Friday, November 4, 2011

සිතු දේ නොම වෙයි

සිතු දේ නොම වෙයි....
නොසිතු දෙයක්ම සිදු වෙයි..


ඇය මා හට හැම දෙයක්ම උනි..
නමුත් ඇයට..?


සිතුවේ නොම එසේය යි කියා මුත්,
නොසිතු දේ සිදු වෙයි.. 


නොමැත මම ඇය හට ලොවක්..
කරුණු දැනගත් විගස මා..


ඉදින් අත්හැර එම කුරිරු ලොව..
තනිවුනෙමි සැගවී..


සියල්ලන්ටම නොකී රහසක්..
ඇයට පමණක් සිතාගන්නට.. 


හඩන්නට නොව සිනාසෙන්නට‍‍..
සිනාසෙනු මැන.. සිනාසෙනු මැන..

5 comments:

  1. hmmm... nosithu de ma sidu wei...
    aththa kathawak...

    ReplyDelete
  2. අපි හිතන දේම වෙනවනම් මේ ලෝකේ කොච්චර ලස්සනද..

    ReplyDelete
  3. @ Red Riding Hood : බුදු බණ මතක් වෙන්නෙ දෙයක් සිද්ධ උනාම..
    @දිනේශ් අයියා: ඒක ඇත්ත.. ඒත් එතකොට සමතුලිත නැති වෙයි.. ඒක වෙන්නැති මේ..

    ReplyDelete
  4. හ්ම්ම්ම්ම්ම්ම්..... අපි හිතන දේම වෙනවනම්.. අනේ මේ ලෝකෙ මිනිස්සු මෙහෙම විඳවන එකක් නෑ.. ඒත් එහෙම වෙන්නෙ නෑනෙ...:(

    මොන දේ වුනත්, කදූලූ කැට හංගගෙන හිනාවෙන් ජීවිතේ විදවන්නෙ නැතිව, විඳින්න පුළුවන් නම්... සත්තයි ලෝකෙම දිනාගන්න පුළුවන් ව්එයි දවසක..

    ජය වේවා!!!

    ReplyDelete
  5. ඉස්සෙල්ලාම කියන්න ඕන හිතුවක්කාරිට ගොඩක් ස්තුතියි ආගන්තුකයා මුණගැහෙන්න ආවාට.. හිතුවක්කාරි අක්කා කිවුව දේ නම් සහතික ඇත්ත.. :)

    ReplyDelete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....