tag:blogger.com,1999:blog-3955479885298841904.post3806315155493804746..comments2023-04-06T13:29:48.217+05:30Comments on ආගන්තුකයා: කියම් කෙසේ අප හැරයම්දෝ කියලා.. Janithahttp://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-3955479885298841904.post-53386088511410429402012-08-26T08:12:51.671+05:302012-08-26T08:12:51.671+05:30පුදුම සුන්දරත්වයක්.. අපූර්වත්වයක් ඒක..පුදුම සුන්දරත්වයක්.. අපූර්වත්වයක් ඒක..Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-25692660564385292532012-08-26T03:04:39.971+05:302012-08-26T03:04:39.971+05:30මාවත් ආයෙත් මගේ පාසල් කාලෙට අරන් ගියා මේ පෝස්ට් එක...මාවත් ආයෙත් මගේ පාසල් කාලෙට අරන් ගියා මේ පෝස්ට් එකෙන්..ඒ කාලේ ගැන නම් කියල වැඩක් නැහැ මල්ලා.. :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-76057383464341698182012-08-26T00:30:32.108+05:302012-08-26T00:30:32.108+05:30කියන්නත් දෙයක් ද? කියන්නත් දෙයක් ද? Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-58394702518120032922012-08-26T00:24:32.700+05:302012-08-26T00:24:32.700+05:30ඇඩෙනවා නේ??????ඇඩෙනවා නේ??????තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-28523432557984814192012-08-25T23:29:55.922+05:302012-08-25T23:29:55.922+05:30කමෙන්ට් එක දිග උනේ හිතට එච්චර වැදුන නිසා කියලා නොද...කමෙන්ට් එක දිග උනේ හිතට එච්චර වැදුන නිසා කියලා නොදන්නවා නෙමෙයි අයියෙ.. පියේහි විප්පයෝගෝ දුක්ඛෝ නෙ.. දැන් මෙහෙම දැනෙන දුක ඉස්සරහට කොච්චර නම් දැනෙයි ද.. Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-35592416484607909722012-08-25T23:28:07.859+05:302012-08-25T23:28:07.859+05:30මම ලියද්දි.. :) මම ලියද්දි.. :) Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-23925756827902428492012-08-25T23:27:43.998+05:302012-08-25T23:27:43.998+05:30ඔවු අයියෙ.. ආයෙත් යන්න ඇත්නම් පොත් බෑග් එකත් අරන් ...ඔවු අයියෙ.. ආයෙත් යන්න ඇත්නම් පොත් බෑග් එකත් අරන් ඒ අපූරු පාසලට.. :'( Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-6792809276424780352012-08-25T23:26:59.534+05:302012-08-25T23:26:59.534+05:30බොහොම ස්තුතියි වකා.. බොහොම ස්තුතියි වකා.. Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-24269056128450724692012-08-25T23:26:29.835+05:302012-08-25T23:26:29.835+05:30බොහොම ස්තුතියි මහත්මයා මේකට ගොඩවැදුනාට..
සැබෑ රිච්...බොහොම ස්තුතියි මහත්මයා මේකට ගොඩවැදුනාට..
සැබෑ රිච්මන්ඩ්වරයෙක් රිච්මන්ඩ් නම ගෑවුනත් ඒ මොකක්ද කියලා හොයලා බලන්න දෙපාරක් හිතන්නෙ නෑ.. පුදුමයක් නෙමෙයි මේ පෝස්ට් එකට මෙච්චර පිරිසක් ආපු එක..
තාම 19 යි :) ඔය කාලෙ වෙද්දි ඉදී ද දන්නෙත් නෑ.. ඒත් එකක්.. කොතන ගියත් "මම රිච්මන්ඩ් එකේ" කියලා කිසි බයක් නැතුව කියනවා. ඒ රිච්මන්ඩ් නම බබලවන්න ඇර කැළලක් කරන්න කවදාවත් වැඩ නොකරන නිසා..Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-87741873483796487422012-08-25T23:23:12.990+05:302012-08-25T23:23:12.990+05:30:) කියන්න දෙයක් හිතාගන්න බෑ අයියෙ.. මම ලියපු එක කි...:) කියන්න දෙයක් හිතාගන්න බෑ අයියෙ.. මම ලියපු එක කියවලා මටම ඇඩෙන්න වගේ.. Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-38826641938151528032012-08-25T23:20:01.260+05:302012-08-25T23:20:01.260+05:30බොහොම ගෞරවයෙන් ආදරයෙන් ඒ රිච්මන්ඩ් අම්මා කියලා දුන...බොහොම ගෞරවයෙන් ආදරයෙන් ඒ රිච්මන්ඩ් අම්මා කියලා දුන්න අභිමානයෙන් ජීවතේ ගෙවන්නත් කවදාවත් මේ රත්තරං පාසල අවමානයට ලක් නොකරන්නටත් වල බලාගන්නවා මහත්මයා.. ඒක ඉර හද වගේ.. Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-33821454731621896102012-08-25T22:37:11.326+05:302012-08-25T22:37:11.326+05:30මගෙ ජීවිතේ මගේ ඇසට කදුළු නංවන මතකයන් කීපයක් තියෙනව...මගෙ ජීවිතේ මගේ ඇසට කදුළු නංවන මතකයන් කීපයක් තියෙනවා. එයින් එකක් තමයි පාසලේ අන්තිම දවස ගැන මතකය. පාසල් කාලය නිමාවුනාට පස්සෙ අපි පාසලට ආගන්තුක වෙනවා. සාමලා අමරලා (අළුත් සිලබස් එකේ ඉන්නවද දන්නෑ) අළුතින් එන අයත් එක්ක යාළු වෙනවා. සුන්දර සමයක් අවසන් වෙලා අපි වගකීම් වල බර දැනෙන වැඩිහිටි වියට පිය මනිනවා. ඒ කාලෙ ආයෙ කවදාවත්ම එන්නෙ නෑ කියලා දැනෙනකොට කියාගන්න බැරි තරමේ පාළුවක් හිතට දැනෙනවා. පාසලෙන් අයින් වෙලා අවුරුදු 8ක් ගෙවුනත් තවමත් ඒ විදියටම ඒ කම්පනය දැනෙනවා මල්ලි. ස්තුතියි හැමෝටම පොදු මාතෘකාවක් මතක් කලාට. ජය..!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-57096037057062354482012-08-25T20:53:41.490+05:302012-08-25T20:53:41.490+05:30කියවද්දිත් දුකයි :(කියවද්දිත් දුකයි :(Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-74627031757377796102012-08-25T20:07:12.465+05:302012-08-25T20:07:12.465+05:30ඉස්කෝලේ අන්තිම දවස කෝම අමතක කරන්නද මලයා... අපි කවු...ඉස්කෝලේ අන්තිම දවස කෝම අමතක කරන්නද මලයා... අපි කවුරුත් ආයෙම යන්න ආස එකම එක කාලේ පාසල් කාලෙනේ මලය..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-61711622916556452792012-08-25T18:27:32.027+05:302012-08-25T18:27:32.027+05:30A nice, sensitive post.... well done.
All the bes...A nice, sensitive post.... well done.

All the best for the exam!...https://www.blogger.com/profile/02425329376035400971noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-42000708950340177002012-08-25T16:53:01.360+05:302012-08-25T16:53:01.360+05:30ඔය දුක හැමදාම තියනවා පුතේ. අදටත් ආදිශිෂ්‍ය සංගමයට ...ඔය දුක හැමදාම තියනවා පුතේ. අදටත් ආදිශිෂ්‍ය සංගමයට ගියාම කල්පනා ලොවේ අතරමං වෙනවා. සෝමතිලක ජයමහ සහ නීලා වික්‍රමසිංහ ගායනා කරන 'පියමං කෙරුවෙමු මහවෙල් මැද්දෙන්' ගීතය අදටත් අහන්නේ ගෙදර අයට හොරෙන් පිසදාගන්නා කඳුලකුත් සමගයි. මම හිතාගෙන ඉන්නවා නියම යෝජනාවක් කරන්න ආදී ශිෂ්‍ය සංගමේට. සියලු දෙනා අර පරණ තාලේ සූට් කේස් එකකට ඇඳුම් දාගෙන, පාසල ගැන සිහිවටන තියනවනම් ඒවත් අරගෙන ඇවිත්, හොස්ටල් එකේ එක රැයක් ඉඳලා යන්න. එකම සුදුසුකම වයස අවුරුදු 55 ට වැඩි විය යුතුයි. :D

අසමි දකිමි සොයමි ලියන විචාරකvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-10835403404371518462012-08-25T15:32:10.587+05:302012-08-25T15:32:10.587+05:30අපේ පන්තියේ හිටිය එකම කාන්ත චරිතය... Mrs රේණුක දමය...අපේ පන්තියේ හිටිය එකම කාන්ත චරිතය... Mrs රේණුක දමයන්ති ශ්‍රී වර්ණසිංහ.. එතුමියගේ උදේ පාන්දරම බැනුම් ඇහුවේ නැතිනම් නිකන් පන්සිල් නොගෙන බෝධි පුජාව කලා වගේ. අනේ මන්ද..? බැනුම ඇතුලේ හැඟුණු ආදරයක් කියලයි මිස් නම් කියන්නේ. අපිට ටිකක් වටහා ගන්න අමාරු නිසාම මිස් තරහ වෙලා ගිහිපු වෙලාවලුත් නැතුවම නෙමේ.(අලුත් අවුරුද්ද සමරපු දවසේ මතකයිනේ) උගන්නපු නුගන්නපු ගුරු උතුමන් හැම දෙනාම මතක් කරනවා එක හරි නමක් අමතක උනොත් එහෙම හොඳ නෑනේ. කොහොම උනත් දැන් ඉස්කෝලෙන් අයින් වෙලා ඉවරයි. දෙයක් නැති උනාමලු එකේ අගේ දැනෙන්නේ. ඒ වගේ තමා. කලින් කිව්ව වගේ මතක සටහන් ගොඩක් සඟවා ගෙන හිතේ දරාගෙන රිච්මන්ඩ් මෑණියන් අගේ දරුවෝ දිහා බලාගෙන ඇති. මොකද අම්මා කෙනෙක් දරුවොන්ව ඇත අරින්නේ නෑනේ. එකයි අම්මේ කියන්නේ අපි ලබන යම් දෙයක් වේද ඒ අපට නොව ඒ සියල්ලම ඔබටමය කියලා....

මම ලියපු සිතුවිල්ලක්.. ඉතුරු ඉකත් ළඟදීම දැන්නම්...
මං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින්සුදාhttps://www.blogger.com/profile/16546700109321826734noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-23876320227592899322012-08-25T12:59:11.357+05:302012-08-25T12:59:11.357+05:30මල්ලි ඔයා පමණක් නොවී අපි සියලු දෙනාම රිච්මන්ඩ් මෑණ...මල්ලි ඔයා පමණක් නොවී අපි සියලු දෙනාම රිච්මන්ඩ් මෑණියන්ගෙන් වෙන්වුවේ ඔවැනිම වූ සිත් වේදනාවකින් මා අදත් හෙටත් පාසල් මෑණියන්ට ගරු කරමි. ඒ පාසලේ නම රැකෙන විදියට කටයුතු කරන්න පුළුවන් නම් එයයි විදුහල් මෑණියන්ට කරන ලොකුම ගෞරවය.Anonymoushttps://www.blogger.com/profile/07056715711041086194noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-82252213774602479932012-08-25T11:56:28.018+05:302012-08-25T11:56:28.018+05:30ඇත්ත අක්කෙ.. :( ඇත්ත අක්කෙ.. :( Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-2588776318999548592012-08-25T11:48:49.568+05:302012-08-25T11:48:49.568+05:30ම්ම්ම් ජීවිතේ සොඳුරුම කාලය..... කවද හරි මතක් කර කර...ම්ම්ම් ජීවිතේ සොඳුරුම කාලය..... කවද හරි මතක් කර කර සතුටු වෙන්න පුලුවන් හොදම මතකයක් ඉතිරි කරන තැන සුන්දර පාසල් දිවිය. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-69061709929045219152012-08-25T11:12:45.698+05:302012-08-25T11:12:45.698+05:30ඒ කතාව ඇත්ත අවතාරෙ.. බොහොම ස්තුතියි!ඒ කතාව ඇත්ත අවතාරෙ.. බොහොම ස්තුතියි!Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-24920483641175597882012-08-25T11:11:51.250+05:302012-08-25T11:11:51.250+05:30ඔවු අයියෙ.. ඒ ලබපු පන්නරය නිසා තමයි මේ විදිහට අද ක...ඔවු අයියෙ.. ඒ ලබපු පන්නරය නිසා තමයි මේ විදිහට අද කොන්ද කෙලින් තියන් අභිමානයෙන් ජීවත් වෙන්නෙ.. Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-15146429671005023222012-08-25T11:01:56.450+05:302012-08-25T11:01:56.450+05:30lassana avurudu 13 ka pasal jeewithe sathi 3 kin d...lassana avurudu 13 ka pasal jeewithe sathi 3 kin dala yanna wenakota aththatama dukai .exam ekata suba pathanawa.අවතාර්https://www.blogger.com/profile/12729365891891361965noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-68221562138882064962012-08-25T10:59:50.288+05:302012-08-25T10:59:50.288+05:30අපි හැමෝම ඔය අත්දැකීමට මුහුණ දුන්නා. මුහුණ දෙනවා. ...අපි හැමෝම ඔය අත්දැකීමට මුහුණ දුන්නා. මුහුණ දෙනවා. යතාර්ථය එකයි මල්ලි! පාසලෙන් ඉවත් වෙලා, ඒ පාසලේ නම රැකෙන විදියට කටයුතු කරන්න පුළුවන් නම් එච්චරයි!
ජය වේවා!!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.com