Tuesday, August 16, 2011

ඇයි...??


දන්නෙ නෑ මෙහෙම වෙන්නෙ ඇයි කියලා. ඒත් එහෙම වෙනවා. මම හිතන්නේ මේ කිසි දෙයක් මට අයිති නැතුව ඇති. අයිතියි කියලා හිතපු මම යි මෝඩ.
-කාලකණ්නියා

3 comments:

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....