Friday, August 12, 2011

සුභ උපන් දිනයක්



අද අපේ හොද ළමයා ගේ උපන්දිනේ නේ.. හැමෝම ගිහින් සුභපතන්න. හොද ළමයා කියන්නේ බ්ලොග් කෙරුවාවෙ නියලිලා ඉන්න සංවේදී චරිතයක්. ඒකයි සුභපතන්න හිතුනේ‍. මේ වෙලාවෙම දැක්කෙ නැති අය මේ පහල තියන ඒවා ගිහින් බලන්න. ඒ හොද ළමයා ලියපු ලස්සන ලිපි. මම නම් ගොඩක් කැමතියි ඒවාට. ගොඩක් කැමත් වෙයි මේවාට. 


මේ කතා අස්සේ හොද ළමයා පබ්ලිශ් නොකළ කතා වගයක් තියනෝ. ඒ ටික දාන්නෙ නෑ නේ. ශික්. මේ ඒ ටිකත් දාන්න කියලා කියන්නකො කවුරු හරි.

හැබැයි බලාගෙන අදට හොද ළමයා ට 18 යි. දැන් ළමයා කියන එක හරි ද මන්දා. මොනා උනත් සුභ උපන් දිනයක්.

4 comments:

  1. හික් හික්.....
    හොඳ ළමයාට ලොකු ළමයා කියමුද?

    ReplyDelete
  2. ඒ අයිඩියා එකත් නරකම නෑ. මලයා ඉස්සෙල්ලා කියලා බලන්ඩකෝ.. වලං ගැට්ටක් කරේ හිටලා තිබ්බෙ නැතොත් අපි කියමු.. ලොල්

    ReplyDelete
  3. හොද ලමයා හැමදාම හොද වෙනවානම් ආගන්තුකයා එච්චරයි .......

    ReplyDelete
  4. ඔවු නෙ.. නාම පදේ මොකක් උනත් නාම විශේෂණේ ඒ විදිහටම තිබුනොත් ඇති..

    ReplyDelete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....