Sunday, August 26, 2012

මග බලා සිටිමි.. නුඹ එනතුරා..

..සිත් සයුර කැළඹා ගිය දුර ඈත සිට..
..යලි එනතුරා ඉදින්නෙම්..
..මගබලා..
..ලං කරගන්නට..
..හදවත තුලටම..
..යන්න නොදී..
..යලි කවරදාවත්..
..බලාහිදිමි..
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
ඔබ එනතුරා


20 comments:

  1. Replies
    1. මගෙත් එකම බලාපොරොත්තුව ඒකයි අයියෙ.. :(

      Delete
  2. Vaccancy here
    පෙම් වසන්තේ ඇවිත් නැද්ද තාමත් එහේ
    පාලුයි වගේ නැද්ද තාමත් එහේ
    වසන්තේ ඇවිත් බොහොම කාලයක් මෙහේ
    ජනිතගේ ආදරේ භාවනාවක් වගේ.....
    Conditions Apply :D :D :D
    මං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින්

    ReplyDelete
    Replies
    1. වේකන්සිය පිරවී ඇත..
      ඇය මා අසල නැත..
      භාවනාවක් වන ආදරය..
      විටෙක මේඝයක් වෙයි..
      එවිට..
      මෙලෙසින් වෙයි..

      Delete
  3. මොකො මලයා.. විභාගේ ඉවර උන ගමන්ම...

    ReplyDelete
    Replies
    1. බලං ඉන්නවා අයියෙ එනකන් ):

      Delete
  4. සොයා එන ආදරේ වටිනවා කියනවනේ. හි හී
    අනික එකයි එකයි එකට එකතු කරපුවාම තුනයි කියන්න අපි දන්නවනේ.
    ජය!

    ReplyDelete
  5. ලස්සනයි.. :(

    ReplyDelete
  6. මටම ලියපු කවියක්ද මන්දා ....

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මේ වෙන කෙනෙක්ට..

      Delete
  7. ලස්සනම ලස්සනයි මල්ලියෝ... කවුරු එනකන්ද මේ මඟ බලන්නේ ඉතින්...

    ReplyDelete
    Replies
    1. දන්නැද්ද ඉතිං අක්කෙ... :(

      Delete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....