tag:blogger.com,1999:blog-3955479885298841904.post1012527938265770918..comments2023-04-06T13:29:48.217+05:30Comments on ආගන්තුකයා: ගැහැණිය | කෙටි කතාවJanithahttp://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-3955479885298841904.post-82299144190347141162013-10-05T12:18:04.878+05:302013-10-05T12:18:04.878+05:30හා..නේ... ඉසුරු අයියා...
ඇත්ත තමා අයියෙ.. මේ වගේ ...හා..නේ... ඉසුරු අයියා... <br />ඇත්ත තමා අයියෙ.. මේ වගේ කතා කාට කාටත් හොද පාඩම්.. මේ වගේ දෙයක් ඉතිං කොහොමත් බ්ලොග් එකට වැටෙන්න ඕන නෙ.. ඉතිං ලිවුවා.. ස්තුතියි :)Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-46509501999070963852013-10-05T11:54:36.925+05:302013-10-05T11:54:36.925+05:30හොද පෝස්තුවක්.. :) දැන්නන් ඔය සිද්දි එන්න එන්නම වැ...හොද පෝස්තුවක්.. :) දැන්නන් ඔය සිද්දි එන්න එන්නම වැඩිවෙනව.. මානසික අසහනකාරයො හැමතනම.. මේ කතාවෙන් ආදර්ශයක් රටට ලැබෙවායි ප්රාර්ථනා කරනව.. හොද පාඩම් ඔව්වා.. ගොඩක් හොදට හිතට කා වැද්දෙන විදියට කෙට් කතාව නිර්මාණය කරල තියෙනව.. තව මෙවැනි රටට වැදගත් කතා ලියන්න කියල සුභ පතනව සහෝදරය.. :)ntkisuruhttps://www.blogger.com/profile/07204754722591449459noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-3439492063408593632013-10-05T09:31:18.407+05:302013-10-05T09:31:18.407+05:30බොහොම ස්තුතියි අයියා. කතාව කෙටි නිසා කෑලි ටිකක් අත...බොහොම ස්තුතියි අයියා. කතාව කෙටි නිසා කෑලි ටිකක් අතින් දාන්නත් උනා... :)Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-80263022882747723402013-10-05T09:30:31.327+05:302013-10-05T09:30:31.327+05:30ඒක ඇත්ත දිනේශ් අයියා. උන්ට වැඩක් නෑ ඒ මොන වගේ කෙනෙ...ඒක ඇත්ත දිනේශ් අයියා. උන්ට වැඩක් නෑ ඒ මොන වගේ කෙනෙක්ද කියන එක. අනික ඕවා කරා කියලා තමන් නැති වෙනවා මිසක් වෙන දෙයක් ලැබෙන්නෑ කියන එක තේරෙන්නෙත් නෑ.. මානසික සතුටක් ලැබෙනවා ඇති. ඒත් මේ වගේ කායික සතුටක් ලැබුනාම නං ඉතිං ආපහු මානසික සතුටවල් හොයන් එන එකක් නෑ.. හෙහ් හෙහ්..Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-78904702524240169162013-10-05T09:28:30.175+05:302013-10-05T09:28:30.175+05:30ඔවු.. තරුණයො නං තව කමක් නෑ, මේ තිස් පහ වගේ පැනපු ස...ඔවු.. තරුණයො නං තව කමක් නෑ, මේ තිස් පහ වගේ පැනපු සමහරුන්ට පුදුම අවුලක් තියෙන්නෙ. බස් වල එහෙම යන්නත් හිරිකිතයි...Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-70153603188116609102013-10-05T08:13:59.625+05:302013-10-05T08:13:59.625+05:30සුලභ සිද්ධියකින් ලස්සන කෙටි කතාවක් ගොඩනගලා තිනයවා ...සුලභ සිද්ධියකින් ලස්සන කෙටි කතාවක් ගොඩනගලා තිනයවා අපූරුවට.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-8934759563203769122013-10-05T01:31:39.987+05:302013-10-05T01:31:39.987+05:30ලංකාවේ සමහරකගේ මානසිකත්වය ඔය වගේ තමයි.. ගෙදරදි නොල...ලංකාවේ සමහරකගේ මානසිකත්වය ඔය වගේ තමයි.. ගෙදරදි නොලැබෙන දේ පිටදි බලා ගන්න උත්සාහ කරනවා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3955479885298841904.post-77161217466786974332013-10-05T01:09:21.702+05:302013-10-05T01:09:21.702+05:30ලංකාවේ කොහොමත් ඉන්නේ බං ලිංගික අසහනකාරයෝ!!!ලංකාවේ කොහොමත් ඉන්නේ බං ලිංගික අසහනකාරයෝ!!!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.com