tag:blogger.com,1999:blog-3955479885298841904.post5182334218040009489..comments2023-04-06T13:29:48.217+05:30Comments on ආගන්තුකයා: නිවට ඇනොනිමස්ලා සහ කොන්දක් නැති ෆේක(ර්)ස් ලාJanithahttp://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-3955479885298841904.post-55465224469621561362012-10-11T21:14:13.119+05:302012-10-11T21:14:13.119+05:30නැතෝ නැතෝ..නැතෝ නැතෝ..Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-72936280267299298522012-07-04T19:52:27.324+05:302012-07-04T19:52:27.324+05:30"Dr නිවට ඇනෝ "
අපි බය නැතෝ . . .
මොනවා ..."Dr නිවට ඇනෝ "
අපි බය නැතෝ . . .
මොනවා කිව්වත් ,
අපි සැලෙන්නේත් නැතෝ . . . :D෴ සන්තානය ෴https://www.blogger.com/profile/03049031339107839439noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-42053347827664803532012-07-04T19:50:33.415+05:302012-07-04T19:50:33.415+05:30This comment has been removed by the author.෴ සන්තානය ෴https://www.blogger.com/profile/03049031339107839439noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-69281535190736287322012-03-10T10:20:50.760+05:302012-03-10T10:20:50.760+05:30ඒක ඇත්ත.. හොද ඇනෝ ලාට කමෙන්ට් දාන්න ඉඩ දුන්නාම නරු...ඒක ඇත්ත.. හොද ඇනෝ ලාට කමෙන්ට් දාන්න ඉඩ දුන්නාම නරුමයො අයුතු ප්‍රයෝජන ගන්නවා..!!!Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-16320535740580308492012-03-10T09:48:15.354+05:302012-03-10T09:48:15.354+05:30ඇතුවත් බැරි නැතුවත් බැරි ඇනෝ ......ඇතුවත් බැරි නැතුවත් බැරි ඇනෝ ......පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-86200786162938037782012-03-09T17:39:49.273+05:302012-03-09T17:39:49.273+05:30හෙහ්.. මරු කතාව..හෙහ්.. මරු කතාව..Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-34196304372713949722012-03-09T12:25:27.258+05:302012-03-09T12:25:27.258+05:30එක්කෝ මේකටත් ඇනෝ කොමෙන්ට් එයි.. නැත්තං ඒත් එයි......එක්කෝ මේකටත් ඇනෝ කොමෙන්ට් එයි.. නැත්තං ඒත් එයි... අවුල්නං මකමු නැත්තතං මකලා හිරෙ යමුනරකයා....!!https://www.blogger.com/profile/06178269636007509927noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-44738064744030406062012-03-08T23:00:58.279+05:302012-03-08T23:00:58.279+05:30ඔවු අක්කෙ.. ඒ කතාව ඇත්ත..ඔවු අක්කෙ.. ඒ කතාව ඇත්ත..Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-29197028212710526092012-03-08T23:00:00.211+05:302012-03-08T23:00:00.211+05:30මම කිවුවෙ ඒ අය ගැන නෙමෙයියියියියියි....
බ්ලොග් පෝස...මම කිවුවෙ ඒ අය ගැන නෙමෙයියියියියියි....
බ්ලොග් පෝස්ට් කන අය ගැන..Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-28113085386433300612012-03-08T22:30:39.128+05:302012-03-08T22:30:39.128+05:30බ්ලොග් ගැන කියද්දී නම් තමන්ට ප්‍රොෆයිල් එකක් නැති ...බ්ලොග් ගැන කියද්දී නම් තමන්ට ප්‍රොෆයිල් එකක් නැති අයත් ඉන්නවනේ.. ඉතින් එයාලට තියෙන තැනත් කනව මේ මෝඩස්ලා ඉඳගෙන.... ඔය සමහරු කමෙන්ට් මොඩරේෂන් දාන්නෙත් ඔය හේතුව උඩනේ...අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-48233492913128106432012-03-08T22:16:28.148+05:302012-03-08T22:16:28.148+05:30කියන දේ තමයි වැදගත්..ලියන දේ කියවලා ඒ ගැන තමන්ගේ අ...කියන දේ තමයි වැදගත්..ලියන දේ කියවලා ඒ ගැන තමන්ගේ අදහස දෙන හොද ඇනෝලත් ඕන තරම් ඉන්නවනේ :))Anonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-89052723900989543262012-03-08T21:47:16.995+05:302012-03-08T21:47:16.995+05:30අයියා කියපු දේ ඇත්ත.. :)අයියා කියපු දේ ඇත්ත.. :)Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-7135158148219373442012-03-08T13:55:58.959+05:302012-03-08T13:55:58.959+05:30ඒකත් හොද විදිහක් තමයි..
ඒත් අපි මේකත් දාලා බලමුකො ...ඒකත් හොද විදිහක් තමයි..
ඒත් අපි මේකත් දාලා බලමුකො ඇනෝ ලා (ඔය ගොන් ආතල් ගන්න) ට ආත්ම ගෞරවයක්වත් තමන් ගැන තියනවා ද කියලා...!!!Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-25411533341421152882012-03-08T13:54:01.862+05:302012-03-08T13:54:01.862+05:30ඇත්ත.. ඒ අදහසින් කරන්නෙ බ්ලොග් ලියන්නන්ට කලකිරීමක්...ඇත්ත.. ඒ අදහසින් කරන්නෙ බ්ලොග් ලියන්නන්ට කලකිරීමක් ඇති කරවන එක නම්, ඒ දේ කොච්චර නම් සාධාරණ ද කියන එක ගැන ප්‍රශ්නයක් මතු වෙනවා..Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-44086513615715718642012-03-08T13:52:17.946+05:302012-03-08T13:52:17.946+05:30"පළමුවෙන්ම කියන්න ඕන මේ කියන්න යන්නෙ කාටවත් ව..."පළමුවෙන්ම කියන්න ඕන මේ කියන්න යන්නෙ කාටවත් වරදක් නැති ඇනොනිමස්ලා ගැන වත් තමන් ගැන ලෝකෙට හැංගුවාට කිසි කෙනෙක්ට වරදක් කරන්න හිතන්නෙ නැති ෆේක් ප්‍රොෆයිල්ස් තියන අය ගැන වත් නොවන බව." කියලයි අයියේ මම මේක පටන් ගත්තෙ.. කියන දේ අනුව තමයි කොන්දක් ඇති නැති බව ගැන තීරණය වෙන්නේ.. ඒ දේ පිලිගන්නවා.. මම මේකෙ කිවුවෙ බ්ලොග් නිර්මාණ, ලිපි විනාස කරන එවුන් ගැන..Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-8102358428483422432012-03-08T13:33:07.806+05:302012-03-08T13:33:07.806+05:30මේව ගැන නොලියම ඩිලිට් කරල නිකම් කිසි දෙයක් වුනේ නැ...මේව ගැන නොලියම ඩිලිට් කරල නිකම් කිසි දෙයක් වුනේ නැති ගාන්ට ඉන්නවනම් තමා වටින්නෙ...මේව ලියන කොට ඒ අය ෆයර් වෙනවා..අඩේ මං අරූගෙ හිත තලන්න ඌට පොඩි ගොන් ආතල් එකක් දෙන්න තමයි කමෙන්ට් කලේ මගේ වැඩේ සාර්ථක වෙලා කියල දැන් මේ ඔයාට ඇනෝ කල අය සතුටු වෙනව ඇති..
ඒත් විය යුත්තෙ උන්ට සතුටුවෙන්නවත් එහෙම චෑන්ස් එකක් නොදී කිසි දෙයක් උන් නැති ගාන්ට ඩිලිට් කරල දැමීම හෝ තිබෙන්නට ඇරීම..Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-43310388311516285422012-03-08T13:00:05.604+05:302012-03-08T13:00:05.604+05:30බුවාගේ අදහසත් එක්ක එකගයි.. වැදගත් වෙන්නේ කියලා යන ...බුවාගේ අදහසත් එක්ක එකගයි.. වැදගත් වෙන්නේ කියලා යන අදහස..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-1065130931069683722012-03-08T12:38:47.318+05:302012-03-08T12:38:47.318+05:30ඇනෝ ආපු පමණින් කොන්ද කෙලින්ද නැද්ද කියලා හොයන්න නම...ඇනෝ ආපු පමණින් කොන්ද කෙලින්ද නැද්ද කියලා හොයන්න නම් බැහෑ , ඇවිත් කියන අදහස තමයි වැදගත්බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.com