tag:blogger.com,1999:blog-3955479885298841904.post1122269353243087491..comments2023-04-06T13:29:48.217+05:30Comments on ආගන්තුකයා: සිංහල බ්ලොග්කරුවන්ටයි මේ ස්තුතිය...Janithahttp://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comBlogger34125tag:blogger.com,1999:blog-3955479885298841904.post-19497266195326415782019-06-03T19:25:47.607+05:302019-06-03T19:25:47.607+05:30Me projct eke poddk update krla mama gttata kmk nd...Me projct eke poddk update krla mama gttata kmk ndda aiye..mama blog gana dnn hitiye na..e unta oyge prjct eka kyuwma mta e gana hoyla blnna asa hitunaAnonymoushttps://www.blogger.com/profile/02300293901108366015noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-3032292674256479042012-03-07T23:48:12.725+05:302012-03-07T23:48:12.725+05:30ස්තුතියි විසිතුරුස්තුතියි විසිතුරුJanithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-33867225898357914802012-03-07T21:44:19.276+05:302012-03-07T21:44:19.276+05:30ජයෙන් ජය පතමිජයෙන් ජය පතමිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-10828419960709685342012-03-02T21:56:57.103+05:302012-03-02T21:56:57.103+05:30අක්කා නැතුව පුළුවනෑ...
අන්න මම ලිංක් එක දැම්මා ඈ.....අක්කා නැතුව පුළුවනෑ...<br />අන්න මම ලිංක් එක දැම්මා ඈ.. ඩවුන්ලෝඩ් කරගන්ඩකෝ.. :)<br />මම දන්නවා අක්කා ගොඩක් ආසාවෙන් ඒ දේවල් කියලා දුන්නේ.. :) ඒකට ගොඩක් ස්තුතියි..!!!Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-55856435210269168212012-03-02T20:15:16.577+05:302012-03-02T20:15:16.577+05:30හලේ... මෙන්න මාත් ඉන්නවා.. මටත් ඕනේ මල්ලියෝ ඒක බලන...හලේ... මෙන්න මාත් ඉන්නවා.. මටත් ඕනේ මල්ලියෝ ඒක බලන්න.. ඇත්තටම ඒ කරුණු හොයලා දුන්නේ මමත් ගොඩාක් ආසාවෙන්.. ජය වේවා මල්ලියෝ.. :)සිත් අහසhttps://www.blogger.com/profile/10439274840979293044noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-40901896511094451362012-03-02T17:18:03.999+05:302012-03-02T17:18:03.999+05:30thankx ayye!thankx ayye!Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-2505963142244215172012-03-02T15:42:03.176+05:302012-03-02T15:42:03.176+05:30good luck malayooooooooooooooooooooo............good luck malayooooooooooooooooooooo............Anonymoushttps://www.blogger.com/profile/08213552154112621963noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-17167288019679936892012-03-02T14:33:30.339+05:302012-03-02T14:33:30.339+05:30ඉන්නවාද ත් අහලා.. බ්ලොග් අවකාෂයේ සුවිසල්ම දේහයකින්...ඉන්නවාද ත් අහලා.. බ්ලොග් අවකාෂයේ සුවිසල්ම දේහයකින් යුත් පුද්ගලයා ගැන දාන්න එපායැ අනිවාර්යයෙන්..!!!Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-55085333290598075792012-03-02T14:26:33.618+05:302012-03-02T14:26:33.618+05:30ආ හාවත් ඉන්නවා.. :D
ජය වේවා..! සංතෝසයි.. :Dආ හාවත් ඉන්නවා.. :D<br />ජය වේවා..! සංතෝසයි.. :DBunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-84995817154378668032012-03-02T10:47:59.034+05:302012-03-02T10:47:59.034+05:30ඒකට කමක් නෑ අයියේ.. මොනවා කරන්නද.. අපි ඔක්කොම ඉතිං...ඒකට කමක් නෑ අයියේ.. මොනවා කරන්නද.. අපි ඔක්කොම ඉතිං වැඩ වැඩි මිනිස්සු නේ..Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-3570931413471731762012-03-02T10:47:09.424+05:302012-03-02T10:47:09.424+05:30භාරදුන්නා අක්කේ.. මම පී.ඩී.එෆ් එකේ ලිංක් එක දෙන්නම...භාරදුන්නා අක්කේ.. මම පී.ඩී.එෆ් එකේ ලිංක් එක දෙන්නම් කෝ..!!!Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-68176983930435156392012-03-02T10:11:08.942+05:302012-03-02T10:11:08.942+05:30නියමයි මලයා.. සුබ පතනවා ඔයාට..
මට ගොඩක් දුකයි ෆෝම්...නියමයි මලයා.. සුබ පතනවා ඔයාට..<br />මට ගොඩක් දුකයි ෆෝම් එක පුරවන්න පරක්කු උන එකට.. :( තව පාරක් සමාව ඉල්ලමි..Yasantha Hennayakehttps://www.blogger.com/profile/11882349910737482665noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-86736471274182113242012-03-02T09:34:27.505+05:302012-03-02T09:34:27.505+05:30අහා නියමයි මලේ.. ඔයා එක හරියට කරගත්ත නම් අපටත් සතු...අහා නියමයි මලේ.. ඔයා එක හරියට කරගත්ත නම් අපටත් සතුටුයි..අනිවාරෙන් පොත බලන්න ඔනේ..ඔයා තාම පාසලට බාර දුන්නේ නැත්තම් 22 ගේන්නකෝ හොදේ..:)චතුමිතුhttps://www.blogger.com/profile/06826354537612060030noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-82387093745307056352012-03-02T08:57:29.516+05:302012-03-02T08:57:29.516+05:30thankx anywy bro :)thankx anywy bro :)Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-76582850742434170412012-03-02T05:24:43.173+05:302012-03-02T05:24:43.173+05:30elaelaබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-454661470025681772012-03-02T02:37:47.900+05:302012-03-02T02:37:47.900+05:30however i created one with the instructions of &qu...however i created one with the instructions of "හරී"Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-33164966269859334942012-03-02T02:21:27.057+05:302012-03-02T02:21:27.057+05:30හයියෝ... මම මේක ගැන දැනුවත්කළේ වැඩියෙන්ම බ්ලොග් අව...හයියෝ... මම මේක ගැන දැනුවත්කළේ වැඩියෙන්ම බ්ලොග් අවකාශයේ මිතුරො පේජ් එකේ ඉන්න අයයි, බෙන්තර පාලමෙන් එහා එකේ ඉන්න අයයි, අර රූමස්සල ගෙට් එකට හදපු එකේ ඉන්න අය යි. :( ඒ පේජස් වල තමා ලිංක් එක පෝස්ට් කරේ..!!Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-64522125236302896392012-03-02T02:18:57.517+05:302012-03-02T02:18:57.517+05:30ඒ හෙඩ(ර්) එක ලස්සනයි අක්කේ.. ඒක නිසායි දැම්මේ.. අ...ඒ හෙඩ(ර්) එක ලස්සනයි අක්කේ.. ඒක නිසායි දැම්මේ.. අක්කා ඉතිං පුරෝලා නෑ නේ...!!!Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-62732294771415045442012-03-02T02:18:13.311+05:302012-03-02T02:18:13.311+05:30ස්තුතියි අයියේ!ස්තුතියි අයියේ!Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-55660891478769778632012-03-02T02:17:55.818+05:302012-03-02T02:17:55.818+05:30අයියා ගෙ පළවෙනි ක්‍රමය සාර්ථකයි. :) දෙවනි ක්‍රමේ අ...අයියා ගෙ පළවෙනි ක්‍රමය සාර්ථකයි. :) දෙවනි ක්‍රමේ අත්හදා බලන්න උනේ නෑ. මම මීඩියා ෆයර් එකට අප් කරලා ලිංක් එක දාන්නම්. අපරාදෙ.. මම බ්ලොග් අවකාෂෙ මිතුරො පේජ් එකෙයි මගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එකෙයි තමයි දැම්මෙ :(Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-84877837756168744082012-03-02T02:16:11.622+05:302012-03-02T02:16:11.622+05:30පොත නෙමේ අක්කෙ පී.ඩී.එෆ් එක බලන්න දෙන්නම්. පස්සෙ හ...පොත නෙමේ අක්කෙ පී.ඩී.එෆ් එක බලන්න දෙන්නම්. පස්සෙ හම්බුනාම පොතත් දෙන්නම්..Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-22630696876238917372012-03-02T02:15:25.490+05:302012-03-02T02:15:25.490+05:30එහෙම වෙන්න ඇති.. නැත්නම් මම නොදාඉන්නෙ නෑ.. :(එහෙම වෙන්න ඇති.. නැත්නම් මම නොදාඉන්නෙ නෑ.. :(Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-77729681495526945282012-03-02T01:26:45.682+05:302012-03-02T01:26:45.682+05:30Ooh I din see that word "online". Anyway...Ooh I din see that word "online". Anyway I've tried most of the things that internet provides and there are different things going wrong. This online pdf converter you suggested doesn't support sinhala unicodes :(Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-15927238153784766722012-03-01T21:39:33.025+05:302012-03-01T21:39:33.025+05:30එල ඈ මං නම් ඔහොම දෙයක් ගැන හාන්කවිසියක් වත් දන සිට...එල ඈ මං නම් ඔහොම දෙයක් ගැන හාන්කවිසියක් වත් දන සිටියේ නොමැත.නැත්තම් මාත් ෆුල් බකප් එක දෙනවා.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-16132112476638814622012-03-01T18:30:17.384+05:302012-03-01T18:30:17.384+05:30මගේ නමනම් නෑ..:'( ඒත් ඔයාගෙ මුල්පිටුවෙ මගේ බ්ල...මගේ නමනම් නෑ..:'( ඒත් ඔයාගෙ මුල්පිටුවෙ මගේ බ්ලොග් එකේ ස්ක්‍රීන් ශොට් එකක් තියෙනවා..සංතෝසයි!!! ජය වේවා!!!හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.com