tag:blogger.com,1999:blog-3955479885298841904.post1920373164494523542..comments2023-04-06T13:29:48.217+05:30Comments on ආගන්තුකයා: අගය සොයන්නJanithahttp://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-3955479885298841904.post-89795065129094186642011-08-21T11:14:21.678+05:302011-08-21T11:14:21.678+05:30ඉතිං අයියන්ඩියේ මේ හිච්චි ගානක් නේ :/ ඕකට මක්කටෙයි...ඉතිං අයියන්ඩියේ මේ හිච්චි ගානක් නේ :/ ඕකට මක්කටෙයි පිස්සු තද වෙන්නේ..Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-36473551451987093192011-08-21T07:02:00.115+05:302011-08-21T07:02:00.115+05:30හපොයි.. මලේ.. ඔය පරණ දේවල් ආය මතක් කරනවා එහෙම නෙව්...හපොයි.. මලේ.. ඔය පරණ දේවල් ආය මතක් කරනවා එහෙම නෙව්යි.. උදේ පාන්දර පිස්සු තද වෙනවා ...:Dචතුමිතුhttps://www.blogger.com/profile/06826354537612060030noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-78934757082449529962011-08-20T19:01:07.169+05:302011-08-20T19:01:07.169+05:30ඔවු ඔවු නගේ.. මේ මම.. මම කියෙවුවා අර නගා ලියලා තිබ...ඔවු ඔවු නගේ.. මේ මම.. මම කියෙවුවා අර නගා ලියලා තිබ්බ එවුවා.. අනේ ගූගල් ක්රෝම් එකෙන් නංගි ගෙ බ්ලොග් එක ලෝඩ් වෙන්නෙ නෑ. ෆයර් ෆොක්ස් එකෙනුත් එහෙමයි. ඔපෙරා එකේ ලෝඩ් වෙනවා ඒත් ඒකෙ යුනිකෝඩ් හරියට වදින්නෙ නෑ. අනේ නංගි ගෙ අර ලිපි වලට කමෙන්ට් කරන්න ආසයි.. කොහොම හරි කරන්නම්.. සමාව දෙන්න නෙමෙයි ස්තුති කරන්න ඕන කඩේ හාමිනේ ට. බොහොම ස්තුතියි "හැම කරදරයකදිම අපි ඉන්නවා අයියෙ එකා වගෙ" කියපු ඒ වචන ටිකට.Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-78536918718350666372011-08-20T18:42:17.687+05:302011-08-20T18:42:17.687+05:30මම ගොඩ දවසකින් ආවෙ අයියා බ්ලොග් අවකාශෙ පැත්තෙ අහම්...මම ගොඩ දවසකින් ආවෙ අයියා බ්ලොග් අවකාශෙ පැත්තෙ අහම්බෙන් දැක්කෙ ඔයා ආයෙත් ලියනවා කියල.මෙච්චර කල් ලියපුව කියවන්න ලැබුන්නැහැ,ඒකට සමාවෙන්න ඕනෙ.සතුටුයි ආයෙමත් ලියන්න ආවට.හැම කරදරයකදිම අපි ඉන්නවා අයියෙ එකා වගෙඅනූhttps://www.blogger.com/profile/04630514454157172607noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-34058262392935974142011-08-20T18:38:49.120+05:302011-08-20T18:38:49.120+05:30ආගන්තුකයා අයියා මේ ඔයාද?ඔයා ආයෙමත් ආවද බ්ලොග් ලියන...ආගන්තුකයා අයියා මේ ඔයාද?ඔයා ආයෙමත් ආවද බ්ලොග් ලියන්න?අනූhttps://www.blogger.com/profile/04630514454157172607noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-64371105725018941722011-08-17T21:10:12.898+05:302011-08-17T21:10:12.898+05:30නෑ නෑ වෙන කෙනෙක්... හි හිනෑ නෑ වෙන කෙනෙක්... හි හිJanithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-79890504633651172522011-08-17T19:47:15.685+05:302011-08-17T19:47:15.685+05:30පපංද?>පපංද?>Dilanka Madhawahttps://www.blogger.com/profile/15926218754685898530noreply@blogger.com