Friday, February 24, 2012

2-1=1// :)

2-1=1// :)


දෙක සෘණ එක සමානයි එකයි.
දෙකකින් එකක් නැති වූ විට එකක් බවට පත් වේ. 
:)

4 comments:

  1. දැන් මොන දෙකෙන්ද බං එකක් නැති උනේ??

    ReplyDelete
    Replies
    1. දෙන්නෙක් ගෙවපු ජීවිතේකින් එක්කෙනෙක් අඩු උනාම එතන තනි වෙන්නෙ එක්කෙනෙක් අයියේ..

      Delete
    2. නෑ වැරදියි.....


      දෙන්නෙක් දෙපැත්තක තනිවෙනවා.... :)

      Delete
    3. දෙන්නෙක් තනි වෙන්නෙ ලෝක දෙකක :) එක ලෝකෙක එක්කෙනෙක් විතරයි..

      Delete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....