tag:blogger.com,1999:blog-3955479885298841904.post6167399966126448147..comments2023-04-06T13:29:48.217+05:30Comments on ආගන්තුකයා: අනේ මගේ බලු පැටියෝJanithahttp://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-3955479885298841904.post-51303416547926695872012-01-15T17:55:22.934+05:302012-01-15T17:55:22.934+05:30ඔවු අක්කේ.. :( ස්තුතියි..ඔවු අක්කේ.. :( ස්තුතියි..Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-19847025592873705812012-01-15T17:49:12.194+05:302012-01-15T17:49:12.194+05:30මගෙ බව්වගෙ නමත් රෙක්ස්.ඉක්මනට හොද වෙන්න කියල ප්ර...මගෙ බව්වගෙ නමත් රෙක්ස්.ඉක්මනට හොද වෙන්න කියල ප්රාර්ථනා කරනවා මලයෝ.බල්ලො අපිට හුගක් සමීප ස්ත්තු ජාතියක්.හිම හංසිhttps://www.blogger.com/profile/09555182593570125342noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-31064904001765839862012-01-15T10:46:22.194+05:302012-01-15T10:46:22.194+05:30මන්දා නාකි අය්යේ.. ඌ එහෙම නෑ හැබැයි.. එක්කෝ කවුරු ...මන්දා නාකි අය්යේ.. ඌ එහෙම නෑ හැබැයි.. එක්කෝ කවුරු හරි ගහලා.. නැත්නම් වාහනේක හැප්පිලා.. තාම කොර ගහ ගහ ඇවිදින්නේ.. :(Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-77359171836929159232012-01-15T10:41:01.224+05:302012-01-15T10:41:01.224+05:30ඉක්මනට හොද වෙයි මල්ලී..
මමත් හැබැයි බල්ලොන්ට ගහලා ...ඉක්මනට හොද වෙයි මල්ලී..<br />මමත් හැබැයි බල්ලොන්ට ගහලා තියෙනවා.ඒ හැබැයි බයික් එකේ යද්දි එක පාරටම කන්න පනින එවුන්ට. දෙනවා දීමක් බයික් එක නවත්තලම ආයේ.ඇයි යකෝ සමහර වෙලාවට නොවැටී බේරෙන්න මාර ගේමක් දෙන්න එපැයි.<br />මල්ලිගෙ රෙක්ස්සුත් ඒවගේ දග වැඩක් කරලා මන් වගේ එකෙක්ට මාට්ටු වුනාද දන්නෑ නේ. හී..හී..නාකියාhttps://www.blogger.com/profile/03013857737364906730noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-51358025800790039832012-01-14T18:41:37.801+05:302012-01-14T18:41:37.801+05:30ස්තුතියි නන්දු..ස්තුතියි නන්දු..Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-35820074738148665452012-01-14T18:24:46.924+05:302012-01-14T18:24:46.924+05:30පුංචි හුරතල් රෙක්ස් පැටියට ඉක්මනට සුවය ලැබිලා ඉස්ස...පුංචි හුරතල් රෙක්ස් පැටියට ඉක්මනට සුවය ලැබිලා ඉස්සර වගේම ආගන්තුකගෙ තනි නොතනියට ඉන්න ලැබෙන්න ප්රාර්ථනා කරනවා.. :)නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-58923436386893591772012-01-14T10:30:03.079+05:302012-01-14T10:30:03.079+05:30ඇත්ත අයියේ.. දැන් ඌ ගහත් මුලට වෙලා.. :(ඇත්ත අයියේ.. දැන් ඌ ගහත් මුලට වෙලා.. :(Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-17547358211837719602012-01-14T02:02:41.349+05:302012-01-14T02:02:41.349+05:30හිත් පිත් නැත් මිනිස්සුත් ඉන්නවා අපි අතරේ.. මටත් අ...හිත් පිත් නැත් මිනිස්සුත් ඉන්නවා අපි අතරේ.. මටත් අපේ ගෙදර චණ්ඩියා මතක් උනා...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.com