Saturday, April 28, 2012

ජීවිතේ පාලු මකපු Photoshop

ඒ කාලෙ ඉදන් මම හිටියෙ තනියෙම. පවුලෙ එකම ළමයා මම වගේම අපි ඉන්න පරිසරය එච්චර හොද නැති නිසා මම ගෙදර බිත්ති හතර ඇතුලෙ කොටු වෙච්ච කෙනෙක්. මේ පාලුව මකන්න මට උදවු කරේ මගේ‍ ‍‍කොම්පියුටරේ තමයි. ඉස්සර ඉස්සර ගේම් ගහ ගහ කාලෙ නාස්ති කරත්, පස්සෙ තේරුනා ඒක මහ විකාර වරඩක් කියලා. ඒ නිසාම ඒ කාලෙ ඉන්ටනෙට් නුත් තිබ්බෙ නැති එකේ මම කරේ ෆොටෝශොප් වලින් වැඩ කරපු එක. අවුරුදු ගාණක් උනත් මේවා දකිද්දි ආසයි. ඒ නිසා මේ ටික දාන්න හිතුවා මේ විදිහට..

මේ තියෙන්නෙ 2008 අවුරුද්දෙ ඒ කියන්නෙ මම 10 වසරෙ ඉන්දිද්දි Photoshop cs2 වලින් එඩිට් කරපු පින්තූර ටිකක්
ඔය ඉන්නෙ මගේ වෙන යාළුවෙක් කලින් යාළුවාගෙ, යාළුවාගෙ දුයත් එක්ක
ඔය තියෙන්නෙ අර මුල් යාළුවාගෙ නම
මේ ඉන්නෙ මං (කොහොමෙයි එඩිශන් එක.. හෙහ්)
ලෙඩෙක් කෑගහද්දි තමා හොදට ශොට් එක ගන්න පුළුවන්
මේ ඒ කාලෙ අපේ යාළුවො සෙට් එක.. ඔය හිනා ටික එකතු කරගන්න වැඩි ගේමක් දෙන්න උනේ නෑ. හැබැයි වටිනවා
  මේ තියෙන්නෙ ටිකක් ළගදි හදපුවා..

මේ මයෙ ඉස්සෙල්ලා එක්කෙනා (හදපු එකක් හොදේ)
පුළුවන් නම් කියමු බලන්න ඔතන කවුද මම කියලා??

මේ මයෙ අළුත් කෙල්ල.. ලස්සනයි නෙහ්..
මේ මං දන්න ශිල්ප දාලා හදාගත්ත ප්‍රොජෙක්ට් එකේ කවරෙ
අනේ ඇත්තමයි පොටෝශොප් බුදුවෙන්ඩෝන..


මං දන්නෝ ඉතිං මං එච්චර හොද එඩිටර් කෙනෙක් නෙවෙයි. ඒත් මං මේක කරේ මගේ පාලුව මකාගන්න.
හදපු ඒවා ගැන කියන්න තියනවා නම් දෙයක් කියලා යන්න. තව හැදෙන්න ඒන තැන් එහෙම. 
(අර 2008 විතර හදපුවායෙ කලර් බැලන්සින් එහෙම අවුල්. දැං ඒවා ටිකක් ටිකක් දන්නෝ) 
(පැහැදිලි මදි වගේ නම් පොටෝ එක උඩ කොටන්න)

28 comments:

  1. හිකිස්.. අන්තිම එක තමයි අය්යෙ මරු!

    ReplyDelete
    Replies
    1. හිහ් හිහ්.. අන්තිම එකේ මොකද්ද ඔච්චර විශේෂෙ..??

      Delete
  2. එල එල..මාත් මාර ආසයි ෆොටෝෂොප් වැඩ වලට..අර ප්‍රොජෙක්ට් එකේ කවරේ තමයි සිරාම මට නම්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ගිණි කුරුල්ලො..
      ඔය කවරෙ හදන්න පැය 5ක් ගියා. පැය 3ක්ම ඔය බ්ලොග් යාළුවන්ගෙ පින්තූර ටික වෙන්කරගන්න..

      Delete
  3. .
    ප්‍රොජෙක්ට් කවර් වේජ් එකනම් පට්ට පට පට

    අනිත් ඒවත් මරු

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මී..

      Delete
  4. නිර්මාණකුසලතාවයට මෙන්න පහක්!!

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඒ අගය කිරීමට හෙන්රි..
      මම එච්චර හොද ඩිසයිනර් කෙනෙක් නම් නෙමෙයි තාම.. :)

      Delete
  5. දරුනු විදියටනෙ ෆොටෝපලමුවෙනි ෆොටෝ එක ඒ කාලෙ දැම්ම නම් සොරිම තමයි..ඔයව ගේ මිනීමරුවො එක්ක ෆොටෝශොප් වලින්වත් ළඟින් ඉන්න අප්‍රසන්නයි...ශොප් එඩිට් කරලා තියෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. කොලු කමට නෙහ්.. ඕකෙ මරු කොමෙන්ට් පාරක් ගියා.. අන්තිමේදි ප්‍රභාකරන් ව සමූලඝාතනය කරලා තමා පස්ස බැලුවෙ.. හෙහ්..

      Delete
  6. Replies
    1. ස්තුතියි නිලංග‍‍..

      Delete
  7. එළ...
    කවර් පේජ් එක නම් පස්ටය

    ReplyDelete
    Replies
    1. ඉස්තූති ය. අනේ මන්දා හැමෝටම කවර් පේජ් එක හොදයි ලු.. :/

      Delete
  8. ශා මරුනේ හිනහත් යනව මේවා බැලුවම. මමත් හොදට ඉගෙන ගන්න ඕනේ කියලා හැමදාම හිතන්න විෂයක් මේක.ඒත් මගේ ගුරුවරයා හොද නෑ ගුරුවරයා කියන්නේ මම හොද නෑ කියලා ඉතින් අපි දෙනා රණ්ඩු වෙනවා මිසක් කවදාවත් මම ඉගෙන ගන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. ඕක තමා කියන්නෙ මං වගේ තමන්ගෙ ගුරා තමන්ම කරගන්න කියලා.. මූලික දැනුම හොද කෙනෙක්ගෙන් අරගෙන ඉතුරුවා තමන්ම පුරුදු වෙන්න.. ඔය ඉන්ටර්නෙට් එකේ නාස්ති කරන කාලෙ ටියුටෝරියල් එකක් ඩවුන්ලෝඩ් කරන් බැලුවා නම් මාර වටිනවා..
      කවුද ඇත්තට ගුරා??

      Delete
    2. වෙන කවුද මගෙ අයිතිකාරයා තමා.

      Delete
    3. ඈ.. මම නං අහුවෙන්නෙ නෑ.. එකපාරක් අහු උනා අර ලේන් පැටියාට..

      Delete
    4. නෑ නෑ එකා තමා ඇත්තටම

      Delete
    5. ම්ම්.. අයිතිකාරයා කියලා දැන් නම් ශුවර්.. දෙන්නත් එක්ක කැළු ගගේ පනින්න නෙ ඉන්නෙ නෙහ්..!!!

      Delete
  9. ආඩෝ... පට්ටයි බං. :)))

    ReplyDelete
    Replies
    1. හි හි.. ඉස්තූතියි රජෝ..

      Delete
  10. මරු මරු.. අර වැනීසා නංගී එක්ක ඉන්න එකනම් මම බුකියේ දැක්කා.. මේ අපිවත් එඩිට් කරලා දානවකෝ ඔය ලස්සන කෙල්ලෙක් ගාවට.. :)

    ReplyDelete
    Replies
    1. හෙහ්.. ඒකට කෙල්ල ගානට ඉන්නෝන... අපි බලමුකො පස්සෙ එකක් හදන්න..
      හැබැයි ඕක නම් හැදුවෙ එඩි් කොරා කියලා පේන්න.. නැත්තං ඉතිං... හපෝ..

      Delete
  11. මම ඉස්සර ඇබ්බැහි වෙලා කලේ. කෝස් නොකර තනියම අතපත ගාල ඉගෙන ගත්ත. අපේ එවුන් මෙන මගුල කරගන්නත් මෙහෙ රිංගුවා. කෑල්ලට කාඩ් හදන්න, බැනර් හදන්නට, ටියුට් වල කවර හදන්න වගේ සීන් වලට. තාමත් එනවා..

    //කවර් පේජ් එක නම් පස්ටය//

    ජය.. !!

    ReplyDelete
    Replies
    1. අපිත් ඒම තමා.. මොන කෝස් ද.. අපේ ගෙදරත් කට්ටිය එනෝ කෑල්ලට කවර හදන්න එක එක ඒවා වලට..

      බෝම ස්තුතියි.. :)

      Delete
  12. හික් හික්...උයට් මලු වැඩ ටමා කලන්නෙ......

    ReplyDelete
    Replies
    1. ඉතිං පොටෝසොප් කොරනවා කියන්නෙ "මලු වැඩ" ක් ද?

      Delete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....