tag:blogger.com,1999:blog-3955479885298841904.post6169984816710612181..comments2023-04-06T13:29:48.217+05:30Comments on ආගන්තුකයා: කැමරාවේ සටහන් වෙන භූතාත්ම / දේවතා එලි ගැන මං දන්න තරමටJanithahttp://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-3955479885298841904.post-42249813344482693212016-01-02T10:58:29.969+05:302016-01-02T10:58:29.969+05:30මෙහ් කෙස් එක මගෙත් යලුවෙක් මට කිවුවා. එවගෙම මන් ගි...මෙහ් කෙස් එක මගෙත් යලුවෙක් මට කිවුවා. එවගෙම මන් ගිය ක්ලාස් එකෙ සින්හල උගන්වපු සුනක දෙනුවත් කිවුවා. (සුනකයෙක් උනත් දෙනුවක් නබු දිලා තමයි කතාරේ).... කොහොමෞනත් මන් එහෙමැයා ගැන කිවුවෙ මෙකයි. දෙයක් උගන්වන කෙනෙක් එ ගැන ඇත්තටම දැන ගෙන උගන් වන්න ඔන.

මගෙ යලුවගෙ අච්චි නැති වෙලා මන් එහෙ ගියා. රෑ 10ට විතර මරනෙ ගෙනාවහම එයා ගෙ ෆොන් එකමට දුන්න ෆොටො ගන්න කියලා. පස්සෙ මහ රැ එන කට්ටියට සන්ග්‍රහ කරලා ඉවර උනහම මෙය ෆොන් එකෙ පොටො බලලා කිවුවා අච්චි ආත්මෙත් මෙකෙ වැදිලා කියලා එකනිකම් අමුතු දිග එලියක්. පවුලෙ කට්ටියතොක බල බල අඩනවා. මන් ඔව් විස්වස කරන්නෙ නැ වැඩිය. එවෙලාවෙ මගෙ යලුවා කිවුවා සින්හල මිස්ගෙ කතාවත්. කට්ටිය අර ෆොටො එක බලද්දි මන් මගෙ ෆොන් එකෙන් මුලු ගෙ වටෙම ෆොටො ගත්තා.. යකෙක් වත් මොකෙක් වත්නැ.

අද මන් මෙ ඔයගෙ පොස්ට් එක බලද්දි තමයි මට ඇත්තම තෙරුනෙ. මන් හිතන්නෙ මගෙ ෆොන් එකට එහෙම එලියක් ආවෙ නැත්තෙ මගෙ ෆොන් එකෙ Exmor RS (CMOS Image Sensor) තියන හින්දා වෙන්න ඇති.

මගෙ යලුවා යුස් කරන්නෙ Samsung Galaxy Duos 2 (මෙකෙ එහෙම Sensor එකක් නැ) එකක්. මන් ගාව තින්නෙ Sony Xperia L... අපි දෙන්නගෙම ෆොන් වලින් මගෙ එකෙ Exmor RS Sensor තියන හින්දා වෙන්න ඇති එලිය අවෙ නැත්තෙ..

කොහොමත් මන් හිතන්නෙ මොහොක හරි එලියක් වෙන්න ඇති . හරියට ඉරට කැම් එක ඇල්ලුවහම අර අමුතු රවුම් වගයක් පෙන්නෙ එවගෙ

මාත් දැන් තමයි Exmor RS Sensor කියන එක දැන ගත්තෙ. මෙ පොස්ටෙක බලපු කට්ටිය මෙ ලින්ක් එකෙන් ගිහින් මෙකත් කියවන්න වැදගත් වෙයි.

http://www.sony.net/SonyInfo/News/Press/201208/12-107E/Anonymoushttps://www.blogger.com/profile/00961548670510157889noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-41929645316451340082012-10-13T20:31:57.916+05:302012-10-13T20:31:57.916+05:30අන්න ඒකනෙ කියන්නෙ..!!!අන්න ඒකනෙ කියන්නෙ..!!!Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-9115662015859228572012-10-13T09:47:40.094+05:302012-10-13T09:47:40.094+05:30ඇත්ත කතාව බන්.... මමත් පිලිගන්නවා ඕක.
ඇත්ත කතාව බන්.... මමත් පිලිගන්නවා ඕක.
Sula (සුලා)https://www.blogger.com/profile/00560284814514458107noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-10146055659176489122012-10-10T18:18:15.959+05:302012-10-10T18:18:15.959+05:30මල්සරා කිවුව එකත් ඒ වගේම තමා..මල්සරා කිවුව එකත් ඒ වගේම තමා..Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-47948292642956519562012-10-10T18:17:56.892+05:302012-10-10T18:17:56.892+05:30බොහොම ස්තුතියි අයියෙ..බොහොම ස්තුතියි අයියෙ..Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-53731926482605016162012-10-10T18:17:36.720+05:302012-10-10T18:17:36.720+05:30හෑ.. පුබුදු මොකාවද දැක්කෙ??හෑ.. පුබුදු මොකාවද දැක්කෙ??Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-83433300681491405212012-10-10T15:59:13.932+05:302012-10-10T15:59:13.932+05:30සුට්ටන් සුට්ටන් තෙරිය මා...සුට්ටන් සුට්ටන් තෙරිය මා...මල්සරා @ ≈ මගේ ජීවිතය ≈https://www.blogger.com/profile/07179345253372789375noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-90700184791777017172012-10-10T04:07:20.026+05:302012-10-10T04:07:20.026+05:30විස්තරේ නියමයි මලයා.. වැදගත් වෙන කරුණු ටිකක්..විස්තරේ නියමයි මලයා.. වැදගත් වෙන කරුණු ටිකක්..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-45020373575858638112012-10-09T22:11:07.091+05:302012-10-09T22:11:07.091+05:30මම ඔය කැමරාවල සීන් නම් විස්වාස කරන්නේ නෑ
මිනිස් ඇ...මම ඔය කැමරාවල සීන් නම් විස්වාස කරන්නේ නෑ
මිනිස් ඇසට දකින්න පුළුවන්, මාත් එහෙම දෙයක් දැකපු අයගෙන් කෙනෙක් තමයිපුබුදුhttps://www.blogger.com/profile/16908401994466282366noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-9855599606892207262012-10-09T21:08:56.887+05:302012-10-09T21:08:56.887+05:30ඒක කොච්චරනම් දෙයක්ද.. ඒක කොච්චරනම් දෙයක්ද.. Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-71011901066303916642012-10-09T20:46:54.446+05:302012-10-09T20:46:54.446+05:30දෙයක් ඉගෙනගත්තා.
බොහොම ස්තුතියි ඔබට!දෙයක් ඉගෙනගත්තා.
බොහොම ස්තුතියි ඔබට!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-33251252401971770582012-10-09T20:39:17.399+05:302012-10-09T20:39:17.399+05:30හැම එකකිංම වගේ පොඩ්ඩ පොඩ්ඩ දන්නවා.. අන්තිමට දන්න ඇ...හැම එකකිංම වගේ පොඩ්ඩ පොඩ්ඩ දන්නවා.. අන්තිමට දන්න ඇති දෙයකුත් නෑ නොදන්න දේකුත් නෑ.. හෙහ් හෙහ්..Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-25603337507625251122012-10-09T20:38:34.825+05:302012-10-09T20:38:34.825+05:30තෑන්කූ ඈ....තෑන්කූ ඈ....Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-8627068891855918232012-10-09T19:45:41.785+05:302012-10-09T19:45:41.785+05:30මම බයේ උන්නෙ මගේ අතින් වැරැද්දක්වත් කියඋනාද කියලා....මම බයේ උන්නෙ මගේ අතින් වැරැද්දක්වත් කියඋනාද කියලා.. බොහොම ස්තුතියි සර්..

ඔන්න කට්ටිය බලාගන්න මෙතුමාගෙං තමයි මම මේ දේවල් දැනගත්තෙ..Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-71957481800214355432012-10-09T19:44:32.954+05:302012-10-09T19:44:32.954+05:30හානේ..
මූ දන්න එව්වා... :Pහානේ..
මූ දන්න එව්වා... :PNaughtyhttps://www.blogger.com/profile/13312621204720843105noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-356166889372562712012-10-09T19:39:29.299+05:302012-10-09T19:39:29.299+05:30සිරා ඈ....සිරා ඈ....තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-65540767998201362062012-10-09T17:07:29.901+05:302012-10-09T17:07:29.901+05:30ඔබ මේ සිද්දීය විස්තර කරල තියෙන විදිහ හරිම අපූරුයි....ඔබ මේ සිද්දීය විස්තර කරල තියෙන විදිහ හරිම අපූරුයි..Indranatha Thenuwarahttps://www.blogger.com/profile/09039465896197963368noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-87175766571957441152012-10-09T17:06:10.021+05:302012-10-09T17:06:10.021+05:30ස්තුතියි..
වැඩි වැඩියෙන් ලැබේවා..ස්තුතියි..
වැඩි වැඩියෙන් ලැබේවා..Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-88686779276673456892012-10-09T16:48:14.596+05:302012-10-09T16:48:14.596+05:30නියමයි.. :)
ජය වේවා!!
සිනා බෝ වේවා!!!නියමයි.. :)
ජය වේවා!!
සිනා බෝ වේවා!!!විළාපhttps://www.blogger.com/profile/01226263558116325730noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-52872503554568465632012-10-09T15:17:38.883+05:302012-10-09T15:17:38.883+05:30ස්තුතියි!ස්තුතියි!Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-40849471540840844232012-10-09T15:16:51.033+05:302012-10-09T15:16:51.033+05:30මම දන්න විදිහට විස්තර කරේ මගේ යාළුවාට.. එහෙම්මම මේ...මම දන්න විදිහට විස්තර කරේ මගේ යාළුවාට.. එහෙම්මම මේකෙත් දැම්මා..Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-10523965336524973662012-10-09T15:15:35.909+05:302012-10-09T15:15:35.909+05:30තැන්කූ තැන්කූ...තැන්කූ තැන්කූ...Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-83353521352881071542012-10-09T15:14:07.355+05:302012-10-09T15:14:07.355+05:30නියමයි !නියමයි !...https://www.blogger.com/profile/02425329376035400971noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-62643802351856195602012-10-09T15:13:16.596+05:302012-10-09T15:13:16.596+05:30ඉස්තූතියි ඈ..!!!ඉස්තූතියි ඈ..!!!Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-23967467919637726752012-10-09T15:09:34.230+05:302012-10-09T15:09:34.230+05:30තාම නෑ නෙ :(
ඒ කතාව නං ඇත්ත.. කතා කරන්නත් තැන් තිය...තාම නෑ නෙ :(
ඒ කතාව නං ඇත්ත.. කතා කරන්නත් තැන් තියනවා..Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.com