජය!Yasantha Hennayakehttps://www.blogger.com/profile/11882349910737482665noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-12415381540844224172012-11-05T19:42:46.543+05:302012-11-05T19:42:46.543+05:30ඒක ඉතිං එන්නෙ බ්ලොග් එක පටංගත්ත දවසෙ ඉදන් නෙ..
ම්...ඒක ඉතිං එන්නෙ බ්ලොග් එක පටංගත්ත දවසෙ ඉදන් නෙ..

ම්ම්.. ඒකත් ඇත්ත නෙහ්.. :/ Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-76605722203922322352012-11-05T19:26:55.844+05:302012-11-05T19:26:55.844+05:30අප්පා... හැමදේම සාපේකෂයි කොල්ලෝ.. වයසට යන එකත් එහෙ...අප්පා... හැමදේම සාපේකෂයි කොල්ලෝ.. වයසට යන එකත් එහෙම තමා.. හි හි...

දැං බලපං... මගේ හිටිස් 11740... මට සාපේක්ෂව උඹ හොඳයි නොවැ.. ඉතිං කොහොමද මේක අවාසනාවන්ත එකක්ය කියන්නේ... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-39831191486690504462012-11-05T18:56:54.535+05:302012-11-05T18:56:54.535+05:30බොහොම ස්තුතියි තරියායියේ..!!!බොහොම ස්තුතියි තරියායියේ..!!!Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-38055702636576257962012-11-05T18:52:52.025+05:302012-11-05T18:52:52.025+05:30සාපේක්ෂතාවය......
25000ට සුභපැතුං මචෝ!!!!!!!!!!!!සාපේක්ෂතාවය......
25000ට සුභපැතුං මචෝ!!!!!!!!!!!!තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-68024107114203877872012-11-05T18:51:56.798+05:302012-11-05T18:51:56.798+05:30දැන් 25020 හෑ.. :/දැන් 25020 හෑ.. :/Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-79184783355145359832012-11-05T18:51:07.590+05:302012-11-05T18:51:07.590+05:30ඒකනං අත්දැකීමෙන් වගේ..
ස්තුතියි ස්තුතියි!ඒකනං අත්දැකීමෙන් වගේ..

ස්තුතියි ස්තුතියි!Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-77919650048456933162012-11-05T18:26:11.252+05:302012-11-05T18:26:11.252+05:30මම එනකොට 24985 යි :Pමම එනකොට 24985 යි :P...https://www.blogger.com/profile/02425329376035400971noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-27964426649884041722012-11-05T18:24:30.525+05:302012-11-05T18:24:30.525+05:30කෝ ඉතිං 25000 පැනලා නෙ.. කවුද දන්නෑ ගොඩ උනේ.. :/ කෝ ඉතිං 25000 පැනලා නෙ.. කවුද දන්නෑ ගොඩ උනේ.. :/ Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-75776101861669844592012-11-05T18:18:41.886+05:302012-11-05T18:18:41.886+05:30//ඒ කෙසේ වෙතත් ඉතිං කෙනෙක් ගෙන් දෙයක් දැනන් තමන්ට ...//ඒ කෙසේ වෙතත් ඉතිං කෙනෙක් ගෙන් දෙයක් දැනන් තමන්ට වඩා දන්න කෙනෙක් නෑ වගේ උඩ පනින අයත්, කියලා දුන්න කෙනාටම වල කපන්න හදන "මූසිල" ලත් නැතුවාම නොවෙයි.// අපෝ මේකනම් ඇත්ත..:)

අහ්හ තව තවත් හිට්ස් ලැබේවා!!හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-71745110288809591252012-11-05T17:23:09.070+05:302012-11-05T17:23:09.070+05:30අයියෝ සහෝ... 25000 බලන්න ආවාට තව හිට්ස් 15ක් එන්න ...අයියෝ සහෝ... 25000 බලන්න ආවාට තව හිට්ස් 15ක් එන්න තියෙනවා නේ :(

නියමයි අදත් පෝස්ටුව!

...https://www.blogger.com/profile/02425329376035400971noreply@blogger.com