tag:blogger.com,1999:blog-3955479885298841904.post6098944921400209879..comments2023-04-06T13:29:48.217+05:30Comments on ආගන්තුකයා: සදා නොමැකෙන සිතිවිල්ලක්Janithahttp://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-3955479885298841904.post-48280293061738401702012-01-14T17:52:38.535+05:302012-01-14T17:52:38.535+05:30තමුන්ගේ ආදරණීයයන් ලබන්නම ඕන නෑ අක්කේ..
ඒ අයට සතුට...තමුන්ගේ ආදරණීයයන් ලබන්නම ඕන නෑ අක්කේ..
ඒ අයට සතුටින් ඉන්න පුළුවන් නම් අපි නැතුව, ඒ සතුටට භාධ කරන්න ඕන නෑ අපේ දුක ගැන විතරක් හිතලා.. ඒ අයගෙ සතුට දැකලා පොඩි හරි සතුටක් දැනෙයි.. ඒ අයගෙන් වෙන් වෙලත් ඒ අයට පොඩි හරි සතුටක් දෙන්න පුළුවන් නම් කියලයි මේ සින්දුව දැම්මේ.. මං ගැන නොතේරුනත් මේ දේ වත් තේරෙයි කියන එකයි මගේ එකම බලාපොරොත්තුව..Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-81679970582974795142012-01-14T16:54:42.859+05:302012-01-14T16:54:42.859+05:30//හැකි නම් එනු මැන..
නැති නම් ගෙවනු මැන සොදුරු දිව...//හැකි නම් එනු මැන..
නැති නම් ගෙවනු මැන සොදුරු දිවියක්..
මා සදා පැතූ..//

ලස්සනයි!!! පැතුම් ඉටු නොවුනත්, වුනත්... මේ තමා ජීවිතේ!!!හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-53533608705270080212012-01-14T10:36:30.116+05:302012-01-14T10:36:30.116+05:30උඩින් කමෙන්ට් කරලා මකලා ආයෙ කමෙන්ට් කරපු මිලී: ජීව...උඩින් කමෙන්ට් කරලා මකලා ආයෙ කමෙන්ට් කරපු මිලී: ජීවිතේ කමෙන්ට් වලින් විතරක් පුරවන්න නෙමෙයි මම හිතන් උන්නේ.. දැන් ඒ හැම දේම නැති වෙලා.. මේ දේ අයිති කෙනා ඒ අයිතිය නැති කරන්..Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-42196570054657428952012-01-13T22:19:44.177+05:302012-01-13T22:19:44.177+05:30උඩින් කමෙන්ට් කරපු මිලී කේට් : දැන් ඒ කෙනාගෙ හිත ම...උඩින් කමෙන්ට් කරපු මිලී කේට් : දැන් ඒ කෙනාගෙ හිත මැරිලා ඉවරයි. ඒත් ඒ හිතේ තවම එක දෙයක් ඉතුරු වෙලා.. ඒ දේ දන්න කෙනා දන්නවා.. සමහර විට දන්නවා උනත් දන්නෙ නෑ වගේ ඉදී..Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-89243452543545901852012-01-13T22:07:01.265+05:302012-01-13T22:07:01.265+05:30ඒ සින්දුවෙ නම් ලස්සනක් නෑ අයියේ.. ඒ සිතිවිල්ලෙ ලස්...ඒ සින්දුවෙ නම් ලස්සනක් නෑ අයියේ.. ඒ සිතිවිල්ලෙ ලස්සනක් ඇති සමහර විට..!!!Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-61473884491196495212012-01-13T22:05:56.986+05:302012-01-13T22:05:56.986+05:30එාහම වෙනවා නම් කොච්චර දෙක් ද..එාහම වෙනවා නම් කොච්චර දෙක් ද..Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-19137523962299124292012-01-13T19:11:25.124+05:302012-01-13T19:11:25.124+05:30ලස්සනයි..ලස්සනයි..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-10992717075449675142012-01-13T17:11:03.195+05:302012-01-13T17:11:03.195+05:30ඒ පැතුම එලෙසින් ම ඉටු වේවා!!!!ඒ පැතුම එලෙසින් ම ඉටු වේවා!!!!Anonymousnoreply@blogger.com