Sunday, April 15, 2012

ක්ෂිතිජ රේඛාව කියවූ ඔබගෙන් සමාව අයැදිමි

ක්ෂිතිජ රේඛාවට පාදක වූ කතා නායකයා එම කතාව පළකිරීමට විරෝධය දැක්වීම හේතුවෙන් කතාව අතරමග නතරකරසිටීමට සිදුවන බව කණගාටුවෙන් දන්වා සිටිමි. සියළු දෙනාටම සමාවන්න..


- ආගන්තුකයා

5 comments:

  1. ඇහ්.......හයියූ....මං ඒක කියවන්න ආව ඉටලයි.....:‘(

    ReplyDelete
    Replies
    1. මාත් ලියන්න ගත්තා විතරයි

      Delete
  2. මේ සුනාමියට නතර නොවුන කතාව කොහොමද එහෙම නවත්තන්නේ? ඇත්ත නම් වලින් නෙමෙයි නේ ලියන්නේ.. මේ අපි ආයුධ අරන් එන්නේ ඉස්සල්ල ආයෙම ලියමු කතාව..

    ReplyDelete
    Replies
    1. මම දිනේශ් අයියාට කිවුවා නෙ සිද්ධිය නේ..

      Delete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....