Saturday, October 29, 2011

පුංචි උදවුවක් දෙනවා ද?

මට එච්චර හොදට සින්දු කියන්න නම් බෑ. ඒත් මට සින්දුවක් කියන්න උවමනා වෙලා තියනවා. මට තෝරගන්න බෑ මොන එක ද හොද කියලා. ඒ නිසා මම මතක්වෙන මතක්වෙන සින්දු කියාගෙන ගියා. ඒ ටිකේ පළවෙනි පේලි ටික පල්ලෙහා තියනවා. අනේ ඔයගොල්ලොන්ට මේක අහන් ඉන්න පුළුවන් නම් මට මේ ටිකෙන් ටිකක් හරි හොදයි කියලා හිතෙන එක තෝරලා දෙනවා ද? අනේ කරුණාකරලා දැක්කෙ නෑ වගේ ඉන්න එපා. ඒ නිසා කියලා යන්න. අහන් ඉන්න බැරි වගේ නම් නොකිවුවට කමක් නෑ. ඒත් තෝරලා දෙනවා නම් ලොකු උදවුවක්.. 
ස්තුතියි අමාරුවෙන් හරි අහන් හිටියාට.. ටිකක් හරි හොදට තියන එක කියලා යන්න..  


6 comments:

  1. ඔය කියන්නෙ ගින්දර වගේ... මම හිතන්නේ පෙරදා මැවු සිනා තමයි හොඳටම කියන්නේ .අනික ඒක ඉතින් මේ කාලේ සින්දුවක් , ලොකු අමාරුවකුත් නැනේ

    ReplyDelete
  2. ස්තුතියි බුවා අයියේ..

    ReplyDelete
  3. මම නම් ඔය ඔක්කොම හොදයි මල්ලි.කිරි කෝඩු හිතට.ඒකත් හොදයි.

    ReplyDelete
  4. ස්තුතියි හිම හංසි අක්කේ..

    ReplyDelete
  5. පෙරදා මැවූ සිනා කියන සිංදුව කියන්න. ඒක පට්ටය.

    ReplyDelete
  6. ස්තුතියි මධුරංග අයියේ.. හැමෝම ඒකට කැමතියි වගේ..

    ReplyDelete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....