tag:blogger.com,1999:blog-3955479885298841904.post44646125574469630..comments2023-04-06T13:29:48.217+05:30Comments on ආගන්තුකයා: රන්දිව Black Board සාකච්ඡාව - ජනක අබේවර්ධනJanithahttp://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-3955479885298841904.post-13040049317266644762012-03-12T16:06:24.654+05:302012-03-12T16:06:24.654+05:30ඒකගයි!ඒකගයි!Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-9625995904774432912012-03-12T12:32:47.801+05:302012-03-12T12:32:47.801+05:30ඔය කියන සූටි බබාල අයිලන්ඩ් රෑන්ක් ගන්නවා දැකල නැතු...ඔය කියන සූටි බබාල අයිලන්ඩ් රෑන්ක් ගන්නවා දැකල නැතුව ඇති මයෙ හිතේ.මම ගාල්ලෙ කොල්ලෙක්.ඔයා සිකුරාද 11.30 ට බස් ස්ටෑන්ඩ් එකට එන්න ජනක සර් ගෙ නොමිලේ කැම්පස් ක්ලාස් යන කොල්ලො කෙල්ලො සෙට් එක පෙන්නන්න.ජනක සර් කියන්නේ ලමයින්ගෙ දුක දන්න දෙවියෙක්.සම්භාවිතාව සංඛ්‍යානය මමත් ඉගෙන ගත්තෙ ජනක සර් ගෙන්. ඉතාම සාර්ථකයි.ඇයි ලුහු දඬු, බර දඬු, වෘත්ත චලිතය ගැන කතාකරන් නැත්තෙ.earnzinchonahttps://www.blogger.com/profile/10499285031659825997noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-59543760597007983922012-03-07T23:13:38.773+05:302012-03-07T23:13:38.773+05:30ඇත්ත අයියේ..!!!ඇත්ත අයියේ..!!!Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-805791735798080592012-03-07T13:58:48.747+05:302012-03-07T13:58:48.747+05:30මමත් ජනක සර් ගේ ක්ලාස් ගියා... ගරු කරන පුද්ගලයෙක්....මමත් ජනක සර් ගේ ක්ලාස් ගියා... ගරු කරන පුද්ගලයෙක්.පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-80374705180736991402012-03-02T23:00:47.484+05:302012-03-02T23:00:47.484+05:30විරුද්ධයිවිරුද්ධයිJanithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-68300947822306833912012-03-02T16:12:27.166+05:302012-03-02T16:12:27.166+05:30මේ සමාජයේ තියෙන ඩීල් ගැන කිසි අවබෝධයක් නොදන්න ඒ ලෙ...මේ සමාජයේ තියෙන ඩීල් ගැන කිසි අවබෝධයක් නොදන්න ඒ ලෙවල් කරන්න එන සමහර සූටි බබාලාට ජනක අබේවර්ධන වීරයෙක්...
මෙතනදි කම්බයින්ඩ් මැත්ස් කියන ලේසි සබ් එක මහා අජූත විකාරයක් කරගෙන ජනක සහ අනෙක් පැත්තෙන් පියො ්කරන කෙනා කරන්නෙ බොරුවක්..කොළඹ ගම්පහ සහ අනෙක් පැතිවල ළමයිට කම්බයින්ඩ් කියන්නෙ එක විශයක් වෙනකොට ගාල්ල මාතර පැත්තෙ අයට කම්බයින්ඩ් විශයන් දෙකක් කරන්නෙ ජනක සහ විජය..
ජනක සර් කියන කෙනා සංඛ්‍යායනය සම්භාවිතාවය කියන පාඩම් දෙක නිවැරදිව කරන්නෙ නෑ..
අනික ඔය තරම් පෙල්ලිලා වඳින්න පුදන්න කවුරුත් සර්ලගෙන් නිකම් ඉගෙ න ගන්නෙ නෑ..උණ් සල්ලි ගන්නවා..
අපි ඉගෙන ගන්නවා..එච්චරයි...
ළමයාට තියෙන්නෙ සීමිත පැය ගානක් තමයි ඒලෙවල් කාලය තුල..විශාල වශයෙන් කප්පාදු කොට සරල විශයක් ලෙස ඇති සංයුක්ත ගණිතය මහා අමාරු එකක් බව කියා මඩිය තර කරගැන්ම ඔබලාට සාධාරන ලෙස පෙනුනත් මට අනුව එය වැරදියි...Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-77619851042685166242012-02-13T22:47:46.857+05:302012-02-13T22:47:46.857+05:30ඇත්ත.. ආන්දෝලනාත්මක ලිපි කියලා මේවා ලියන්න "ර...ඇත්ත.. ආන්දෝලනාත්මක ලිපි කියලා මේවා ලියන්න "රන්දිව" ලැජ්ජ වෙන්න ඕන..Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-53583177588467798742012-02-13T22:34:00.643+05:302012-02-13T22:34:00.643+05:30ඒ දේ ඇත්ත.. ඒත් ජනක සර් ගැන නොදන්න අය සර් ගැන වැරද...ඒ දේ ඇත්ත.. ඒත් ජනක සර් ගැන නොදන්න අය සර් ගැන වැරදි තීන්දුවකට එන්න කලිං ඇත්ත පෙන්නලා දෙන්න ඕන..Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-71177731901348978162012-02-13T22:32:58.042+05:302012-02-13T22:32:58.042+05:30තමන්ගේ පටු අදහස් ඉටු කරගන්න රන්දිව මේ කළ වැඩේ නම් ...තමන්ගේ පටු අදහස් ඉටු කරගන්න රන්දිව මේ කළ වැඩේ නම් නිනිදිතයි.. ඇත්තෙන්මJanithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-45420649634693463652012-02-13T21:06:36.675+05:302012-02-13T21:06:36.675+05:30අපි දන්නවා අපේ ජනක සර් ගැන. කාගෙවත් විවේචන අවශ්‍ය ...අපි දන්නවා අපේ ජනක සර් ගැන. කාගෙවත් විවේචන අවශ්‍ය නෑ. කොටින්ම ඔය රන්දිවේ පල වෙච්ච ලිපිය කියවන්නවත් අවශ්‍යතාවක් අපිට නැහැ.Anonymoushttps://www.blogger.com/profile/00468476032168241713noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-29381582323796069872012-02-13T18:06:24.235+05:302012-02-13T18:06:24.235+05:30මාධ්‍ය නිදහස නෑ කියන අපේ රටේ මාධ්‍යයට තියෙන්නේ වල්...මාධ්‍ය නිදහස නෑ කියන අපේ රටේ මාධ්‍යයට තියෙන්නේ වල් බූරු නිදහසක්. මම වාණිජ අංශයෙන් උසස් පෙල කලත් ජනක සර් ගැන දන්නවා. මාතර ටියුෂන් ප්‍රමිතිය පිළිබඳ භාවිතාමය නිදසුනක් දීමේ අරමුණින් ඔහු තමන්ගේ ආයතනය ඉහල ප්‍රමිතියක් ඇතිව පවත්වගෙන යනවා..රන්දිව කියන්නේ පත්තරයක්ද? වැලේ වැල් නැති දේශපාලන පක්ෂයක කොඩිය උස්සන් යන කැලෑ පත්තරයක්නේ.ඔය පක්ෂෙට කවදහරි ආණ්ඩුවක් ලැබුණම රන්දිව නවත්තලා දානවාJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-84688455412832960442012-02-13T11:21:46.873+05:302012-02-13T11:21:46.873+05:30බල්ලො බිරුවට කඳු පහත් වෙන්නෙ නැහැ. පත්තරේ විකුනගන්...බල්ලො බිරුවට කඳු පහත් වෙන්නෙ නැහැ. පත්තරේ විකුනගන්න ආන්දෝලනාත්මක ලිපි ලියන රන්දිව මෙහෙම කරපු එක ගැන පුදුම වෙන්න දේකුත් නැහැ. නිවට කම තමයි පේන්නේ. මම නම් කියන්නෙ රන්දිව කර්තෘ කෙනෙක් වැරදිලාවත් ගාලු නම් එන්න එපා. ආවොත් අර කියනව වගේ උපන් ඇඳුමෙත් කෑලි නැතිව තමයි යන්න වෙන්නෙ..තරිදු - ඇසූ පිරූ තැන්https://www.blogger.com/profile/06391470523710235441noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-21669056701895720042012-02-13T11:14:48.532+05:302012-02-13T11:14:48.532+05:30ඒ දේ ඇත්ත.. ඔහු බහුබූත කියන්න යන්නේ නෑ.. වෙන පන්ති...ඒ දේ ඇත්ත.. ඔහු බහුබූත කියන්න යන්නේ නෑ.. වෙන පන්ති වල වාග් අපිට නිදිමත එන්නෙත් නෑ.. ඒ ඔහු සුවිශේෂ නිසා..!!!Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-71645348039253570942012-02-13T10:37:35.414+05:302012-02-13T10:37:35.414+05:30ජනක අබේවර්ධන කියන්නේ මා මේවෙනකන්ම වඩාත් ප්‍රිය කල ...ජනක අබේවර්ධන කියන්නේ මා මේවෙනකන්ම වඩාත් ප්‍රිය කල ගුරුවරයා, ජනක සර් කවදාවත් බහු බූත කතා කරන්නේ නෑ, ඔහු ඒවා කතා කරේ නෑ කියල අපිට නිදි මත වෙන්නේ නෑ, ජනක සර් කියන්නේ මිනිසුන් අතර දෙවි කෙනෙක්, රන්දිව වැරදි ඔබ නිවැරදි !!පුබුදුhttps://www.blogger.com/profile/16908401994466282366noreply@blogger.com