Wednesday, August 3, 2011

කතාවක්


මේ කතාව නම් ආගන්තුකයා ගැන නෙමෙයි ආගන්තුකයා ගේ අක්කා, කවිකාරි ගැන. කට්ටිය දැක්කෙ නැත්නම් බලන්න කියලයි මේ කියන්නේ. කවිකාරි ට ආදරේ දි ගොඩක් දේවල් සිද්ධ උනා. ඒ දේවල් මට නම් හිතාගන්නවත් බෑ. ඒත් මේ ඇත්ත කතාවක්.....


(1) ආදරයක් නොවූ ආදර කතාව-1
(2) ආදරයක් නොවූ ආදර කතාව-2
(3) ආදරයක් නොවූ ආදර කතාව-3
(4) ආදරයක් නොවූ ආදර කතාව-4


ඒ වගේම ආගන්තුකයා ආයෙ මේකට එන්න කවිකාරි ලොකු හයියක් උනා. බොහොම ස්තුතියි. කවිකාරි ගෙ මේ පෝස්ට් එකටත් ගොඩක් ස්තුතියි. 


මේකට එන අය කවිකාරි ගේ පැත්තටත් යනවා නම් ආගන්තුකයාට ගොඩක් සතුටුයි......!!!

3 comments:

  1. හිමි හිමීට කවි කාරිගෙ හිත හදමු මලේ..

    ReplyDelete
  2. වැඩක් නෑ , උඹ පරණ එකක් දාල තියෙන්නේ මම ඔක්කෝම කියවලා ඉවරයි.. විහිලුවක් කළේ , ඇත්තටම ලස්සන විවෘත මනසින් ලියපු කතා පෙළක්..

    ReplyDelete
  3. @ නාකියා : අක්කා ම තේරුම් අරන්. එයාට හොද කෙනෙක් ලැබෙයි....
    @ චතුර : දන්නවා.. මම දකිනවා ඒ පැත්තේ ඉන්නවා කියලා.. :) ස්තුතියි

    ReplyDelete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....