Friday, August 3, 2012

මම මටම වෙන පොරොන්දුවක්

මේ අවුරුද්දෙ මම උසස් පෙළ ලියන්නෙ. තව දවස් 2 යි. ඉන්ජිනියරින් යන්න පුළුවන් මට්ටමේ හැකියාවක් මට අනිවාර්යයෙන්ම තියනවා. ඒත් මම කරපු වැඩ කොටස ගොඩක් මදි. ඒ නිසා මේ පාර මට මේක ගැන ශුවර් නෑ. ඒත් දෙයක් තියනවා කියන්න..

ලබන අවුරුද්ද පුරාම මම ෆේස්බුක් එනවා,
බ්ලොග් එක ලියනවා,
පුළුවන් පුළුවන් විදිහට ෆොටෝ ගන්නවා,
එඩිට් කරනවා,
ඒ හැම දෙයක් එක්කම මම ඉන්ජිනියරින් යන්න පුළුවන් වෙන්න වැඩත් කරනවා.

මේක මම මටම දෙන පොරොන්දුවක්..!!!

---------------------------------------------------------------------------------------------------
ළගදි දැක්ක ගොඩක් සංවේදී පින්තූරයක්

ඒක එඩිට් කරා
රිච්මන්ඩ් අම්මාගෙ තුරුලෙ හිටි අන්තිම දවසෙ අනිතිමටම ගත්ත පින්තූරෙ.
රිච්මන්ඩ් එකේ හදවත L ශාලාව ඉදිරිපිට

20 comments:

  1. Replies
    1. බොහොම ස්තුතියි සෑම්

      Delete
  2. හොඳින් ලියන්න විභාගෙ..

    ReplyDelete
  3. විභාගයට සුභ පැතුම්.. :)

    ReplyDelete
  4. සුභ පතනවා සහෝ ඔබට.අර එඩිට් කරපු පින්තුරේ නම් නියමයි.... :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට.. ඒක නිකං එඩිට් කරපු එකක්..

      Delete
  5. විභාගෙට සුභ පැතුම් සහෝ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිනේශ් අයියෙ..!!

      Delete
  6. gd luck aiya :) engineering yanna kohomahari.dannawa oya honda meateryak kiyala Hehe

    ReplyDelete
    Replies
    1. මං ඉතිං කියන්නෑ.. පාස් වෙන ඔක්කොම කැම්පස් ගන්නෝ නං මාත් යනෝ ඉන්ජිනියරින්..

      Delete
  7. විභාගය ජය ගන්න මගෙනුත් උණුසුම් සුභ පැතුම් !

    ReplyDelete
  8. විභාගේ ගොඩදා ගනියෝ!
    සුභ පැතුම්!
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
  9. අදිෂ්ඨානෙ එල මචං..
    ජයවේවා!!!!!!

    ReplyDelete
  10. සුබ පැතුම් අය්යේ..කැම්පස් යන්න දැන් වාසනාව ඕන නිසා ඒ වාසනාවත් ඔයාට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. ඒක නම් බොද වෙලා අහවරයි.. ඒත් ස්තුතියි

      Delete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....