Thursday, December 8, 2011

විභාග ළකුණු

මෙවර,
සංයුක්ත ගණිතය - 57 (ශුද්ධ ගණිතය-33 ව්‍යවහාරික ගණිතය-81)
භෞතික විද්‍යාව - 53
රසායන විද්‍යාව - 50
ඉංග්‍රීසි - 83
මුළු ළකුණු - 243
පන්තියේ වෙනියා 10 ටත් අඩු වන බව පැහැදිලි ය. 


ගිය වර,

සංයුක්ත ගණිතය - 58 (ශුද්ධ ගණිතය-45 ව්‍යවහාරික ගණිතය-71)
භෞතික විද්‍යාව - 68
රසායන විද්‍යාව - 71
ඉංග්‍රීසි - 82
මුළු ළකුණු - 279
පන්තියේ ලැබූ ස්ථානය - 5


ලබන වර

සංයුක්ත ගණිතය - ab (ශුද්ධ ගණිතය-ab ව්‍යවහාරික ගණිතය-ab)
භෞතික විද්‍යාව - ab
රසායන විද්‍යාව - ab
ඉංග්‍රීසි - ab
මුළු ළකුණු - 4(ab)
පන්තියේ ලැබූ ස්ථානය = පන්තියේ ශිෂ්‍ය සංඛ්‍යාව = 44


අ.පො. ස. උ/පෙළ

සංයුක්ත ගණිතය - ab (ශුද්ධ ගණිතය-ab ව්‍යවහාරික ගණිතය-ab)
භෞතික විද්‍යාව - ab
රසායන විද්‍යාව - ab
ඉංග්‍රීසි - ab
මුළු ළකුණු - 4(ab)
පන්තියේ ලැබූ ස්ථානය = විභාගයට පෙනී සිටි සිසුන් සංඛ්‍යාව


අ.පො. ස. සා/පෙළ


ගණිතය - A
සිංහල - A
විද්‍යාව - A
බුද්ධාගම - A
ඉංග්‍රීසි - A
ඉතිහාසය - A
තොරතුරු තාක්ෂණය - A
ඉංග්‍රීසි සාහිත්‍ය - A
ව්‍යාපාර හා ගිණුම්කරණය - A



3 comments:

  1. විභාගේ තමා ඉතින් අපේ අභාගේ.......... :))

    ReplyDelete
  2. අයියෝ ඕක ගනං ගන්න එපා. ලබන සැරේ අපි දෙමුකොබැටේ කියල හොදට ලියපං.

    ReplyDelete
  3. ව්හාග ගැන නම් දැං මතක් කරන්න එපා බං..

    ReplyDelete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....